මගෙ ළඟ ළමයි 8 දෙනෙක් විතර උදව්වට හිටිය මගේ ලගා මගේ ලග පෞද්ගලික ආරක්ෂාවට කිසිවෙක් හිටියේ නැහැ.මගේ අම්මා මගේ ආරක්ෂාවට සිටිනවා.මගේ ළඟ සිටින ළමයි මම බලාගන්නවා.අවුරුද්දක කාලයක් බෙහෙත නොමිලේ ලබාදුන්නා. මට කිසිම දෙයක් නැති වුණා ළඟ හිටපු අය නැති වුණා එකෙන් කම්පා මම හදිසියේම අසනීප වුණා, පසුගිය කාලයේ මෙරට පුවත් මැවූ ධම්මික වෙද මහතා ප්‍රකාශ කර සිටිනවා.
සති අන්තයේ පුවත්පතක් ධම්මික බණ්ඩාර වෙද මහතා සම්බන්ධයෙන් තබා තිබු වාර්තාවයි මේ....
" කොරෝනා මඟින් මුළු ලෝකයම වෙලා ගෙන අවසන්ය.රෝගය පැතිරයාමත් සමඟ මුළු ලෝකයම බියටත් පත් වූයේ ඒ සඳහා නිසි බෙහෙතක් නොතිබූ බැවිනි කෑගල්ලේ වෙද මහතෙකු ගේ පැණියකින් කොරෝනා සුවවන බව සැල වීමත් සමගින් බොහෝ දෙනෙකුගේ අවධානය ඒ දෙසට යොමුවිය වෙදමහත්තයගෙන් නම ධම්මික බණ්ඩාර යැයි පැවසූ බැවින් එම බෙහෙත ද ධම්මික පැණිය නමින් හැඳින්විණි.
කාලි මෑණියන් සිහිනෙන් පැවසූ වට්ටෝරුවකට අනුව එම ඖෂධය නිපදවන බව ද තැන තැන පැවසිණි.මේ පැනය සොයා වෙද මහතාගේ කෑගල්ල ඔත්නාපිටියෙන් පිහිටි නිවෙසටත් උඩුමාගම දේවාලයටත් වැල නොකැඩී ආ සෙනඟ පැමිණිය.ධම්මික පැණි නොමිලේ බෙදාදෙන දනසැල්ද පැවැත්විණි.
මේ අතර මෙම ඖෂධය පිළිබඳ විවිධ පිරිස් නොයෙක් මත පළ කළහ.තවත් පිරිසක් වෙද මහතාගේ සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතු කළ හැක කොරෝනා එන්නත මෙරටට ගෙන ඒමත් සමග ජනතාව පැණියෙන් ඈත් වන්නට පටන් ගත්තේය.වෙද මහතා කොරෝනා එන්නද ලබාගත් බවට සමාජ මාධ්‍ය වල ඡායාරූප ද පළ විය.ඔහු පවසන්නේ එය තමන්ට මඩ ගැසීම සඳහා යොදා ගන්නා ලද බවය.
කාලයක් එක දිගට පුවත් නොවූ ධර්මික වෙද මහතා මේ වන විට නිහඬව ඇත.ධම්මික පැණියද ජනතාවගේ මතකයෙන් ඈත් වෙමින් ඇත.වෙද මහතාගේ වත්මන් තොරතුරු සොයා යාමට සිළුමිණ අදහස් කළේ එබැවිනි.
අප ධම්මික වෙද මහතා හමුවූයේ ඔහු පදිංචිව සිටින ඔත්නාපිටිය නිවසේදීය.පසුගිය දිනවල කොරෝනා පැණිය නිෂ්පාදනය කළේ ද එහිදීය.අද වන විට ඒ සඳහාවිට ඒ සඳහා යොදාගත් භාජන හා උපකරණ ද පැත්තක අසුරා ඇත. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ලබාදුන්නා යැයි කියන කැබිලි කරන යන්ත්‍රයද පසෙකට දමා ඇත.නිවසින් එක් පසෙක කාලය වීදුරු බෝතල් දහස් ගණනකි තවත් පසෙක හිස් ගෑස් සිලින්ඩර්ය.මෙහි රැඳී සිටියා යැයි කියන වෙද මහතාගේ ආරක්ෂකයන් හෝ සේවකයන් ද එහි නැත.
