ආරුක්කු නවය පාලමේ සැබෑව සහ මිත්‍යාව

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මමනං අහලා තියෙන්නේ සිංහලුන්ගෙ ජාන 70% විතර බන්ගලියෝන්ට සමානයි කියලා

    Average IQ wala nam loku aulak thiyenawa kiyanawa ape ewunge.
    Eth balana balana thena inne Einstein wage porawal.
     
    • Haha
    Reactions: lk-maare

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,293
    113
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.

    සාක්ෂි එක්ක දෙයක් දැම්මම "හෙළ ජාන" ගැන බයිලා ගහල අරක කියපු එකා සුද්දෙක් කරන එක නම් මොන පද්දන්ගෙන් ආපු ගතියක්ද මන්ද :(
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ayi bn ape ewun sudda ta wachanekin witarak kelawala athal ganne. Sudda naththam trains kiyala deyak nathi wenna thibba apita 1950 witara wenakan. ehenam api main railway projects ewara karanne 2005 wage.
    Me rate ithi hasayata mara gaththa ta, una dewal hodayi. okkoma.
    Present eke hitapalla
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ත්‍රෙඩ් එකට අලුතින් කරුණු ටිකක් එකතු කරා බලපු නැති අය බලන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සුද්දා ගියේ නිකන්ම නෙවේ.... උට ණයට කහින්න පුලුවන් එවුනුත් බෝකරලයි. කොහෙවත් කියලා නෑ..... සුද්දෝ ලියයි මේන් කියලා ලංකාවේ එකෙක් සැලසුම් කලා කියලා. මම අහලා තියෙනව සුද්දා ගේ සැලසුම් හරි ගියේ නැති හින්දා දේශීය බාස් කෙනෙක් ගේ අදහසට ප්‍රතිනිර්මාණය කළා කියලා. සමහර විට සුළු තාක්ශණික වෙනස් කමක් කළා වෙන්න ඇති.

    ඔතන කාරනේ සරලයි මචං, සුද්ද මොන වංගු දාල හරි ඉංදියාව වගේ ලොකු රටක් අල්ලගත්ත, අපේ රටත් එහෙමයි. උන් අපිට වඩා දියුණුයි.
    බොරු සෙප්පඩ දැම්මට වැඩක් නෑ. උන් කොහෙවත් ඉඳන් ඇවිත් ඇරල ගියේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අප්පුහාමි ඕකට කලින් ඔයවගේ පාලං හදල නැද්ද :baffled: අප්පුහාමි පාලං හදන්න සැලසුම් කරන්න ඉගෙනගත්තෙ කොහෙන්ද
     
    • Like
    Reactions: nlasasatha

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,880
    113
    ඔතන කාරනේ සරලයි මචං, සුද්ද මොන වංගු දාල හරි ඉංදියාව වගේ ලොකු රටක් අල්ලගත්ත, අපේ රටත් එහෙමයි. උන් අපිට වඩා දියුණුයි.
    බොරු සෙප්පඩ දැම්මට වැඩක් නෑ. උන් කොහෙවත් ඉඳන් ඇවිත් ඇරල ගියේ.

    උන්ට තායිලන්තෙට අරින්න බැරිවුණා.... භූතානෙට බැරි වුණා.

    ලංකාවේ එවුන්

    මුහුදු කරේ එවුන් අරින්න පහසුකම් දීලා ශ්‍රමයෙන්, උඩරට එවුන් ගිවිසුම් වලින්ම දුන්නා...
    කෑරලි ගහපු අපේ එවුන් පාවලා දුන්නේ අපේ එවුන්මයි.

    රජා ගෙන් පළි ගන්න රටක් පාවලා දුන්න එවුන්. උන්ගේ නම් එහෙමත් ආඩම්බරෙන් පාවිච්චි කරන්නේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන්ට තායිලන්තෙට අරින්න බැරිවුණා.... භූතානෙට බැරි වුණා.

    ලංකාවේ එවුන්

    මුහුදු කරේ එවුන් අරින්න පහසුකම් දීලා ශ්‍රමයෙන්, උඩරට එවුන් ගිවිසුම් වලින්ම දුන්නා...
    කෑරලි ගහපු අපේ එවුන් පාවලා දුන්නේ අපේ එවුන්මයි.

    රජා ගෙන් පළි ගන්න රටක් පාවලා දුන්න එවුන්. උන්ගේ නම් එහෙමත් ආඩම්බරෙන් පාවිච්චි කරන්නේ.

