සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12042740 said:
    ඇය් බන් උඹ හෙමවෙලේම දාන කොමෙන්ට් වෙනස් කරන්නේ??
    :shocked::shocked::shocked:
    උඹ චා උනා කියලා හිතනවද?? :no::no::no:
    මම කිව්වනේ බන් මන් නිසා උඹේ හිත රිදුනනම් මට සමාවෙයන් කියලා... :dull::dull:
    උඹ චා උනේ නැ බන්.. උඹ එල කොල්ලෙක්...:P:P:P

    අපෝ නෑ.. කෞද කියන්නේ චා උනා කියල..මට බය උබේ හිත රිදුනවත්ද කියල. මේ එක නෙවෙයි. කෞද එතකොට හරක් මරන්නේ පල්ලිවල?:confused::confused:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    බොරලුගොඩ මහතා;12042112 said:
    අනේ පලයන් බන් යන්න .... මම උ අහල තියෙන ප්‍රශ්නෙට කලින් ත්‍රෙඩ් එකේ මුදලිහමිට උත්තර දුන්න.. උඹට ඕනේ නම් එක ගිහිල්ල කියවල වරෙන්...

    ලින්ක් එක සහා පිටුව පිලිබද දැනුවත් කරනවා නම් මහත්සේ අගය කොට සලකමි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan muslim kiyanne jaathiyak neme. aagamak adahana minissu wagayak. ehema neda?

    Sinhala kiyanne jaathiyak nathuwa agamak nemei.

    dan mata kiyanna oyage Jaathiya mokakda?
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    සහෝදරවරුනි..... කුරගල වගේ අපේ පව්රානික පන්සල් පල්ලි ගුබ්බෑයම් කරගෙන ඌරො පෑටව් ගහනවා වගේ ලමයි රොත්තක් හදාගෙන නෑගෙනහිර වෙනම පාලන ඒකකයක් හදාගන්න දගල දගල හම්බ හෑත්ත යටින් ගෙන යන වෑඩපිලිවෙල ගෑන හෑමෝම අවභෝදයෙන් ඉන්නේ කියලා මම හිතනවා

    මේ මාතෘ භුමිය අපේ අම්මා.. අපිව හෑදුවෙ මේ අම්මා... අපිට නිදහස් අද්යාපනයක් දුන්නේ මේ අම්මා.... එහෙව් අම්මා අපි දිවි හිමියෙන් රකින්න ඔනේ... නෑත්නම් අපේ අනාගත පරපුර උබලටත් මටත් සාපකරයි....මේ දෙරනේ සෑම බිම් අගලක්ම අපේ ජාතික වීරයන්ගේ ලේ කදුලුවලින් තෙමිලා ඈති... අපි උන්ටත් නිගා කරනවද??? හිතන්න..... දුටු ගෑමුනු රජතුමාගේ හී පහරින් තුවාලවු දේහයෙන් වෑගිරුනු ලේ පටන් හබරන ගාමිනී විරුවා දක්වාම ලේ හෑලුවේ මේ දෙරන පෝශනය කරන්න.. මේ දෙරනේ ස්වයිරී භාවය රකින්න,,, තුන්වරක් බුදුන්ට පිදු දේශය පාපතරයන්ගෙන් රෑකගන්න.....

    එලාර කාලින්ගමාඝ ඉදන් ලන්දේසි පෘතුග්‍රීසි ඉංග්‍රිසි දක්වාම අපිත් එක්ක සටන්කරේ මුනට මුන..එහෙම උන් අපිට ගේමක් නෑ.ඒත් අගේ ඉගන් කන කන එකා තමයි දරුනුම... හරියට පිලිකාවක් වගේ

