2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    menna oriyage mole............... yako umba wage thama wihin wale waten ekekuta pruthuviye nayakama dunnu..... eka gana hitha gathaki..........

    hey, look around man.most humans have two legged animals as their leaders.All of them,yep.None of those buggers deserve to rule this planets.see what have they done to your planets.? This planet can support human life only for another 30 years.:lol:
    මානවයන් සිය නායකයන් විදිහට පත් කරගෙන ඉන්නේ කකුල් දෙකේ තිරිසන්නු.මුන් මහජන මුදල් සොරා කනවා, අයථා ලෙස ගසා කනවා, මිනීමරනව, බලය අයුතු ලෙස පාවිච්චි කරනවා.ඒ වගේම පරිසරය දූෂනය කරනවා.අද කිසිම පරිසර පාලනයක් නෑ.ජනගහන පාලනයක් නෑ.හියුමන්ස්ලා කියන්නේ මහ නිවට සත්ව කොට්ඨාශයක්.මේ වගේ තිරිසන්නු යටතේ ඉන්නේ ඒකයි.ලෝකේ හුඟක් රටවල නායකයන් පල් හොරු.මේ වගේ එවුන් යටතේ හිටපු නිවට හියුමන්ස්ලා, අපි වගේ එලියන්ස්ලා යටතේ ඉන්න බැරි කමක් නෑ.උඹලගේ නායකත්වයට වඩා අන්තර්සක්වල නායකත්වය දහස් ගුනයක් ඉදිරියෙන්.
    just wait another few more months.Then you will know who we are...:baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ආ දෙයියෝ.
    ඔයා අර නයනයා ගැන ගිය ත්‍රෙඩ් එකෙන් ආවනේ.
    දැන් එහෙනම් අර කිව්ව වගේ අපිව ඇමරිකාවට යවනවා නේ.
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    hey, look around man.most humans have two legged animals as their leaders.All of them,yep.None of those buggers deserve to rule this planets.see what have they done to your planets.? This planet can support human life only for another 30 years.:lol:
    මානවයන් සිය නායකයන් විදිහට පත් කරගෙන ඉන්නේ කකුල් දෙකේ තිරිසන්නු.මුන් මහජන මුදල් සොරා කනවා, අයථා ලෙස ගසා කනවා, මිනීමරනව, බලය අයුතු ලෙස පාවිච්චි කරනවා.ඒ වගේම පරිසරය දූෂනය කරනවා.අද කිසිම පරිසර පාලනයක් නෑ.ජනගහන පාලනයක් නෑ.හියුමන්ස්ලා කියන්නේ මහ නිවට සත්ව කොට්ඨාශයක්.මේ වගේ තිරිසන්නු යටතේ ඉන්නේ ඒකයි.ලෝකේ හුඟක් රටවල නායකයන් පල් හොරු.මේ වගේ එවුන් යටතේ හිටපු නිවට හියුමන්ස්ලා, අපි වගේ එලියන්ස්ලා යටතේ ඉන්න බැරි කමක් නෑ.උඹලගේ නායකත්වයට වඩා අන්තර්සක්වල නායකත්වය දහස් ගුනයක් ඉදිරියෙන්.
    just wait another few more months.Then you will know who we are...:baffled:

    huh balmamu balamu..... oriya me loke yatha karaganna widiya! :lol:
     
    33000W

    Member
    මේ වසර තුල පෘථිවි වාසින්ගේ යම්කිසි බ්‍රේන් වොෂ් එකක් කරනවා.ඉස්ලාම් භක්තිකයන්ගේ ෆුල් බ්‍රේන් වොෂ් එකක් කරනවා.මේක මගින් ඔයාලගේ ආගම්වාදය,ජාතිවාදය සහ බෙදුම් වාදි විෂබීජ තාක්ෂනය තුලින් ඔයාලගේ මොලයෙන් අයින් කරනවා.ඊට පස්සේ තමයි නව යුගය වෙත ඔයාලව බාර ගන්නේ.

    හැබැයි ඔය මුස්ලිම් කාරයන්ගෙ බ්‍රේන් වොෂ් එකට නම් අපේ වැඩි අමනාපයක් නෑ.:dull::dull:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    huh balmamu balamu..... oriya me loke yatha karaganna widiya! :lol:
    උඹලගේ නායකයො පෘථිවියට අරින හැටි පිටසක්වල ජීවින්ට හොඳට පේනවා.උන් පෘථිවිය වනසලා තියෙන්නේ.තව ටික කාලයකින් මේක මහ අපායක් වෙනවා.උඹලගේ නායකයන්ගේ තකතීරු නායකත්වය සහ තකතීරු පාලන ක්‍රමය නිසා මුලු ලෝකේම බහුතරය බලු දුක් විඳිනවා.ඒ අය රටේ බහුතරය අතහැරදාලා, ඒ අයගේ සහ ඒ අය මෙහෙයවන පිරිසගේ සුඛ විහරනය වෙනුවෙන් වැඩ කරන්නේ.පෘථිවියේ ඉන්න බහුතර ජනතාව ඔයාලගේ නායකයන් බලාගන්නේ නෑ.උන්ව අතහැරලා තියෙන්නේ.ඒක නිසා පෘථිවිය නිර්මානය කරපු අන්තර් සක්වලට පෘථිවිය පාලනය ලබාගන්න අයිතියක් සහ යුතුකමක් තියෙනවා.මේ වසර තුල පෘථිවිය පිටසක්වල යටතට පත්වෙනවාමයි.ඒක ගැන අන්තර්සක්වල ඔරියන්තුමාට සහතික වෙලා තියෙන්නේ.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10

