මේ යානා පෘථිවියට එන යානා නෙවෙයි වෙන්න ඇති.යුරේනස් හරි ජුපිටර් හරි එන යානා වෙන්න පුලුවන්.මම කීවනේ මාර්ස්, ජුපිටර්,සැටර්න් සහ අනෙකුත් ග්‍රහලෝක වල භූ ගත ජනාවාස වල පිටසක්වල ජීවින් රාශියක් ඉන්නවා කියලා.මේ භූ ගත ජනාවාස කිලෝ මීටර් 50 ක් 60ක් උස, කිලෝ මීටර් දහස් ගනන් දිග පලල විශාල ජනාවාස.2012 ජීවින් එන්නේ මේ ග්‍රහලෝක වලින්.
ori puthe mata meka pahadilikarapan....
1) Jupiter and Saturn kiyanne "Gas Giants" ee kiyane vayu graha loka...... mee grahalokawala janawasa haddanne kohomada kiyapan?
2) Orion eke kattiya pavichechi karana fuel monawada?
3) Orion space ship wala max speed eka keeyada?
4) Propulsion system eka mokkada?
5) orion thumage usa haa bara keeyada?