    ලන්කාවේ මුන් ඉන්නේ 10% එකෙනුත් 1% වත් ලන්කාවට ශ්‍රම දායකත්වය දෙන්නේ නෑ... ඒ කිව්වේ රස්සා කරන උන් නෑ... ඉගෙන ගත්ත උනුත් බොහොම ස්වල්පයයි.... එතින් අපි කොහොමද සාමකාමීව මුන් වර්ජනය කරන්නේ? මුන්ගේ ප්‍රදාන ආදායම කාගේ හරි කුනු ගොඩක් අඩුවට අරන් වෑඩියෙන් විකුනන එක,,
    අපි මුන්ගෙන් බඩු ගන්න එක හෙට ඉදලා නෑවෑත්තුවොත් මුන්ට මාස 5ක් යනකොට වෑලේ වෑල් නෑතිවෙනවා.... හිතපල්ලා හම්බ කඩේකින් බඩුවක් අරන් සල්ලි ගෙවන්න යද්දී----- මීට වඩා හොදයි අම්මව පිටකොටුවට ගෙනිහින් විකුනන් කෑවනම් කියලා...---රත්තරන් කොල්ලනේ අම්මව විකුනන් කන්න එපා,,, සිංහයො වගේ හිටපල්ලා... බඩගිනි උනත් තනකොල කන්න එපා. මේක කියෝලා හරි උන් පස්දෙනෙක් හෑදුනනම් මට හොදටම ඈති....
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    යාළුවා...ඔයාගෙ ලව් ස්ටොරිය ගැන නෙවෙයි ඔයාගෙ ''ගැඹුරු" ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්න අවසර දෙන්න.
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    නෑ!ඇත්තටම ආශ්‍රය කල හැකි සැබෑ මුස්ලිම් අය ඕන තරම් ඉන්නව...එයාල අපි තම තමන්ගෙ සංස්කෘතික උත්සව වලදී එකාවගෙ උදව් කරගන්නවා...(ඔයගොල්ලො ඇත්ත ජීවිතයෙදි සිංහල මිනිස්සු එක්ක කොහොමද ඉන්නෙ???
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    මට නම් වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් යාළුවො.
    අපි හරිම යාළුයි...අපි ආගම් පිලිබඳ වැදගත් දේවල් තර්ක කරනවා.මම එයාලව හැම සිකුරාදම ජුම්මා යාඥාවට වෙලාවටත් කලින් ගෙනියනව (මුලින්ම එතනට යන එකේ ලාභය ඔබ දන්නවනේ )

    ඔයාට සිංහල යාළුවො කවුරුවත්ම නැද්ද??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    ඔයාල එහෙම කරනවද??
    ඒ උනාට මෙහෙ ඉන්න ලංකාවෙම මුස්ලිම් කොල්ලෙක් සිංහල අයට කෑම වෙලක් දුන්න අපෙ හොඳ මුස්ලිම් කොල්ලෙකුට බැන්නලු.ලූනු බිකක් උනත් මුස්ලිම් බඩකට දාපන් මෝඩයා කියලා...හික් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ඕන නෑ...අපි බල්ලෙක් ආවත් කටේ දාගත්ත එක හරි දෙනවා බ්‍රෝ...
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    වැඩිපුරම මේ වැඩේ වෙන්නෙ කවුරු අතින්ද කියලා හිතලා බලන්න.
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    අනිවා කියනවා....:-)

    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    කස්සෙන්,රහීම්,එලමන්ස්,ශ්‍රීලන්කන් මුස්ලිම්,සහ කැන්ඩිමෑන් ගෙන් සහ ඔබගෙන්ම සහ ඔයා කියන මේ ජාතිවාදී ලේබලය තියෙන කැන්ඩිමෑන් කියන විදිහට බාස්ටර්ඩ්ලා කාලකන්නි හිඟන්නෝ කියන අයවළුන්ගේ නම් එක්ක බලන්න.
    පී.එම් දාලා තර්ජනය කරන කට්ටියගෙන් පැහැදිලි කරගන්න...

