Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    මේ තියෙන්නෙ ගයාන්ගෙ සින්දුව



    ගයාන් ගෙ Tiken TIka ගීතයෙන් අප ආගමට අපහසයක් ගෙන දුන්නද ,අපේම සම හරක් ඇත්තො එක නිවරදි කරනය කරල තිබ්බ,
    මෙන්න මෙ ත්‍රෙඩ් එක දීහා බැලුවම එක පේනව
    අන්න එ අය මෙකෙ ඔක්කම බලන්න

    මේ නෙත් FM බැලුම්ගල අනාවරනයයි




    ජාතිවාදය ආගම්වාදය නෙමෙයි
    කොන්ද නැති මිනිස්සු
    ආගම්වාදය ජාතිවාදය අරගෙන මෙතනට එන්න
    ටිකක් හිතපන් අපේ කකුලෙන් අදින්නේ අපේ එවුන්මයි


    අපිට මොවුන් එක්ක තරහක් නැ,වෛරයක් නැ
    අනුකම්පා කරනව,දඬුවම් ලැබිය යුතු නැත,එනමුත් මෙය තහනම් විය යුතුය
    .

    picture.php


    දැන්වත් අපෙ දීන මානසිකත්වයෙන් මිදිල මෙ ආගම ජාතිය රැකගමු
    (විශේෂයෙන්ම මම මෙ නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමට මාගේ ප්‍රණාමය පුද කර සිටිනව)

    මේ වගේම දෙයක් තමයි ගාථාවට වෙලා තියෙන්නෙත්

    picture.php

    අපි කැමති නැ

    Marriage.jpg





    මෙහෙම පසුබිමකින් ඇසිය යුතු ගාථා රත්නයක්,පිස්සු විකාරයෙන් නටන පසුබිමකින් ඇසෙනවාට,එකයි මෙතන තියන ලොකුම ප්‍රශ්නය...

    තෙරුවන් සරණයි !

     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම ගියොත් ටිකෙන් ටික අපිට කෙළවෙයි අනිවා...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    තමන් උපන් ආගම ජාතිය...........නසනා
    පිලිලක් වේ රටකට මේකුන්..........වසනා
    දෑම සුදුසු වේ ලෝ හැලියෙක......පැසෙනා
    අඳ බාලයින් දැන් ඇත සිය හිස......කසනා
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ooka thahanam karama minissu ahannema nedda ? :oo:
    නැ බන් රට ගැන හැඟිමක් නැතිවුන් අනිවා අහනව
    එ නැත්තත් ඉරජ් ලට අසාදාරනයාක් වෙනව මෙක තහනම් වුනේ නැත්තම්

     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    eke rap ekak naha. gathawa dala thiyenne pasu bimata. oka kohomath magul gewal wala kiyanawa. boru jathi wadi gatalu athi karana pirisak hoda tharuna nagi ena gayakayonta karana madak meka.
     
    • Like
    Reactions: sudeewa

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,533
    113
    gayan eyage sinduwata eyage agame deyak dagaththanam me mukuth nahane.mokatada buddagame gaatha eyage sindu walata da gaththe
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,816
    9,533
    113
    eke rap ekak naha. gathawa dala thiyenne pasu bimata. oka kohomath magul gewal wala kiyanawa. boru jathi wadi gatalu athi karana pirisak hoda tharuna nagi ena gayakayonta karana madak meka.

    uba owa kiwwa kiyala ubata nil kotu hamba wenne naha:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෞද්ගලිකව මම ට්‍රැක් එකට කැමතියි. බොරු කීමට නොකැ‍මැත්තෙමි....
    නමුත් අර්බුදකාරී කොටස අයින් කලොත් හොදයි මොකද ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇදෙන නිසා.
    මම හිතන්නේ මේ කොටස ක්ලියර් කළ නව වර්ශන් එකක් එළි දැක්වීම හොදයි කියලා. අපේ එළකිරි වැඩ්ඩන්ට පුළුවන් වෙයි මේ ‍මතභේදාත්මක කොටස ඉවත්කල වර්ෂන් එකක් නිමවන්න, නිදසුනක් ලෙස.
    ගයාන් මේ සම්බන්ධව යම් දෙයක් කීවොත් සහ මෙය වෙන වර්ෂන් එකකට ගෙනාවොත් හොදයි.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    eke rap ekak naha. gathawa dala thiyenne pasu bimata. oka kohomath magul gewal wala kiyanawa. boru jathi wadi gatalu athi karana pirisak hoda tharuna nagi ena gayakayonta karana madak meka.
    බොරු ගොම් පාට් දාන්නෙ උබනෙ
    මේ විඩියො එක විනාඩි 44ක් විතර තියෙනව
    ත්‍රෙඩ් එක දාලත් වීනාඩී 5ක් වත් ගියේ නැ,ගොනා වගේ කමෙනට් දාල එක බලන්නෙම නැතුව
    කරුණාකරල බැලුම්ගල වීඩ්යො එක බලල වරෙන්
    නැත්ත පලයන් මොඩය

