මිනිස්සු හිතාගෙන ඉන්නේ විශ්වය වසර බිලියන 10-15ක් විතර පරණයි කියලා.අඩුම ගානේ හදෙන් එහාට වෙන ග්‍රහලෝකෙකට පය තියලා නැති, මේ සෝලර් සිස්ටම් එකෙන් එහාට අඩියක් තියලා නැති අය කොහොමද එහෙම කියන්නේ.මානවයන්ගේ ලපටි මොලයට සහ ඒ ලපටි මොලයට අන්තර්සක්වල දුන් තාක්ෂනය අනුව මෙහෙම හිතන එකට අපි බනින්නේ නෑ.නමුත් මේක වැරදියි. විශ්වය වසර ට්‍රිලියන ගානකටත් වඩා ඉපැරණි තැනක්. බිලියනය ඒවා ට්‍රිලියනයක් විතර ඇති.ඒවන් විශ්වයක වසර ට්‍රිලියන ගානක් පරිණාමය වුන සහ තාක්ෂනය දියුනු කරගත් අන්තර්සක්වලට පෘථිවිය කියන්නේ කේක් කෑල්ලක් වගේ.මේක අපිට සිම්පල්.ඔයාල ඔය හුඟක් ආඩම්බරෙන් හිටියට, ඒ උද්දච්ච කම ඔයාලගේ මෝඩකම නිසා.මේක බුදුන් පවා දේශන කලා.උද්ද්ච්ච,අහංකාර මානවයා පල් මෝඩයෙක් කියලා.මාගන්දියා බිසවට දේශනා කරේ.
අපි දන්නවා මචන් අපේ උන් පොරවල් කියලා හිතාන හිටියට සිඟිති ආතල් ගන්නෙ කියලා! ලංකාවෙ වැඩේ කෝමද??