    • Like
    Reactions: sirajstc

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    2.සාමන්‍ය ගැහැනියකට වගෙ නිදහසක් ඔයගේ පවුල් පසුබිම තුල ඔයගේ wifeට හිමිද....?
    3.පුතෙක් හම්බ උනොත් wife කෙමතිද සුන්නත් කරනවට...?
    4.අල්ලගේ නාමේන් හරක් මරන හැටි ඉගෙන ගන්නවට ...?
    5.මුස්ලිම් බහුතරයක් සිටින ක්ෂරියා නීතිය යටතේ කාන්තාවන් ගේ චර්ම ඡේදනය අනුමත කරනවාද...එ දෙම තමගේ දුවටත් සිදූනාට කමක් නැද්ද...?
    6.බැරිවෙලාවත් ඔයලා එ රටක සිටියානම් ...ඔයගේ දුව facebookයැමේ වරදට ගල් ගස මරදමන්න ඔයගේ හිත හදාගන්නවාද...නැත්නම් කාටත් හොරෙන් තමන්ගේ පවුල බේරගෙන ලංකාව වගේ රටකට අපහු එනවද....?
    7.බෞද්ධ සමාජයේ කාන්තාවට ඇති නිදහස හා සාමානාත්ම තාවය මුස්ලිම් ලොකයේ නැති බව පිලිගන්නවාද(ඔව් ද නැද්ද )
    8.ඇයි ලොකයේ මුස්ලිම් රටවල මිනිස්සු දරුනු මිනිමරු මානසිකත්වයෙන් පසුවෙන්නෙ....අන්තගාමී වෙන්නේ....ඔය කුරානයේ වගන්ති නිසා නොවෙද...?
    9.නිදහස් චින්තනයක් තුල අපරිමිත නිදහසක් භුක්ති විදින්නේ මුස්ලිම් ලොකයෙද ඉන් පිටත අයද...?
    10.ලංන්කාව තුල ආක්‍රමන කාරි විදිහට බෞද්ධ සිද්ධස්තාන ,හා පුරාවිද්‍යාත්මක ස්තාන විනාශකරමින් මැතකාලයේ ඉදිකෙරුනු මුස්ලිම් පල්ලි,ස්මාරක ගැන ඔයාගේ අදහස(එකගයිද නැද්ද )...?

    මෙ ප්‍රශ්නවලට බොරලුගොඩ මහතා තමා පිලිතුරු ලබා දිය යුතු වන්නෙ......
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    බොරලුගොඩ මහතා;12042112 said:
    අනේ පලයන් බන් යන්න .... මම උ අහල තියෙන ප්‍රශ්නෙට කලින් ත්‍රෙඩ් එකේ මුදලිහමිට උත්තර දුන්න.. උඹට ඕනේ නම් එක ගිහිල්ල කියවල වරෙන්...

    සහෝදරයා ඔබ මේක කියන්නකෝ ඔබ පිලිගන්නවද මුස්ලිම් ආගමේ වෙනස් විය යුතු කරැණු තියෙනවා කියලා ?? (ඔව් ද? , නැද්ද?)
    මේකට වෙන තෙඩ් වල තියෙනවා කියලා බේරෙන්න හදන්න එපා උත්තරයක් දෙන්න.
    අනික මම කලින් ඇහැව්ව ප්‍රශ්ණයේ උත්තරේ තියෙන තේරෙඩ් එකෙයි ලින්ක් එකයි පිටුවයි දාන්න...!!!!
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    බොරලුගොඩ මහතා;12019922 said:
    සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??

    :):):):):)
    [/SIZE]

