රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරිය අහවල් එකට වහල් වෙලා මෝල් කෙළිනවා..

    ව.ද.ෆ.
    මූ අර පහල තියන ටැග් වල ප්‍රයිසස් සිරා අරගෙන වගේ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා මේ කතා කරන්නෙ ටිට්ටිගේ අහවල් එක ඇතුල ගැන නේද?
    ලැජ්ජ නැද්ද බන්? බවලත් උදවියට එහෙම අපහාස කරන්න??
    කතා කරන්න ඉගෙන ගනින් බන් මුලින්ම :baffled::baffled:
    රස ගුහාවක්;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා මේ කතා කරන්නෙ ටිට්ටිගේ අහවල් එක ඇතුල ගැන නේද?
    ලැජ්ජ නැද්ද බන්? බවලත් උදවියට එහෙම අපහාස කරන්න??
    කතා කරන්න ඉගෙන ගනින් බන් මුලින්ම :baffled::baffled:

    අනේ මන්ද උඹට මොනවා කිව්වත් ඇතුලක් ගැනමයි කථා කරන්නේ ... හරි හමන් එකක් වත් දැකලවත් තියෙනවද මන්ද ? යකෝ මම කිව්වේ ටිටිගේ හෑන්ඩ් බැග් එකේ බ්ලේඩ් ඒක ගැන !! තුහ්හ් විතරක් අමනය !! :growl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මන්ද උඹට මොනවා කිව්වත් ඇතුලක් ගැනමයි කථා කරන්නේ ... හරි හමන් එකක් වත් දැකලවත් තියෙනවද මන්ද ? යකෝ මම කිව්වේ ටිටිගේ හෑන්ඩ් බැග් එකේ බ්ලේඩ් ඒක ගැන !! තුහ්හ් විතරක් අමනය !! :growl:
    මොකටද හෑන්ඩ් බෑග් එකේ බ්ලේඩ් දාන් යන්නේ??:rolleyes:
    පැයකට සැරයක් බානවාවත්ද?:shocked:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අහ් වල්කම් බෑක් අනෝමා !! :lol:

    යකෝ මම කියනවට එක පාරක් ඇනපන් අනෝමට....
    උබ අපහු ටිටිය දිහා බලන් මුත්‍රා වත් කරන්නේ නෑ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද උඹට මොනවා කිව්වත් ඇතුලක් ගැනමයි කථා කරන්නේ ... හරි හමන් එකක් වත් දැකලවත් තියෙනවද මන්ද ? යකෝ මම කිව්වේ ටිටිගේ හෑන්ඩ් බැග් එකේ බ්ලේඩ් ඒක ගැන !! තුහ්හ් විතරක් අමනය !! :growl:

    මාත් කිව්වෙ හෑන්ඩ් බෑග් එක ගැන තමයි ඩෝ..
    ඇයි තෝ ඒකිගේ බෑග් එකට ඇහැ ගහන් ඉන්නේ? තොගේ පොකට් ජොබ් එක තාම අතඇරියෙ නැද්ද හිපාටුවෝ?:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මම කියනවට එක පාරක් ඇනපන් අනෝමට....
    උබ අපහු ටිටිය දිහා බලන් මුත්‍රා වත් කරන්නේ නෑ...

    :baffled::baffled: ටිට්ටිය ඊට වඩා බලවත් ලු.. :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මම කියනවට එක පාරක් ඇනපන් අනෝමට....
    උබ අපහු ටිටිය දිහා බලන් මුත්‍රා වත් කරන්නේ නෑ...

    මොකෝ උඹලගේ වැහිකිලියේ දොරක් නැද්ද ? මුණු දිහා බලාගෙන ශරීර කෘත්‍ය කරන්නේ ? :eek: උඹ අනින්නේ උඹ ගොනා නිසාද ? අපිට කොයින්ද බන් අං ? :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අන්න ඕකනෙ අවුල.. මම කරාම ඒක ත්‍රෙඩ් එක කාලා..
    අර ටිට්ටිය කරාම ඒක අවුලක් නැහැ..
    මොකක්ද බන් ටිට්ටියකට ඔච්චර වහල් වෙන්නේ?:baffled::baffled:

    මොනාද මම මේ ත්‍රෙඩ් එක කාලා තියෙන්නෙ කියපන් එහෙනන්?

    :yes::yes: තරින්ද ටීටීගේ ගෙදර යන්න වගේ අද ප්ලෑන් එක.........!! :lol::lol: