Dialog E-SIM ළඟදීම!

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    මමත් දාගත්තා ගැම්මට. ඒත් පස්සෙ තමයි මතක් උනේ වැරදිලාවත් battery බැස්ස‍ොත් කෙලවෙනවා කියලා. physical එකක් තිබුනානම් ගලවල වෙන එකකට හරි දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    images
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,540
    1
    3,558
    113
    Earth
    ඩයලොග් esim ඔනල්යින් ගන්න පුළුවන් බන් දැනුත්

    අලුත් eSim එකක් ගන්න පුලුවන් කමක් නෑ. Physicai sim එකක් මුලින් Request කර්ලා, ඒක deliver උනාට පස්සෙ convert කරලා දෙනවා.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    උඹලගේ රටට වෙන්න ඇති ළඟදීම එන්නේ. මේ කොළඹ රටේ නම් තිබුණා 2018 පස්සේ වගේ.:baffled:
     
    • Like
    Reactions: SMD