SLIIT එකේ අපි

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    oki doki ! man 1st ! calender eke nam 20th kiyala thiyenne :eek::rolleyes:
    :D

    hafoi !! oyalata nam syllabus cover karala ney !!
    weekend apita thamai kela wela thiyenne. :(:(:(
    Ow dan mid eken passe ewath ekka karanawa..

    mokak ?? :shocked::shocked::shocked:
    ethakota kawadda MID 1 ?
    aruni miss, asitha sir nam qwe apita denata karapu tiken lu MID 1 hadanne. :sorry::sorry::sorry:
    Ow kalin ehema thamai qwwe.. eth eyei adai lecturersla dennekma kiwwa.. week end ayata cover karanna oni hinda wenna athi.. :D ewunata online exam schedule karapu widiyatama thiyenawa.. (next week:baffled:)

    ekath aththa thamai :yes:
    Hey.. i was kidding.. api kawadada mechchara kalin padam karanne.. exam hetanam ada rae padam karanne.. :oo:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    Breaking News :- අද(14) හදිසියේම මලබේ Sliit එකේ 4th Common Labs වල ගින්නක් හටගෙන තිබෙනවා.විදුලි කාන්දු වීමක් සිදිවීම නිසා සිදුවූවක් බව වැඩ්දුරටත් ආරංචිවේ.සවස් වන විට තත්වය සම්පූර්ණයෙන් සමතයකට පත්වූ අතර අලාබය මෙතෙක් අපිට වාර්තාවී නොමැත.

    source : https://www.facebook.com/sliit.gossips
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    main server එකත් ගිහිල්ලා....
    ඒකනිසා අද තිබ්බ labs ඔක්කොම cancel....
     
    Last edited:

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දෑන් මච්න් SLIIT එක කිවුවොත් එක්කො වෑලක්.... එකකෝ &

    දෑන් මච්න් SLIIT එක කිවුවොත් එක්කො වෑලක්.... එකකෝ වලියක්....
    …ඒ නිස දෑන් වත්... අපී... මේකට නම්බුවක් වෙන දෙයක් කියපල්ල... කරපල්ල... මොකද... අපි චාටර් වෙන දේවල් අහන්න බලන්න..... ගොඩක් අය බලන් ඉන්නව...
    …
    …හරිද???
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අමාරිස්;12092598 said:
    ubalage 1st year unge mid exam kawadda patan ganne?

    දන්නේ නැතෝ.....

    දෑන් මච්න් SLIIT එක කිවුවොත් එක්කො වෑලක්.... එකකෝ වලියක්....
    …ඒ නිස දෑන් වත්... අපී... මේකට නම්බුවක් වෙන දෙයක් කියපල්ල... කරපල්ල... මොකද... අපි චාටර් වෙන දේවල් අහන්න බලන්න..... ගොඩක් අය බලන් ඉන්නව...

    …හරිද???

    අනිවා.... :oo: :oo: :oo:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අද මාලඹේ SLIIT එකේ 412 computer lab එක ගිනිගත්තා..... :yes: :shocked:

    අර ලොකු UPS එකක් AC නැතුව Overheat වෙලා ගිනි අරන් කියල තමා ආරංචිය :shocked::shocked::(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අමාරිස්;12092598 said:
    ubalage 1st year unge mid exam kawadda patan ganne?

    27 :yes::D
    දෑන් මච්න් SLIIT එක කිවුවොත් එක්කො වෑලක්.... එකකෝ වලියක්....
    …ඒ නිස දෑන් වත්... අපී... මේකට නම්බුවක් වෙන දෙයක් කියපල්ල... කරපල්ල... මොකද... අපි චාටර් වෙන දේවල් අහන්න බලන්න..... ගොඩක් අය බලන් ඉන්නව...

    …හරිද???

    dan ehema seen wadiya nane :nerd: