මගේ ආදරේ මට නැති වෙන්න යන්නේ ...

pansilu*

Member
Jan 12, 2012
38
3
0
මගේ ආදරේ මට නැති වෙන්න යන්නේ ...

මේක මම එළකිරි එකේ දාන්නේ මගේ හිතේ තියාගෙන ඉන්නඅ බැරි නිසා ...
මගේ love 1 ට දැන් 3 years විතර වෙනවා...:love::love:එය කැම්පස් 1a girl කෙනෙක් ....එයාගේ studies ඉවර වෙන්නත් 2 1/2 years විතර තියෙනවා...මම නම් studies ඉවර වෙලා ජොබක් කරනවා:D:D ...දැන් මගේ කතාවට enter වෙන්නම් ...:rolleyes::rolleyes:මේකයි සීන් 1a ...එයාලගේ ගෙදරිනුත් මම ගැන දන්නවා ..:D.අපේ ගෙදරිනුත් එයා ගැන දන්නවා :rolleyes:... හැබැයි දැන ගත්ත මුල් දවස් වල අපේ ගෙදරින් බර බරේ දැම්ම ..:frown::frown:ඒකට හේතුව එයාලට සාපේක්ෂව අපි පොහොසත් ...අනික අපේ ගෙදරින් මාව ඉක්මනට බැඳලා දෙන්න උවමනාව තියෙනවා ...:angry::angry:.එත් ඒකට එයාගේ studies ඉවර වෙනකම් ඉන්න ඕනි...ඒ කියන්නේ 2 1/2 years විතර බලාගෙන ඉන්න ඕනි ...මගේ කැමැත්තට අපේ ගෙදරින් පස්සේ කැමති උනත්:D:D මම ගෙදර ඉන්න වෙලාවට එයා ගැන කතා කලේ හොද පැහැදීමකින් නෙමෙයි ....දිගින් දිගටම අපේ paule තත්වේ ගැන කියවනවා...එයාගේ ඉගෙනීම විතරයි තියෙන්නේ ...ඒක නිසා affair 1a ගැන තව පාරක් හිතන්න , කියල මට hint ගහනවා :angry::angry:... ඒක නිසා මම ඒ වෙලාවට මග ඇරලා යනවා ...:dull:
දැන් ඒ ගමන අපේ තාත්තා ගේ හොදම යාලුවෝ දෙන්නෙක් proposal 2 ක් ගෙනත්:angry::angry::angry: ...එක්කෙනෙක් doctor කෙනෙක් අනිත් කෙනා engineer කෙනෙක් ...දැන් මට ගෙදර ඉන්න එක thitta වෙලා තියෙන්නේ:( ...අර proposal එකකට කැමති වෙන්න කියල බල කරනවා...මම කොහොමද බන් එහෙම කරන්නේ ...මගේ පන වගේ ආදරේ කරපු කෙල්ලව අමතක කරන්නේ කොහොමද ...එයාගේ තිබ්බ එකම අඩු පාඩුව ඉක්මනට තරහ යනවා ...සමහර වෙලාවල් වලට මට එපාම වෙලා තියෙනවා ....මට තුන් හිතකින්වත් එයට දුකක් දෙන්න බැහැ බන් ....අනිත් pathen අපේ ගෙදරින් බල කරනවා proposal වලට කැමති වෙන්න කියල ...මට මගේ paule සල්ලි වලින් වැඩක් නෑ මචන්...මට ඕනේ මගේ පන වගේ ආදරේ කරපු කෙල්ලත් එක්ක සතුටින් ඉන්න ...එත් මට ඒක ගැන කෙලින් තීරණයක් ගන්න බැරුව බන් ඉන්නේ ...ඒකට ඒක හේතුවක් මම paule එකම දරුවා ...ඊටත් වඩා ප්‍රධානම හේතුව අපේ තාත්තා ඉන්නේ අසනීපෙන් :(:(.... ....මම මොකක්ද බන් කරන්න ඕනි ...මට දැන් ගෙදර ඉන්න ඒක තිත්ත වෙලා තියෙන්නේ ...අපේ තාත්තා ගේ අසනීපෙ නැත්නම් මම වෙලහට proposal වලට බම්බු ගහන්න කියල මම අර කෙල්ලව marry කරනවා..එත් එයත් studies කරන නිසා registraion එක වත් ගන්න විදියක් නැහැ ... මම දෙලොවක් අතර හිර වෙලා බන්:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: TwoTone

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
අය්යෝ සල්ලී:eek::eek::eek:...මචං කෙල්ලව හම්බ වෙලා තත්වය පැහැදිලි කරලා දීපන්..කෙල්ලෝ නම් හොයා ගන්න පුලුවන් තාත්තාලා එක්කෙනයිනේ මචං ඉන්නේ...
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මචන් උබේ ආදරය පිවිතුරු නම් උබලට කවදාවත් වරදින්නේ නෑ ...උබලා එක්වෙන ඒක වෙනවාමයි..ඒක නැවත වන්න කාටවත් බෑ යාළුවා ..උබ කවුරු මොනවා කිවුවත් එකම තීරණයේ හිටපන් .උබට එයා ඇත්තටම ආදරේ නම් උබලා දෙන්නා බදින ඒක තමයි හොදම ..:love:

ඇත්තම කිවුවොත් ඔබලාගේ ගෙදරින් කරන්න ලොකු පාපයක් උබලා දෙන්නා වෙන් කරනවයි කියන්නේ ..ආදරයට වයස ,ජාති බේද කුල මල ,වත් පොහොසත් කම් මුකුත් නෑ ඒවා ඔක්කොම පරාදයි ආදරයට ...:no:


මමත් මචන් ආදරයට ආදරය කරන කොල්ලෙක් ... ඒක නිසා උබ ආදරය කරන කෙනා ම බැදපන්

මචන් මම facebook ඒක Love Page එකක් කරගෙන යනවා උබ මේ page ඒක බලපන් උබට අනිවාර්යෙන් ආදරයට ආදරය කරන්න හිතෙනවා මොන කරදර කම් කටළු බාදක ආවත් ..:)
අදිකාරම් සිතුවිලි

උබට ජයෙන් ජය . බුදුසරණයි .
උබේ ආදරය දවසක ජය ගන්නවා .


 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෙල්ලගෙ ගෙදරින් මොකද කියන්නෙ? කැම්පස් ඉන්න ගමන් registration එක ගත්තට අවුලක් නෑ නේ. :eek:
    ප්‍රශ්නෙ හොඳ විදියකට විසඳෙන්න කියල wish කරනවා :)
     
    Sep 12, 2011
    884
    120
    0
    දකුණු ආසියානු රටවල් වල ඕක තමයි බං ලෙඩේ. හැමපැත්තෙන්ම පීඩනය. බලාපල්ලා යුරෝපය වගේ රටකට ගිහින්. ඔය වගේ ප්‍රශ්න කොහෙත්ම නෑ. ඒ රටවල මිනිස්සු අනෙකාගේ නිදහසට ගරු කරනවා. ඒ වගේ රටවල් වල "ආ. ඔයා මම කියන කෙනාව බඳින්න ඕනේ හරි" වගේ කතා කියන්නේ නෑ. එහෙම කිව්වොත් තමන්ගේ තීරණ ගැනීමේ නිදහසට හා පෞද්ගලිකත්වයට බාධා කළා කියල නඩු දාන්නත් පුළුවන්. ඔන්න තත්වේ. එකයි ඒ රටවල් දියුණු වෙන්නේ. අනේ මන්ද ලංකාව කවද හැදෙයි ද දන්නේ නෑ. මට මේවා දැක්කම ඇත්තටම කලකිරෙනවා බං අපේ ආකල්ප ගැන.