    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං. සුද්ද කරලම දැම්ම මේක. පාවල දුන්න නම් උන මෙතන ගෑනි ළමයිමරල ඔක්කොම කොල්ල කනකොට රිටර්න් එකක් දෙන්න බැරි උනේ ඇයි??? උන් අපිට වඩා යුධ ශක්තියෙන් ඉහළයි.
    කරන්න දෙයක් නෑ මචං අපි හැමෝම මේ රටට ආදරෙයි තමා.නමුත් ඇත්ත වහගෙන බොරු පම්පෝරි ගැහුවම ඉතුරු වෙන්නෙත් ඒවම විතරයි.
     
    • Like
    Reactions: Sen-lu and asanka10

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,880
    113
    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං. සුද්ද කරලම දැම්ම මේක. පාවල දුන්න නම් උන මෙතන ගෑනි ළමයිමරල ඔක්කොම කොල්ල කනකොට රිටර්න් එකක් දෙන්න බැරි උනේ ඇයි??? උන් අපිට වඩා යුධ ශක්තියෙන් ඉහළයි.
    කරන්න දෙයක් නෑ මචං අපි හැමෝම මේ රටට ආදරෙයි තමා.නමුත් ඇත්ත වහගෙන බොරු පම්පෝරි ගැහුවම ඉතුරු වෙන්නෙත් ඒවම විතරයි.
    කොටි යුධ ශක්තියෙන් ඉහළට ගියේ නැති ද? "අසමගිය"

    මචන් සුද්දා ගේ යුධ ශක්තියට වඩා. උන් ලක්ශ 5ක් ආවා නම්..... අපේ එවුන් ලක්ශ 10කට උන්ව මරාගෙන මැරෙන්න තිබ්බා නේ. කැප්පෙටිපොල හේත්තු වුණේ දිනන්නේ තිබ්බ යුද්ධෙකට, රදල කෙටවීම් හින්දා උන් පසුබෑවා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    lankawe pake engineers la palamak heduwa Aurudu 7k withara giya concrete karala palama hadanna
    Para meda patha patha space ekak ithuru karala wahana daddi koi wele hari issaraha roda deka kadala yanawa
    apo issara nam lankawe weddo inna athi
    dennam inna eka pakekta oluwak ne youtube balala palam hadanapakayo inne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොටි යුධ ශක්තියෙන් ඉහළට ගියේ නැති ද? "අසමගිය"

    මචන් සුද්දා ගේ යුධ ශක්තියට වඩා. උන් ලක්ශ 5ක් ආවා නම්..... අපේ එවුන් ලක්ශ 10කට උන්ව මරාගෙන මැරෙන්න තිබ්බා නේ. කැප්පෙටිපොල හේත්තු වුණේ දිනන්නේ තිබ්බ යුද්ධෙකට, රදල කෙටවීම් හින්දා උන් පසුබෑවා.

    වෙලාවක් තියේ නම් Manikarnika ෆිල්ම් එක බලපං, ඔය වගේ සීන් එකක්. නමුත් කන එක කනව ඇඩ්‍රස් නැති වෙන්නම.

    තව එකක් මචං එදා පාවල දුන්නෙ නැත්තම් තායිලන්තෙ වගේ තාමත් අපේ රටේ රජ කෙනෙක් ඉන්නව වෙන්න පුල්වන් හැබැයි උන් දකුණු ඉංදීය නායක් වංශිකයො. එහෙම ආස නෑනෙ නේද...
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පොඩ්ඩක් මොලෙන් හිතපන් බං. සුද්ද කරලම දැම්ම මේක. පාවල දුන්න නම් උන මෙතන ගෑනි ළමයිමරල ඔක්කොම කොල්ල කනකොට රිටර්න් එකක් දෙන්න බැරි උනේ ඇයි??? උන් අපිට වඩා යුධ ශක්තියෙන් ඉහළයි.
    කරන්න දෙයක් නෑ මචං අපි හැමෝම මේ රටට ආදරෙයි තමා.නමුත් ඇත්ත වහගෙන බොරු පම්පෝරි ගැහුවම ඉතුරු වෙන්නෙත් ඒවම විතරයි.

    මේක ඇත්ත.. බෞද්ධ ධර්මය නිසා සිංහලු කවදාවත් අනුන්ගේ රටවල් අල්ලන්න පෙලඹුනේ නෑ. ඒක නිසා යුද්ධය වෙනුවෙන් ලොකුවට දේවල් කලේ නෑ...
    පාඩුවේ ගොවිතැනක් කරගෙන පැත්තකට වෙලා හිටියා... හබැයි ඒකට ඕනි කරන දේවල් හොඳට දියුණු කරා. වැව් හැදුනා. ආගම වෙනුවෙන් ස්තූප හැදුවා... ඒවා සෑහෙන්න දියුණුයි. ණය නොවී මේ ඔක්කොම කලේ.. ඒකට දැන්...
     
    Similar threads