දැන් මම මෙහෙත් හදන්නේ නැහැ බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා චීනෙන් මී පැණි ටිකක් ගෙන්වාගත්තා දැන් මී පැණි ආවා බෙහෙත් අදනෙ නැහැ කියලා තීරණයක් ගත්තත් මම හිතුවේ ලංකාවේ covid ඇති කරන්නයි ලංකාවට විදේශ විනිමය අරගෙන දෙන්නයි ඒත් මේ රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා ගිය අවුරුද්දේ මුල බෙහෙත හැදුවා නොවැම්බර් මාසේ වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂණ සිදුකරලා යි බෙහෙත එළි දැක්වූයේ එළිදැක්වූයේ covid හැදුනු අයට දවස් තුනෙන් සනීප වුණා ලෙඩ්ඩු බලාගත්තා අයට මෙය බෙහෙත නිසා පොඩි වැළඳුණේ නැහැ.
ලංකාවේ නාවික හමුදාවේ මුල් වටයේ කොවිඩ් තුරන් කළේ මමයි.බය නැතුව මට එහෙම කියන්න පුළුවන් ඡායාරූප සමඟ මගේ ළඟ සාක්ෂි තිබෙන නිසයි.වරායට ගුවන්තොටුපල අරිනකොට යන්න තිබුණෙ නැහැ.ඒ අයට බෙහෙත් දුන්නේ මමයි.මේ බෙහෙත ධම්මික පැණිය උනෙත් මාධ්‍ය තුලින්මයි.මේ බෙහෙත දීපු කාටවත් මම උපදෙස් දුන් විදිහට මස් මාලු නොකා මත් පැන් නොබී සිටිය නම් කොවිඩ් හැදිලා නැහ.මම හදපු බෙහෙත ලක්ෂ විසිපහකට අධික පිරිසක් බිව්වා.ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ හිටිය අයට කොවිඩ් බැඳුණේ නැහැ.
සමහර වෛද්‍යවරුන් මේ බෙහෙතට බොහෝ නින්දා කලා.කෑගල්ලෙන් ධම්මික පොකුරක් හැදී කීවා.ඔත්නාපිටිය බෙහෙත් හදන තැන පැණි පොරක් ඇදෙයි කීවා. එක දවසට දස දහසක් විතර සෙනඟ පොදි ගැසිමින් බෙහෙත ගන්න ආවත් ඒ කවදාවත් බිහිවුණේ නැහැ.
ධම්මික බණ්ඩාර යනු පාරම්පරික හෝ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවීය.එවැන්නකු ලෝකයක් වෙලාගත් රෝගයකට බෙහෙත් කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට පැනයක් විය.ධම්මික බණ්ඩාර යන නම ඔහු ගේ සැබෑ නම නොවන බවද සමහරු ප්‍රකාශ කර තිබුණි.ඒ පිළිබඳවත් ඔහුගෙන් විමසුවෙමි.
ඒක ඇත්ත මගේ නම ධනපාල මම ඒ වෙනුවට ධම්මික බණ්ඩාර ලෙස නම් අසා නම වෙනස් කළේ මීට අවුරුදු අටකට නවයකට විතර කලින් ඒක කළේ හාමුදුරුවන්ගේ ඉල්ලීමකට උන්වහන්සේලාට දෙනියාය ගැටබරු දේවාලයේ බස්නායක නිලමේ හැටියට මහා පත් කරගෙන යන්න මගේ නම ප්‍රශ්නයක් වුණා මගේ උපන් වෙලාව අනුව නැකැත් බලලා තමයි උන්වහන්සේලා මේ නම තිබ්බේ.
එහෙම නැතුව කොවිඩ් බෙහෙත නිසා නොවෙයි.නායක හාමුදුරුවන්ට ඕනෙ වුණා මාව ඉදිරියට ගෙනියන්න.මගේ තාත්තා මාතර අම්මා තමයි කෑගල්ලේ.
මේක දෙවියන්ගේ ඖෂධයක් මගේ අතින්ම තමයි මම මේක දෙන්නෙ.මට වෙද මහත්තයා කීවේ මාධ්‍ය තුළින්. කාලි මෑණියන් මගේ ඇඟට ආවේශ වෙලා තියෙන නිසා මට කියන්නේ මෑණියෝ කියලයි. තුම්මෝදර භද්‍රකාලි දේවාලයේ මෑණියෝ කීවාම ඕනෑම කෙනෙක් දන්නවා.මගේ දේවාලයෙන් අවුරුදු ගණනක් විවිධ රෝග වලට ප්‍රතිකාර කරනවා.බටහිර වෛද්‍යවරුන් සුව කරන්න බැහැ කියූ රෝගීන් කාලි අම්මාගේ ආශිර්වාදයෙන් මම සුවකරන තියෙනවා.ඒ වුණත් මම වෙදමහත්තයෙක් නොවෙයි.