    අනෙක් මිනිස්සුන්ගේ නිදහසට බාධා කරන ගොන් හැත්ත.:angry::angry::angry::angry::angry:


     

    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    කෙල්ලගෙ ගෙදරින් මොකද කියන්නෙ? කැම්පස් ඉන්න ගමන් registration එක ගත්තට අවුලක් නෑ නේ. :eek:
    ප්‍රශ්නෙ හොඳ විදියකට විසඳෙන්න කියල wish කරනවා :)

    eyata akka kenek innawa ban...eya tama marry karalath na...:(:(
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    උබට ජයෙන් ජය . බුදුසරණයි .
    උබේ ආදරය දවසක ජය ගන්නවා .
    :yes::yes::yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    awlk nh mchn ubata hariynwa uba baya wenna epa aththmai bn kollek ohoma hithuwata kellek ohoma hithanne nh athdakeemen kityanne uba duppath wela kella pohosath wuna nam ara ena praposal eyata awanm eki oya kenek badinwa ube kathwa aththa nm apita uba gana adambarai!!!! :):)
     

    kingdewi

    Well-known member
  • මල්ලි ඔයා ඔයාගේ තීරණයේ ස්ථාවරව ඉන්න. ඒ ගමන් හිතෙන් ඇත්තටම ප්‍රාර්ථනා කරන්න ඔයාගේ තාත්තගෙ සුවය වගේම ඔයා මේ කරන්න හදන දේත් හදවතට එකඟයි, ඒ නිසා කරුණු දෙකම ඉටුවෙන්න කියල!!
    ඔය දෙන්නම එකතු වෙලා මේ විදියට ඇත්තටම ප්‍රාර්ථනා කලොත් ඒක ඉටුවෙන එක ස්ථිරයි..
    මේක අත්දැකීමක්...විශ්වාසයෙන්මයි කියන්නෙ..
    ඔයාගෙ ආදරණීය තාත්තට ඉක්මන් සුවය වගේම ඔය දෙන්නගේ ආදරණිය බලාපොරොත්තුත් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා!!
     

    Duo Plazt

    Well-known member
  • Jan 7, 2012
    577
    64
    48
    somewhere i belong
    awlk nh mchn ubata hariynwa uba baya wenna epa aththmai bn kollek ohoma hithuwata kellek ohoma hithanne nh athdakeemen kityanne uba duppath wela kella pohosath wuna nam ara ena praposal eyata awanm eki oya kenek badinwa ube kathwa aththa nm apita uba gana adambarai!!!! :):)

    මේක නං සිරාවටම ඇත්ත මචං
     

    pansilu*

    Member
    Jan 12, 2012
    38
    3
    0
    මමනං කියන්නේ registration එක ගනින් කෙල්ලට තේරුම් කරලා දීලා

    eya mulin mulin adi madi kala ban reistration 1a ganna...mama eyata meka terum karala denna oni...eya hitanne parents lage ashirwadaya aniwar oni kiyala
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අර ඩොටා ටයි ඉන්ජියාටයි ඇත්ත කියාපං තිත්ත වෙන්න. :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    awlk nh mchn ubata hariynwa uba baya wenna epa aththmai bn kollek ohoma hithuwata kellek ohoma hithanne nh athdakeemen kityanne uba duppath wela kella pohosath wuna nam ara ena praposal eyata awanm eki oya kenek badinwa ube kathwa aththa nm apita uba gana adambarai!!!! :):)

    :no: oyata ekkenek nisa ehema una kiyala hamooma gana e widihata hithanna baa yaluwa
    t2609.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    eya mulin mulin adi madi kala ban reistration 1a ganna...mama eyata meka terum karala denna oni...eya hitanne parents lage ashirwadaya aniwar oni kiyala

    eyath ekka katha kalla meka wisada ganna eka thamai hondama solution eka :yes: ithin dan registration eka gaththai kiyala parents lage ashirwadaya nolabenne naane :)
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    demawpiyange akamaththen mukuth karanna epa... katha baha karala kohoma hari shape karaganna balapan... adahana deiyanta kiyapan...
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Good luck,

    But don,t forget your first love( parents), if you have to make a choice, because as parents they have sacrificed and dedicated to brought up u, incomparably.

    Me prashnaya honda widiyakata wisandewa kiyala prarthana karanawa
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    awlk nh mchn ubata hariynwa uba baya wenna epa aththmai bn kollek ohoma hithuwata kellek ohoma hithanne nh athdakeemen kityanne uba duppath wela kella pohosath wuna nam ara ena praposal eyata awanm eki oya kenek badinwa ube kathwa aththa nm apita uba gana adambarai!!!! :):)
    Sira kathawa ban, Hamawelema nownat 99% mehema thamai wenne