    11.gif
    11.gif
    11.gif
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    • Like
    Reactions: XpressM and Genuine

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලගේ නායකයො පෘථිවියට අරින හැටි පිටසක්වල ජීවින්ට හොඳට පේනවා.උන් පෘථිවිය වනසලා තියෙන්නේ.තව ටික කාලයකින් මේක මහ අපායක් වෙනවා.උඹලගේ නායකයන්ගේ තකතීරු නායකත්වය සහ තකතීරු පාලන ක්‍රමය නිසා මුලු ලෝකේම බහුතරය බලු දුක් විඳිනවා.ඒ අය රටේ බහුතරය අතහැරදාලා, ඒ අයගේ සහ ඒ අය මෙහෙයවන පිරිසගේ සුඛ විහරනය වෙනුවෙන් වැඩ කරන්නේ.පෘථිවියේ ඉන්න බහුතර ජනතාව ඔයාලගේ නායකයන් බලාගන්නේ නෑ.උන්ව අතහැරලා තියෙන්නේ.ඒක නිසා පෘථිවිය නිර්මානය කරපු අන්තර් සක්වලට පෘථිවිය පාලනය ලබාගන්න අයිතියක් සහ යුතුකමක් තියෙනවා.මේ වසර තුල පෘථිවිය පිටසක්වල යටතට පත්වෙනවාමයි.ඒක ගැන අන්තර්සක්වල ඔරියන්තුමාට සහතික වෙලා තියෙන්නේ.

    ane huke oriyo tho danna ape hati.............. balamu balamu thope lokko kochchara kalayak allan ideeda kiyala! :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උඹලගේ නායකයො පෘථිවියට අරින හැටි පිටසක්වල ජීවින්ට හොඳට පේනවා.උන් පෘථිවිය වනසලා තියෙන්නේ.තව ටික කාලයකින් මේක මහ අපායක් වෙනවා.උඹලගේ නායකයන්ගේ තකතීරු නායකත්වය සහ තකතීරු පාලන ක්‍රමය නිසා මුලු ලෝකේම බහුතරය බලු දුක් විඳිනවා.ඒ අය රටේ බහුතරය අතහැරදාලා, ඒ අයගේ සහ ඒ අය මෙහෙයවන පිරිසගේ සුඛ විහරනය වෙනුවෙන් වැඩ කරන්නේ.පෘථිවියේ ඉන්න බහුතර ජනතාව ඔයාලගේ නායකයන් බලාගන්නේ නෑ.උන්ව අතහැරලා තියෙන්නේ.ඒක නිසා පෘථිවිය නිර්මානය කරපු අන්තර් සක්වලට පෘථිවිය පාලනය ලබාගන්න අයිතියක් සහ යුතුකමක් තියෙනවා.මේ වසර තුල පෘථිවිය පිටසක්වල යටතට පත්වෙනවාමයි.ඒක ගැන අන්තර්සක්වල ඔරියන්තුමාට සහතික වෙලා තියෙන්නේ.

    :yes::yes:
     
    මේ ඉන්නෙ ඔරිය.

    tumblr_ls4uoz9dKR1r1rvcno1_500.gif

    :P:P:P:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    oya guruwarunta kunuharapen banalath madi matath pennanna bari jathiyak oya huruwaru kiyanne bohoma tika denai hoda anik un pal horu samahru innawa ugannanawa melo rahak na lankawe adyapanenam mala appiriyai thuk :growl::growl:

