menna oriyage mole............... yako umba wage thama wihin wale waten ekekuta pruthuviye nayakama dunnu..... eka gana hitha gathaki..........
hey, look around man.most humans have two legged animals as their leaders.All of them,yep.None of those buggers deserve to rule this planets.see what have they done to your planets.? This planet can support human life only for another 30 years.

මානවයන් සිය නායකයන් විදිහට පත් කරගෙන ඉන්නේ කකුල් දෙකේ තිරිසන්නු.මුන් මහජන මුදල් සොරා කනවා, අයථා ලෙස ගසා කනවා, මිනීමරනව, බලය අයුතු ලෙස පාවිච්චි කරනවා.ඒ වගේම පරිසරය දූෂනය කරනවා.අද කිසිම පරිසර පාලනයක් නෑ.ජනගහන පාලනයක් නෑ.හියුමන්ස්ලා කියන්නේ මහ නිවට සත්ව කොට්ඨාශයක්.මේ වගේ තිරිසන්නු යටතේ ඉන්නේ ඒකයි.ලෝකේ හුඟක් රටවල නායකයන් පල් හොරු.මේ වගේ එවුන් යටතේ හිටපු නිවට හියුමන්ස්ලා, අපි වගේ එලියන්ස්ලා යටතේ ඉන්න බැරි කමක් නෑ.උඹලගේ නායකත්වයට වඩා අන්තර්සක්වල නායකත්වය දහස් ගුනයක් ඉදිරියෙන්.
just wait another few more months.Then you will know who we are...