    mun attha jeewithe gedarin pita yanna baya ponnayo :yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    යාළුවා...ඔයාගෙ ලව් ස්ටොරිය ගැන නෙවෙයි ඔයාගෙ ''ගැඹුරු" ප්‍රශ්ණ ටිකට උත්තර දෙන්න අවසර දෙන්න.
    1. ඔයගොල්ලෝ ඇත්ත ජීවිතෙත් මුස්ලිම් මිනිස්සු එක්ක මේ විදිහටද හැසිරෙන්නේ??
    නෑ!ඇත්තටම ආශ්‍රය කල හැකි සැබෑ මුස්ලිම් අය ඕන තරම් ඉන්නව...එයාල අපි තම තමන්ගෙ සංස්කෘතික උත්සව වලදී එකාවගෙ උදව් කරගන්නවා...(ඔයගොල්ලො ඇත්ත ජීවිතයෙදි සිංහල මිනිස්සු එක්ක කොහොමද ඉන්නෙ???
    2. ඔයගොල්ලන්ට මුස්ලිම් යාළුවො කව්රුවත් ම නැද්ද ??
    මට නම් වැඩියෙන්ම ඉන්නෙ මුස්ලිම් යාළුවො.
    අපි හරිම යාළුයි...අපි ආගම් පිලිබඳ වැදගත් දේවල් තර්ක කරනවා.මම එයාලව හැම සිකුරාදම ජුම්මා යාඥාවට වෙලාවටත් කලින් ගෙනියනව (මුලින්ම එතනට යන එකේ ලාභය ඔබ දන්නවනේ )

    ඔයාට සිංහල යාළුවො කවුරුවත්ම නැද්ද??
    3. නැත්තම් එළිපිට හිනාවෙලා ඇතුලෙන් ක්රෝදයෙන්ද මුස්ලිම් මිනිහෙක්ව බලන්නේ??
    ඔයාල එහෙම කරනවද??
    ඒ උනාට මෙහෙ ඉන්න ලංකාවෙම මුස්ලිම් කොල්ලෙක් සිංහල අයට කෑම වෙලක් දුන්න අපෙ හොඳ මුස්ලිම් කොල්ලෙකුට බැන්නලු.ලූනු බිකක් උනත් මුස්ලිම් බඩකට දාපන් මෝඩයා කියලා...හික් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ඕන නෑ...අපි බල්ලෙක් ආවත් කටේ දාගත්ත එක හරි දෙනවා බ්‍රෝ...
    4. එහෙනම් ඇය් එහෙම මුනවල් දෙකක් පෙන්නන්නේ?? ඇය් ඒ කේන්තිය එළිපිට පෙන්නන්නේ නැත්තේ??
    වැඩිපුරම මේ වැඩේ වෙන්නෙ කවුරු අතින්ද කියලා හිතලා බලන්න.
    5. මුස්ලිම් මිනිහෙක් පාර යනකොට වෙලාව මොකක්ද කියල ඇහුවත් අනිත් පෙත්ත බලාගෙන යනවද??
    අනිවා කියනවා....:-)

    6. එළකිරි එකේ එහෙම ජාතිවාදය පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ ඇත්ත අනන්ය්තාවය කව්රුවත් දන්නේ නැති නිසාද?? එහෙම කරනවානම් එක හිතේ තියෙන කහට කම නිසා නෙමෙය් ද ??
    කස්සෙන්,රහීම්,එලමන්ස්,ශ්‍රීලන්කන් මුස්ලිම්,සහ කැන්ඩිමෑන් ගෙන් සහ ඔබගෙන්ම සහ ඔයා කියන මේ ජාතිවාදී ලේබලය තියෙන කැන්ඩිමෑන් කියන විදිහට බාස්ටර්ඩ්ලා කාලකන්නි හිඟන්නෝ කියන අයවළුන්ගේ නම් එක්ක බලන්න.
    පී.එම් දාලා තර්ජනය කරන කට්ටියගෙන් පැහැදිලි කරගන්න...

    ඔය අහපු හැම ප්‍රශ්නෙටම මට එකම උත්තරයක් දෙන්න පුළුවන්... එත් මම ඔයාට උත්තර ටිකක් දෙන්නම්... ඒ උත්තර ඔයාගෙන් ප්‍රශ්න විදිහට අහන්නම්...
    1. ඔය මගේ පළවැනි ත්‍රෙඩ් එක බැලුවද?
    2. මේ ත්‍රෙඩ් එකේ මම මොනවද කියල තියෙන්නේ කියල ඔබ සම්පූර්ණයෙන් කියෙව්වද?
    3. කියෙව්වනම් ඒවා හරියට තේරුම් ගත්තද?
    4. මම ජාති වාදය ගෙන කොතන හරි කතාකරල තියෙනවද?
    5. ඇය් මම කියන දේ ගෙන සම්පූර්ණයෙන් දන්නැතුව බොරුවට වාද කරන්නේ?

