2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මිනිස්සු හිතාගෙන ඉන්නේ විශ්වය වසර බිලියන 10-15ක් විතර පරණයි කියලා.අඩුම ගානේ හදෙන් එහාට වෙන ග්‍රහලෝකෙකට පය තියලා නැති, මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට අඩියක් තියලා නැති අය කොහොමද එහෙම කියන්නේ.මානවයන්ගේ ලපටි මොලයට සහ ඒ ලපටි මොලයට අන්තර්සක්වල දුන් තාක්ෂනය අනුව මෙහෙම හිතන එකට අපි බනින්නේ නෑ.නමුත් මේක වැරදියි. විශ්වය වසර ට්‍රිලියන ගානකටත් වඩා ඉපැරණි තැනක්. බිලියනය ඒවා ට්‍රිලියනයක් විතර ඇති.ඒවන් විශ්වයක වසර ට්‍රිලියන ගානක් පරිණාමය වුන සහ තාක්ෂනය දියුනු කරගත් අන්තර්සක්වලට පෘථිවිය කියන්නේ කේක් කෑල්ලක් වගේ.මේක අපිට සිම්පල්.ඔයාල ඔය හුඟක් ආඩම්බරෙන් හිටියට, ඒ උද්දච්ච කම ඔයාලගේ මෝඩකම නිසා.මේක බුදුන් පවා දේශන කලා.උද්ද්ච්ච,අහංකාර මානවයා පල් මෝඩයෙක් කියලා.මාගන්දියා බිසවට දේශනා කරේ.

    අපි දන්නවා මචන් අපේ උන් පොරවල් කියලා හිතාන හිටියට සිඟිති ආතල් ගන්නෙ කියලා! ලංකාවෙ වැඩේ කෝමද??
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඒක හදන්න යන්නේ දවස් ගානක් විතරයි. පිටසක්වලින් එනකම් ඉවසලා ඉඳපන්.

    උඹලා එන්න කලිං මං මලොත් එහෙම බන්ස්..:sorry::sorry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නව යුගය තුල පවුල් ඒකක, සදාකාලික මිතුරන් නෑ.හැමෝම එක පවුලක්.හැමොම මිතුරන්.සියලූම දරුවන්ගේ පූර්ණ අයිතිය තියෙන්නේ ඉන්ටර්ගැලක්ටින් ෆෙඩෙරේෂන් එකට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ane gon wahanse....... me photo wala thiyenne jupiter (brahaspathi) ge walakulu..... mee wala kulu walata yatin thama jupiterge core eka thiyenne me jupiter wage grahaloka walata crust eka (outer mantel) ewa naa..... gon buruwa!

    Jupiter is thought to consist of a dense core with a mixture of elements, a surrounding layer of liquid metallic hydrogen with some helium, and an outer layer predominantly of molecular hydrogen.[30] Beyond this basic outline, there is still considerable uncertainty. The core is often described as rocky, but its detailed composition is unknown,

    redspot.gif



    ඔන්න බලාගන්න අපි ඉන්න නෙබියුලා එකේ තියෙන තාරකා ප්‍රමානය.මේවා අශ්‍රිතව ග්‍රහලෝක විශාල ගනනක් ඉන්නවා.ඒකේ අපේ ජීවින් ට්‍රිලියන ගානක් ජනාවාස තුල ඉන්නවා.මේකට තමයි ඔයාලා ස්වර්ගය, තව්තිසාව කියන්නේ.මේ සිස්ටම් එකේ ඉන්න ජීවින් විශාල ගානක් ඔරියන්තුමාව ත්‍රිමානව සහ සජීවිව නරඹනවා කියල මට දැනුම් දීලා තියෙනවා.මේ ත්‍රෙඩ් එකත් ඒ අය කියනවනවා.මොකද මේක ඉතිහාසගත ත්‍රෙඩ් එකක්.මේ ප්ලැනට්ස් ඔක්කොම රෙඩ් ප්ලැනට්ස්.ඒ කියන්නේ සමාජවාදි,සමානතවාදි,අවිහිංසාවාදි,සාමකාමි නෙබියුලා එකක්.

    Oriyo me universe eke thiyenne eka nebula ekaida? Orion nebula eke vitharada jeewin inna planets thiyenne? ethakota anith nebula wala jeewin inna grahaloka nadda?

    ethakota muhammad kiyapu widiyata swarge virgins la 72 innawada?
     
    Jan 28, 2012
    123
    11
    0
    මේක බුදුන් පවා දේශන කලා.උද්ද්ච්ච,අහංකාර මානවයා පල් මෝඩයෙක් කියලා.මාගන්දියා බිසවට දේශනා කරේ.
    :yes::yes::yes::yes: meka honda kiyamanak Thumbs up machan..

    Umba ona deyak kiyapan... hebei budun pita sakwala jeewiyek kiyala witharak kiyanna epa! coz ethakota umbe kaiya papanna hithenawa mata :)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇයි උබට මැරෙන්න ඕන කිවුවෙ.:oo::oo::oo::baffled::baffled: මම ඒක කරන්නම්. free සර්විස්:D:D:D

    :eek::baffled::baffled:
    හෑෆෝ... උබලා ෆාප මිත්‍රයො!!!:growl::growl:
     
    Status
    Not open for further replies.