ගා-යක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා පş
admin 4 Comments
.
.
.
මීට වසර එක හමාරකට ඉහතදී බුදු දහමේ මූලික හරයන් විකෘති කරමින් කඩවත, මහර, කිරිමැටියාගාර ශා. අන්තෝනී කතෝලික පල්ලිය විසින් ‘‘භවතු සබ්බ මංගලම්.., ආදී ගාථාවන් විකෘති කරමින් අර්නස්ට් පෝරුතොට පාදිලිතැන ආදීන්ගෙ ආශිර්වාදය මැද විවහා මගුලක් සිද්ධ කළේය. එහිදී අප විසින් ඊට විරුද්ධව නීතියේ පිළිසරණ පතා උසාවියට යාමට තැත් කළත් එම උත්සාහය අවසන් වූයේ එවකට නීතිපතිව සිටි තතෝලිකයෙකු වූ අශෝකද සිල්වා ලගිනි. එය අදටත් නීතිපති ලග ඇත්ද නැද්ද කියාවත් නොදනිමු. සිංහල බෞද්ධ මේ රටේ පසුගිය කාල සමයේදී පල්ලියෙන් පාලනය වූ රත්මලාන ළමා නිවාසයේ ළමා ජාවාරම හා සම්බන්ධ සිද්ධියේදී නීතිපතිට නීති උපදෙස් දීමට ගත වූයේ සතියකටත් අඩු දින ගණනකි. එය කාට කාටත් අමතක වීමට නම් මියැදී යළි ඉපදිය යුතුය. එදා එය එසේ වද්දී මේ රටේ වගකිවයුතු බෞද්ධ පාලකයාගේ සිට පහලට සියලු දෙනාම බෞද්ධ උරුමයන් වනසද්දී නිහඩ වන්නාහ.
කඩවතදී එයට සම්බන්ධව වග උත්තරකරුවන් ලෙසින් නම් කොට තිබුනේ අර්නස්ට් පෝරුතොට, තිළිණ අලහකෝන්, චමින්ද සංජීව, රංජිත් රූබසිංහ, සාමවිනිසුරු කන්දේ ආරච්චි, යන පිරිසයි. එම ධර්මය විකෘති කිරීම සම්බන්ධ පැමිණිල්ල හා තමාට රාජකාරී කිරීමට කොට්ඨාශ මට්ටමින් නොහැකි බව දන්වමින් මිරිහාන පොලීසිය විසින් 2010-11-02 දින නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත යොමුකර තිබිණ. මෙම විකෘති කිරීම් සම්බන්ධව 2010-11-03 දින කඩවත පොලිස් ස්ථානයේදී ද පැමිණිලි අංක CIB. II.38146 , MCR -4892-2010 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර 4432 දරණ අංක යටතේ එහි B වාර්ථාවද පවති. අනතුරුව කඩවත පොලීසිය විසින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නීතිමය කටයුතු සඳහා උපදෙස් පැතීමට නීතිපති වෙත මේ වන විට එය ඉදිරිපත් කොට ඇත. CC 758 /2010 12 09 දරන යොමු අංකයෙන් හා CTCCMS 01 11 10 / 05 01 11 දරන අංකවලින් එම පැමිණිල්ල නීතිපති කාර්යාලය වෙත යොමු කොට ඇත.
එය යට යැවීමේ අනිටු පලවිපාකය අද අප අත්විදින්නේ බුදු බණ රැප් කරන අයුරු සංවේගයෙන් බලා සිටිමිනි. මේ රටේ සංස්කෘතියට නින්දා කරන, අපහාස කරන ඊට හාත්පසින්ම විරුද්ධ ගා-යක සුනිල් පෙරේරා නැමැති පල්ලියේ දේව පුතා විසින් සිය ගයාන් පෙරේරා නම් නොට්ටිගේ පුතා ලව්වා මධු සමයට යන්නට පෙර සිය මෑණියන් සමග නිදා ගැනීමට නොගොස් ඒ වෙනුවට තෝරාගෙන ඇත්තේ බුදු දහමට නිගා කිරීමටයි. (මේ අසික්කිත පාදඩයින්ට නීතියක් මේ රටේ නැත්නම් මේ සදහා කවර නම් අර්ථ කතනයක් අපි සපයන්නෙමුද?) තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති පුද්ගලයායි. එහිදී සිතා මතා බුදු දහමට පහර දී ඒ හරහා
01. මූලික බුදු දහම විකෘති කිරීම (ආශිර්වාද ගාථා, )
02. බෞද්ධයන්ගේ සිත් රිදවීම
03. බුදු දහමට අපහාස කිරීම. (පාලි භාෂාවට)
යනාදිය අලාභයන් සිදුකිරීම ඔවුන්ගේ උත්සාහය වී ඇත. මේ පාදඩයින්ගේ තුච්ච මානසිකත්වය මැනවින් පැහැදිලි වන්නේ එම අදෝනවට සකසා ඇති වීඩියෝ පටයත් සමගය. (මේ අශික්කිතයන්ගේ දුක් අදෝනාවේ පද වැල මෙසේය.)
‘‘ටිකෙන් ටික ටිකෙන් ටික
අපි ආවද මේ තරම් දුර
කටින් කට, කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට, විටෙන් විට
සමහරු අපි ගෙන ගෙතූ පද
එකක් එකක් හැර ජයගත්තා අද අපේ ලොව
අම්මලාට දුන්නාදෝ කදුලු කෝටියක්
තාත්තලා හැංගුවාද මගේ හිතේ දුකක්
කොනක ඉදන් බලන් ඉන්නේ මගේ යාලුවෝ කැලක් යන්නට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවංතුතේ,
පොත් මිටියක්- මල් කළඹක් වුවාට ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිර වී ඇත්තේ
සිත ගන්න බෑ
ටිකෙන් ටික…………..‘‘
සරාගි වැළද ගැනීමකට පසුබිම්න් ‘‘භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානු භාවේන සදා සොත්ථි භවංතුතේ‘‘ ආදි ගාථාවන් “රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, හැසිරෙන අතර වීඩියෝවේ අවසන් විනාඩි 3 තත්පර 43 දී දක්නට ඇති දසුනින් යුවළ පසුබිමින් කුරුසිය ගැසූ මඩුවක සිටිනු පෙනේ. (ඉහත දෙවන ඡායාරූපය දෙස විමසිල්ලෙන් බලන්න) මෙනිසා සිතා මතා බුදු දහමට අපහාස කිරීමේ අරමුණින්ම මෙය සම්පාදනය කොට ඇත. දේව රාජික සිහිනයේ ඇලි ගැලී සිටින පල්ලියේ සහචරයින් සෑම ආකාරයෙන් ඉතා සූක්ෂම ලෙස බුදු දහමට වින කරති. එහිදි කලාව, සංගීතය තුළින්ද එය මැනවින් සිදු කරති. බුදු සරණයි කියා පන්සලේ පසුබිමින් ආරම්භ වන නාට්‍ය අවසන් වන්නේ පල්ලියේ පසුබිමෙනි.
පසුගිය දිනෙකදී ‘‘සිත්ති මනීලා“ නම් ගීතය තුළින් මුස්ලිම් ආගමට නිගා වී ඇතැයි කියා එය වහාම තහනම් කරන ලදී. මෙනිසා සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු
මෙය තුච්ච ක්‍රයාව ක්‍රියාදාමයක එකක් පමණි. මන්ද මීට පෙර කඩවත පල්ලියේ මූලිකත්වයෙන් භවතු සබ්බ මංගලම් ආදි ගාථාව පෙරටු කොටගත් ධර්මය විකෘති කිරීමේදී ඔවුන්ගේ වදනින්ම ඔවුන් පවසා තිබුනේ මෙසේය.
‘‘ දේශීය කිතුනු විප්ලවයක පළමු පියවරක් සේ සලකා මම මහත් සොම්නසින් මෙම හෙළ සිරිතට බැතියෙන් හා සාඩම්බරව මුල පුරමි. සියලූ සම්ප‍්‍රදායන් හොඳින් දැන ගනිමින්, හදාරමින්, වඩා සංඥමයකින් හා අවස්ථානෝචිත ලෙස තබන මේ හෙළ කිතුනු පියවර….’’
මෙයත් එහිම කොටසක් නොවන්නේද? බොදුනුවනි දැන් ඉවසුවා ඇත. අප මෙසේ කිවීමෙන් කුලප්පු විය යුත්තෝ කුලප්පුවනු නො අනුමානය. අප පතන සාධාරණත්වයක් අරගලයකින් තොරව ලෑබු තැන් විරලය. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරණ මේ වසරේදීත් බෞද්ධයාගේ හදවත බදු අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් අන්තවාදීන් පල්ලි ගුබ්බෑයිම් තනද්දී බලධාරීන් නිදි වැදී සිටි රටකි මේ. බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා මැදුරට බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට උඩ ගෙඩි දුන් නෝර්වේ ක්‍රිස්තියානිකාරයන් එහි 14 වන අදුරු මතකය අභියස තබාගෙන දළදා මාළිගාවට අයත් දේපලක අන්‍යාගමික කරනය නිසි ලෙස කරන්නට පිඹුරුපත් සකසන සම්මන්ත්‍රණයන්ට ඉඩ දී නිහඩව බලධාරීන් නිදි වැදී සිටි රටකි මේ. ධර්මය අමු අමුවේ විකෘති කරද්දීත් කතෝලික නීතිපතිට පල්ලියේ උවමනාව ඉටු කරන්නට දී බලධාරීන් නිදි වැදී සිටි රටකි මේ. කාදිනල් තැන විසින් මේ රටේ බෞද්ධයාට නාම මාත්‍රිකව හෝ ඉතිරිව තිබූ මූලිකත්වය ලැබීමේ අයිතිය ඉවත් කළ යුතු යැයි කියද්දීත් නිසි බලධරයින් නිදි වැදී සිටි රටකි මේ. රටේ උතුරු බිම සම්පූර්ණයෙන්ම හා නැගෙනහිර බිම සමස්තයට ආසන්න වෙන තෙක් දේව රාජ්‍යට බදු දී හා රටේ දකුණේද ඊට නොදෙවෙනිව දේව රාජික සිහිනයට විවර කොට නිසි බලධරයින් නිදි වැදී දිටින රටකි මේ. අප කළ යුත්තේ කුමක්ද? පොරණේ විරුවන් රට රැක්කා සේ අපි අපේ සිංහල බෞද්ධ රට රැකීමට පෙරට එමු. අපිට කොළ පාට, නිල් පාට, රතු පාට ඒ සදහා කිසිදු අයුරකින් පිහිටට නොඑනු ඒකාන්තය. සිංහල බෞද්ධ අප මේ රටේ රැකුණහොත් අන් ජන වර්ග වලටද රැකීමක් ඇති බව අමතක නොකරනු.
Source : http://www.sinhalaravaya.com/2012/02/08/ගා-යක-සුනිල්-පෙරේරාගේ-පුත/

අහපු දේට උත්තරයක් දියන්කො...
අදාල නැති ඒව කියවන්නේ නැතුව. ඒකෙ තියනව තමයි.
උඹ දැන් කියපන් සිංදුවෙ 3.43 වල කුරුසයක් තියෙන්නෙ කොහෙද කියල.
අනික රැප් එකක් කෝ කියල.