    හරි දැන් ඔයාගෙම ප්‍රශ්නෙටම උත්තර දෙන්නම්..

    1. සිංහල මිනිස්සු එක්ක බොක්කෙන්ම ඉන්නවා... එක මේ ත්‍රෙඩ් එකේ පෙහදිලිවම කියල තියෙනවා... කියෙව්වේ නැත්තම් හරියට කියවල එන්න...
    2. මෙතනත් ඔය වැරදි... මට ඕන තරම් සිංහල යාළුවො ඉන්නවා... මම මගේ කෙල්ලම සිංහල කියල කියලය් තියෙන්නේ.. එහම තියෙද්දී ඔය කොහමද මේ වගේ මෝඩ ප්‍රශ්නයක් අහන්නේ??
    3. අනිත් අයගේ හිත කියවන්න මට බැ.. එහම උනත් මම එහම නැ.. මම ඔතන ඔය ප්‍රශ්නේ ඇහුවේ ජාතිවාදය ගෙන කතාකරන මිනිස්සුන්ගෙන්... හොද මිනිස්සු සහ නරක මිනිස්සු හෙම ආගමේම තියෙනවා....
    4. මම කලිනුත් කිව්වා.. ඔය මම කියන්න එනදේ මොකක්ද කියල තේරුම් අරන් මාත් එක්ක තර්කෙට අවොත් හොදය්.. හොද මිනිස්සු සහ නරක මිනිස්සු හෙම ආගමේම තියනව...
    5. එහෙනම් ඇය එළකිරි එකේ විතරක් මේ ව්දිහට මුස්ලිම් මිනිස්සුන්ව කපන්නේ? එකද දැන් අලුත්ම ෆැෂන් එක?
    6. මම එළකිරි මාර්ගයෙන් මම ටිකක් හරි දන්නේ මුස්ලිම් ලන්කන් ව විතරය්.. උ දාපු කලින් ත්රෙඩ්ස් ටික ගිහිල්ල බලන්න.. උ ගේ ත්‍රෙඩ් වල ජාති වාදයක් තිබුනේ නැ.. හැබය් මම හිතන්නේ උ ගේ ඉවසීම සිමාව අන්තිම හරියේදී පෙන්නා.... මමත් මෙතන කියන්න ආවේ ලංකික මිනිස්සු හෙමදම සාමයෙන් එකම පවුලක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලය්...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මෙ ප්‍රශ්නවලට බොරලුගොඩ මහතා තමා පිලිතුරු ලබා දිය යුතු වන්නෙ......

    මම මේවට උත්තර දුන්න යාළුවා.. ඉස්සෙල්ල ත්‍රෙඩ් එක හරියට කියවල එන්න...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    වැඩ්ඩා;12048245 said:
    සහෝදරයා ඔබ මේක කියන්නකෝ ඔබ පිලිගන්නවද මුස්ලිම් ආගමේ වෙනස් විය යුතු කරැණු තියෙනවා කියලා ?? (ඔව් ද? , නැද්ද?)
    මේකට වෙන තෙඩ් වල තියෙනවා කියලා බේරෙන්න හදන්න එපා උත්තරයක් දෙන්න.
    අනික මම කලින් ඇහැව්ව ප්‍රශ්ණයේ උත්තරේ තියෙන තේරෙඩ් එකෙයි ලින්ක් එකයි පිටුවයි දාන්න...!!!!

    මේක තමය ත්‍රෙඩ් එක... එකේ එක පිටුවක් නෙමෙය්.. හැම පිටුවම කියවල එන්න... එත්කොටය් මම කියන්නේ මොනවද කියල ඔයාට තේරෙන්නේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1335054