Dialog E-SIM ළඟදීම!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,831
    9,981
    113
    මොකක්ද මේ E Sim? 🤔

    E sim කියන්නෙ දැං අලුතින් එන ෆෝන් වලට එන Feature එකක්. මේකෙදි අපි ෆෝන් එකට සිම් කාඩ් එකක් දානව වෙනුවට, ෆෝන් එක ඇතුලෙම එන චිප් එකකට සිම් එකේ එන දත්ත ටික දා ගන්නව.

    මේකෙ වාසිය ෆෝන් එකේ e sim 10ක විතර data එක සැරේ Save කරල තියා ගන්න පුලුවන්. එක සැරේට එක e සිම් එකක් විතරයි හැබැයි on වෙන්නෙ.

    Dual sim ෆෝන් එකක් නම්, එක ස්ලොට් එකක සාමාන්‍ය සිම් එකක් දාල අනික් ස්ලොට් එක වෙනුවට e sim එකක් දා ගන්න පුලුවන්. සිම් 10ක් සේව් කරන් , අපිට ඕනි වෙලාවක ඕනි Sim එකක් on කර ගන්න පුලුවන් , ඒ කියන්නෙ සිම් එක ගලෝල මාරු කරන්න ඕනි නෑ, එකම ෆෝන් එකේ නම්බර් 10ක් වෙනකම් තියාගෙන ෆෝන් එක ඇතුලෙ settings වලිං සිම් අතර මාරු වෙන්න පුලුවන්. හැබැයි දැනට නම් තියෙන්නෙ Flagship device වලට විතරයි, සැම්සුන්ග් වල නම් S20,21 සීරීස් එකෙයි,Note 20 series එකෙයි ,Z සහ Foldable වලයි තියනවා, පහුගිය අවුරුදු 2 ඇතුලෙ ආපු ඇපල් සහ අනික් flagship වලත් මේ පහසුකම තියනව. Mobitel , Dialog සහ එයාටෙල් වල E sim පහසුකම තියනව.Hutch වල තියෙද හරියට දන්නෙ නෑ.

    ඔයාගෙ තියන නම්බර් එකම උනත් E sim කර ගන්න පුලුවන් අදාල Carrier එකේ Service center එකකට ගිහිං . Email එකක් විදියට එන QR code එකක් Scan කරල සිම් එක Active කර ගන්න පුලුවන්. හැබැයි ආයෙ hysical sim එකකට මාරු වෙන්න ඕනි උනොත් ආයෙ Carrier service center යන්න වෙන එක විතරයි එකම අවාසිය. ඒත් ඩේට වලට වෙනම සිම් එකක් , නැත්නම් Call වලට වෙනම සිම් එකක් වගේ සිම් කීපයක් තියන කෙනෙක්ට මේ feature එක ගොඩක් වටිනවා. ඉස්සරහට mid range ෆෝන් වලටත් මේක එනව කියල තමා කියන්නෙ.

    ඩයලොග් e sim පහසුකම support කරන පෝන් සහ කරගන්න විදිය මේ ලිනික් එකට ගිහින් බලන්න පුළුවන්.

    https://dlg.dialog.lk/esim

    තව ළඟදීම ඩයලොග් e sim online ඔස්සේ order කිරීමේ පහසුකමත් ඩයලොග් හඳුන්වා දෙන්නයි යන්නේ.

    උපුටා ගැනීම - FMTV Lanka
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඩයලොග් esim ඔනල්යින් ගන්න පුළුවන් බන් දැනුත්
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,253
    4,618
    113
    dan apple la sim slot eka ain karama ai gal yuge tama. komada kadeta gihin gadol bagayak order karala masekin vitara phone eka hadila awama . Issara celltell wage :lol:
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    🤣🤣🤣
    Mama danuth e sim use karanne
    Huttho Padam karapan gihilla
    Labbawal liaynne nathiyawa
    Ohoma hitiyouth tuk tuk life thama