උඹල දන්නවද Master sim

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    උඹල දන්නවද Master sim/Magic sim. දන්නවනම් Master sim ගන්න තැනක් කියපල්ල කොළඹ හරි ඒකිට්ටුවකින් උනත් කමක් නෑ. මංගාව තියන Mobitel sim එකකුයි Airtel sim එකකුයි Master sim වලට copy කරගන්න ඕන. කවුරුහරි Master sim වලට copy කරල තියෙනවනම් මට කියපන් කරන විදිය. නැත්නම් ඉතින් BUMP තමයි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    magic sim and sim card reader thiyenawa mage langa. but aluth sim copy karanna ba kolloooo
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    තියෙන තැනක් නම් දන්නේ නෑ. ඔන්ලයින් ගන්න පුලුවන්නම් Ebay / Buyandcoins එකේ අඩුවට මාස්ටර් සිම් එකයි රීඩර් එකයි හොයා ගන්න පුලුවන් වෙයි.

    එත් මචන් දැන් තියෙන් සිම් කොපි කරන්න පුලුවන්ද කියල දන්නේ නෑ.. ඉස්සර තිබ්බ සිම් නම් පුලුවන්.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    monawada master sim kiyanne

    machan master sim nathnam magic sim kiyanne empty sim. ewata apegawa thiyena dialoge/mobitel wage original sim copy karal phone eken ona line chose karala calls ganna puluwan..6in1 wage ewt sim 6k copy karanna puuluwn..google search karapan..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තියෙන තැනක් නම් දන්නේ නෑ. ඔන්ලයින් ගන්න පුලුවන්නම් Ebay / Buyandcoins එකේ අඩුවට මාස්ටර් සිම් එකයි රීඩර් එකයි හොයා ගන්න පුලුවන් වෙයි.

    එත් මචන් දැන් තියෙන් සිම් කොපි කරන්න පුලුවන්ද කියල දන්නේ නෑ.. ඉස්සර තිබ්බ සිම් නම් පුලුවන්.

    ow.machan matath eka thamai thiyena awula..