ආයුර්වේදය කියන්නේ මේ රටට ඉන්දියාවෙන් ආව එකක් ඉන්දියාවට ආවෙ ඍෂිවරුන්ගෙන්.මේ ගැන හරි ගවේශනයක් කළොත් ඒක තේරුම් ගන්න පුළුවන්. ආයුර්වේද වේවා සිංහල හරි බටහිර හරි වේවා කෝවිඩ් වලට බෙහෙතක් නැතුව බියෙන් පෙළෙන වෙලාවකයි මම මේ බෙහෙත හදලා දුන්නේ. මගේ ඡන්මය හොයන්නේ නැතුව මේ බෙහෙත ගැන හෙව්වා නම් හරි. ඊයෙ පෙරේද පස්සර ලොකු රිය අනතුරක් සිදුවුණා.එතන තුවාල වූ අයගේ යනකොට රෙදි පටියක් ගැට ගැසූ කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි හැබැයි ඒ කෙනාගේ ජීවිතය බේරගන්න එක වැදගත් වුණා මගේ බෙහෙතට ආයුර්වේද වෛද්‍යවරු එක එක දේ කීවා.මගෙන් බෙහෙත් වට්ටෝරුව ඉල්ලුවා මම වට්ටෝරුව දුන්නාම බෙහෙත් හැදුවත් වැඩක් වුණේ නැහැ අපි මේක හැදුවේ මෑණියන්ගේ අතින් අතින් මෑණියන්ගේ ආශීර්වාදයෙන්.
ධම්මික පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා ලබාදීමටද ධම්මික මහතාට හැකිවිය හැකි විය එහෙත් පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිවරයාට කොවිඩ් වැලදීමත් සමඟ ජනතාව අතර යළි ඒ ගැන විවිධ මත පැතිරුණි ඒ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙබන්දකි.
මම හදපු දේ ද ලක්ෂ 25 කට අධික පිරිසක් බිව්ව.ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ සිටි අය ඒ අයට කොවිඩ් හැදුනෙ නැහැ කියල මම කලිනුත් කිව්වා. පාර්ලිමේන්තුවේදී මම කතානායකතුමාට මේ බෙහෙත දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බෙහෙත් බීව ඒත් එතුමියට කොවිඩ් හැදුනා.මම දුන් උපදෙස් පරිදි දින තුනක් බෙහෙත ලබා ගත්තා නම් එතුමියට කොවිඩ් හැදෙන්නේ නැහ.එතුමියගේ පවුලෙ අයත් ඒ ගැන කියල තිබුනා.පියල් නිශාන්ත ඇමතුමක් බෙහෙත බිව්වෙ නැහැ කියලා කියලා තිබුණා.
ඒ වගේම විමල් වීරවංශ ඇමැතිතුමා මේ බෙහෙත හරියට බිම නිසා කොඩිවැල් උතුරේ නැහැ කියලා රූපවාහිනි වැඩසටහනකදී කීවා.මාධ්‍ය එකක් දෙකක් හැර බොහොමයක් මේ තත්ත්වය විකෘති කරලයි වාර්තා කළේ කොරෝනා නිවාරණ ප්‍රතිශක්තිකරණ ජීව ශක්ති පානය ලෙස මං හදපු බෙහෙත ධම්මික පැණිය බවට පත්කළේ ජනමාධ්‍යයයි.මම ආයුර්වේද සභාවෙන් දුන් සහතික ප්‍රතික්ෂේප කළේ කොරෝනා නිවාරණ කියලා සහතික නොතිබූ නිසයි.
– සිළුමිණ
@erozan @2osama @nicjosh83 @wiky123 මොකද තාම හෝදන්න ආවේ නැත්තේ? ඊයේ සේනාධිපති පුක පලපු නිසා අමාරුද?
ඊයේ ත්‍රෙඩ් වලත් හොදටම පුක්ෂණය වුන නිසා එලියට එන්න බයයිද? ලොල් කෝ මේ ගුඑන්පි ගොන් බඩු හතර ඉජු ඉජු මෙහෙ වරෙව්
@2osama ජෙප්පෙක් ගුඑන්පි බඩුවක් වී පුක දෙන බයියෙකු වූ ආකාරය අදම නරබන්න.
@erozan ඉරෝසන් ගේ 70 පොල් ගන්න මෙහෙට එන්න.
මැදමුලනේ පයි කොටවන ෆුඩ් සිටියේ 70 පොල්.
එන්න එන්න ලාබයි ලාබයි ශිරන්තිගේ සයිස් පොල් ගෙඩි 70යි.
@nicjosh83 කයිවාරු නන්දෙ ඩිෆෙන්ඩ් කරන්න ගොස් හත් පොලේ ගාගත් නික්ජොකා. සේනාධිපති පුක පලා ලුණු දමයි.