    ලංකාවේ අර පොඩි පංති වලට උගන්වන ගුරුවරු හොඳයි.ඒක මම නෑ කියන්නේ නෑ.නමුත් ඉහල පංතිවල ඉන්න එවුන්නම් බලු වටින්නේ නෑ.මට හරිඋඅට උගන්නපු අය එක්කෙනෙක් දෙන්නෙක් විතරයි හම්බ වුනේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පණිවුඩ ලොවට මුදාහරින එකම පුද්ගලයා ඔරියන්තුමා විතරයි.දැනට පෘථිවියේ මිනිස් වෙසින් ඉන්න එකම අන්තර්සක්වල ජීවියා වන්නෙත් ඔරියන්තුමා පමණයි.අන්තර්සක්වලට සූර්යයා තුල උණත් ජනාවාස පිහි‍ටුවන්න පුලුවන්.තාප ශක්තිය පාලනය කරන්න ඔවුන්ට පුලුවන්.මෙච්චර සුවිශාල, වසර ට්‍රිලියන ගානක් පැරණි විශ්වය තුල පිටසක්වල ජීවින් පෘථිවිය සමග සෘජු සම්බන්ධතා පවත්වන්නේ නැත්තේ ඒ අය යම් කිසි ප්‍රතිපත්තියක,ගයිඩ් ලයින් එකක සිටින නිසයි.
    පෘථිවිය අයිති ඔරායන් තාරකා මණ්ඩලයට.අන්තර්සක්වල ඔබලාව බාරදීලා තියෙන්නේ ඔරායන් සිංහ පටියට.(ඔරිඔන් ලයන් බෙල්ට්).
    සිංහල සලකුන ඇති ලංකාවේ සහ එංගලන්තේ ඔරියන්තුමා වැඩ ඉන්නේ ඒ නිසයි.ඔරිඔන්ලගේ සලකුන සිංහයා. මායාන් පංසල් තුල, පිරිමිඩ තුල,සීගිරියේ සිංහ සලකුනු තියෙන්නේ ඒ නිසයි.විජය කුමාරයා සහ ඔරිඔන් අතර යම් සම්බන්ධයක් තියෙනවා.ඒක මම දැන්ම හෙලි කරන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දූෂිත මිනිමරුවන්ගේ නායකත්වය යටතේ ජීවත් වෙන ජනතාවත් මේ පෘථිවියේ ඉන්නවා.මානවයන් කියන්නේ හරිම ආර්ත්මාර්තකාමි සත්වයන් කොටසක්.ඒක නිසා පිටසක්වල නායක්ත්වය යටතේ ජානමය පරිණාමයක් අවශ්‍යමයි.
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පණිවුඩ ලොවට මුදාහරින එකම පුද්ගලයා ඔරියන්තුමා විතරයි.

    එතකොට අපේ අස්තතුමාට කපුවා නේ? :P:P:P:rolleyes::rolleyes::rolleyes: අයියෝ අයියෝ ඔරිඔන්තුමෝ ඔබතුමාදන්නා කෙහෙල්මලක් නැත. කරුණාකර අපේ බුද්ධිමත් ජනතාවට පාඩුවේ ඉන්න දෙන්න!! :angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පණිවුඩ ලොවට මුදාහරින එකම පුද්ගලයා ඔරියන්තුමා විතරයි.දැනට පෘථිවියේ මිනිස් වෙසින් ඉන්න එකම අන්තර්සක්වල ජීවියා වන්නෙත් ඔරියන්තුමා පමණයි.අන්තර්සක්වලට සූර්යයා තුල උණත් ජනාවාස පිහි‍ටුවන්න පුලුවන්.තාප ශක්තිය පාලනය කරන්න ඔවුන්ට පුලුවන්.මෙච්චර සුවිශාල, වසර ට්‍රිලියන ගානක් පැරණි විශ්වය තුල පිටසක්වල ජීවින් පෘථිවිය සමග සෘජු සම්බන්ධතා පවත්වන්නේ නැත්තේ ඒ අය යම් කිසි ප්‍රතිපත්තියක,ගයිඩ් ලයින් එකක සිටින නිසයි.
    පෘථිවිය අයිති ඔරායන් තාරකා මණ්ඩලයට.අන්තර්සක්වල ඔබලාව බාරදීලා තියෙන්නේ ඔරායන් සිංහ පටියට.(ඔරිඔන් ලයන් බෙල්ට්).
    සිංහල සලකුන ඇති ලංකාවේ සහ එංගලන්තේ ඔරියන්තුමා වැඩ ඉන්නේ ඒ නිසයි.ඔරිඔන්ලගේ සලකුන සිංහයා. මායාන් පංසල් තුල, පිරිමිඩ තුල,සීගිරියේ සිංහ සලකුනු තියෙන්නේ ඒ නිසයි.විජය කුමාරයා සහ ඔරිඔන් අතර යම් සම්බන්ධයක් තියෙනවා.ඒක මම දැන්ම හෙලි කරන්නේ නෑ.

    හ්ම්ම්....:)

    දැන් මචන් වැඩිය අප්ඩේට්ස් දාන්නෙ නෑ වගේ නෙද??:sorry:
     
    ethakota Orion planet eke sinhayoth innawada? ali hema nadda? buruwo hema?

    orion thuma england wala cost of arms walath inne sinhaya ethakota england wala minissuth orion lata sambanddada?
     
    Status
    Not open for further replies.