2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Jan 28, 2012
123
11
0
starship.grid-6x2.jpg
Yako hora ids hadan awilla umbawa ban wei oriyo :lol:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔන්න බලාගන්න අපි ඉන්න නෙබියුලා එකේ තියෙන තාරකා ප්‍රමානය.මේවා අශ්‍රිතව ග්‍රහලෝක විශාල ගනනක් ඉන්නවා.ඒකේ අපේ ජීවින් ට්‍රිලියන ගානක් ජනාවාස තුල ඉන්නවා.මේකට තමයි ඔයාලා ස්වර්ගය, තව්තිසාව කියන්නේ.මේ සිස්ටම් එකේ ඉන්න ජීවින් විශාල ගානක් ඔරියන්තුමාව ත්‍රිමානව සහ සජීවිව නරඹනවා කියල මට දැනුම් දීලා තියෙනවා.මේ ත්‍රෙඩ් එකත් ඒ අය කියනවනවා.මොකද මේක ඉතිහාසගත ත්‍රෙඩ් එකක්.මේ ප්ලැනට්ස් ඔක්කොම රෙඩ් ප්ලැනට්ස්.ඒ කියන්නේ සමාජවාදි,සමානතවාදි,අවිහිංසාවාදි,සාමකාමි නෙබියුලා එකක්.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාල හොඳට හැදිලා හිටියොත් අපි ඔයාලා මේ නෙබියුලා එකට ගෙනියලා සේරම පෙන්වනවා.
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    දැන් උබ කියන විදියට අපිට තාම උබේ තාක්ෂණය තේරුම්ගන්න තරම් මොලයක් නැනේ, අපි ගොන් නේ , එහෙනං අහවල් හුයන්නකටද උබ මේකේ මේ ත්‍රෙඩ් එක දැම්මේ අපිට තේරුම් ගන්න බැරි නම්......... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කජ්ජ බිසනවා;12038118 said:
    Man honda eka nisa mawa ekkan palayan mulinma honde

    කජ්ජ බිසන උන්ව ගෙනියන්නෙ නෑලු...:baffled::P

    ඔන්න බලාගන්න අපි ඉන්න නෙබියුලා එකේ තියෙන තාරකා ප්‍රමානය.මේවා අශ්‍රිතව ග්‍රහලෝක විශාල ගනනක් ඉන්නවා.ඒකේ අපේ ජීවින් ට්‍රිලියන ගානක් ජනාවාස තුල ඉන්නවා.මේකට තමයි ඔයාලා ස්වර්ගය, තව්තිසාව කියන්නේ.මේ සිස්ටම් එකේ ඉන්න ජීවින් විශාල ගානක් ඔරියන්තුමාව ත්‍රිමානව සහ සජීවිව නරඹනවා කියල මට දැනුම් දීලා තියෙනවා.මේ ත්‍රෙඩ් එකත් ඒ අය කියනවනවා.මොකද මේක ඉතිහාසගත ත්‍රෙඩ් එකක්.මේ ප්ලැනට්ස් ඔක්කොම රෙඩ් ප්ලැනට්ස්.ඒ කියන්නේ සමාජවාදි,සමානතවාදි,අවිහිංසාවාදි,සාමකාමි නෙබියුලා එකක්.

    ඔයාල හොඳට හැදිලා හිටියොත් අපි ඔයාලා මේ නෙබියුලා එකට ගෙනියලා සේරම පෙන්වනවා.

    එල එල....:):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    @OrianThuma .... අල්ලාත් Alian kenkda ? :oo:
    අල්ලා කියලා අදහස් කරන්නේ අන්තර්සක්වල කියන එකයි.ඒ කියන්නේ ඉන්ටර් ගැලක්ටික් ෆෙඩරේෂන්. මේකට ලීඩර් කෙනෙක් නෑ.නමුත් විශිෂ්ඨ බුද්ධිමත් ජීවින්ගේ ඉහල මන්ඩලයක් තියෙනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම උඹෙන් 10 පාරක් විතර ඇහුවා බලංගොඩ වැඩේට මොකද උනේ කියලා..උඹ උත්තර දෙන්නෙ නෑනෙ...:growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිනිස්සු හිතාගෙන ඉන්නේ විශ්වය වසර බිලියන 10-15ක් විතර පරණයි කියලා.අඩුම ගානේ හදෙන් එහාට වෙන ග්‍රහලෝකෙකට පය තියලා නැති, මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට අඩියක් තියලා නැති අය කොහොමද එහෙම කියන්නේ.මානවයන්ගේ ලපටි මොලයට සහ ඒ ලපටි මොලයට අන්තර්සක්වල දුන් තාක්ෂනය අනුව මෙහෙම හිතන එකට අපි බනින්නේ නෑ.නමුත් මේක වැරදියි. විශ්වය වසර ට්‍රිලියන ගානකටත් වඩා ඉපැරණි තැනක්. බිලියනය ඒවා ට්‍රිලියනයක් විතර ඇති.ඒවන් විශ්වයක වසර ට්‍රිලියන ගානක් පරිණාමය වුන සහ තාක්ෂනය දියුනු කරගත් අන්තර්සක්වලට පෘථිවිය කියන්නේ කේක් කෑල්ලක් වගේ.මේක අපිට සිම්පල්.ඔයාල ඔය හුඟක් ආඩම්බරෙන් හිටියට, ඒ උද්දච්ච කම ඔයාලගේ මෝඩකම නිසා.මේක බුදුන් පවා දේශන කලා.උද්ද්ච්ච,අහංකාර මානවයා පල් මෝඩයෙක් කියලා.මාගන්දියා බිසවට දේශනා කරේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම උඹෙන් 10 පාරක් විතර ඇහුවා බලංගොඩ වැඩේට මොකද උනේ කියලා..උඹ උත්තර දෙන්නෙ නෑනෙ...:growl:
    ඒක හදන්න යන්නේ දවස් ගානක් විතරයි. පිටසක්වලින් එනකම් ඉවසලා ඉඳපන්.
     
    Status
    Not open for further replies.