     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බොරු සෝබන බං උබලගෙ :lol:
    හ්ම්ම්
    බැලුම්ගල විඩියො එක විනාඩි හතලිස් ගනක් තියෙනව
    එක බලල වරෙන්කො,තාම ත්‍රෙඩ් එක දාලත් වීනාඩි පහක් වගෙ වෙන්නෙ
    දැන් කාගෙද බන් බොරු සෝබන තියෙන්නෙ
    අතෙම මාට්ටු නෙද

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ooka thahanam karama minissu ahannema nedda ? :oo:


    නැ ආගමට ආධරයක් ගෞරවයක් තියනවා නම් මම හිතන්නෙ නැ අහයි කියලා

    දැන් අර කවුද විජෙයි කියන හාදයා ලංකාවට අපහාස කරයින් පස්සෙ රටට ආදරයක් තියන මනුස්සයෙක් මිනිහාගේ චිත්‍රපටියක් බලනවාද නැ නේ,

    එතනින් ගිහාම අර එකොන් ද කවුද කියන මනුස්සයා බුදු දහම ට අපහස කරයින් පස්සෙ නියම බෞද්ධයෙක් මිනිහාගේ සිංදුවක් ඇහැව්වාද නැ
    නේ

    අන්න එ දේම තම ඔය සිංදුවටත් වෙන්නෙ
    ...
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    බොරු ගොම් පාට් දාන්නෙ උබනෙ
    මේ විඩියො එක විනාඩි 44ක් විතර තියෙනව
    ත්‍රෙඩ් එක දාලත් වීනාඩී 5ක් වත් ගියේ නැ,ගොනා වගේ කමෙනට් දාල එක බලන්නෙම නැතුව
    කරුණාකරල බැලුම්ගල වීඩ්යො එක බලල වරෙන්
    නැත්ත පලයන් මොඩය


    mama song eka ahala thiyenawa. ekayi reply kare. mage time eka hari watinawa wadakata nathi ewa ahanna wela naha.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හ්ම්ම්
    බැලුම්ගල විඩියො එක විනාඩි හතලිස් ගනක් තියෙනව
    එක බලල වරෙන්කො,තාම ත්‍රෙඩ් එක දාලත් වීනාඩි පහක් වගෙ වෙන්නෙ
    දැන් කාගෙද බන් බොරු සෝබන තියෙන්නෙ
    අතෙම මාට්ටු නෙද


    මේ, අපි සින්දුවක් හදමු. එකේ අපිත් රතන සූත්‍රය මැද්දට දාලා, ඒ පිරිත යනකොට අපි ඒකට අනුකූලව ගිටාර් ඒක ගහමු. කරමුද වැඩේ. හැබැයි ඔන්න එළකිරි එකේ කට්ටිය මොනවත් කියනවා එහෙම නෙවෙයි.:D
     
    • Like
    Reactions: kkj007

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    පෞද්ගලිකව මම ට්‍රැක් එකට කැමතියි. බොරු කීමට නොකැ‍මැත්තෙමි....
    නමුත් අර්බුදකාරී කොටස අයින් කලොත් හොදයි මොකද ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇදෙන නිසා.
    මම හිතන්නේ මේ කොටස ක්ලියර් කළ නව වර්ශන් එකක් එළි දැක්වීම හොදයි කියලා. අපේ එළකිරි වැඩ්ඩන්ට පුළුවන් වෙයි මේ ‍මතභේදාත්මක කොටස ඉවත්කල වර්ෂන් එකක් නිමවන්න, නිදසුනක් ලෙස.
    ගයාන් මේ සම්බන්ධව යම් දෙයක් කීවොත් සහ මෙය වෙන වර්ෂන් එකකට ගෙනාවොත් හොදයි.


    එකඟ වෙමි,ඔබගේ අවංකභවය අගයෙමි යාළුවා
     
    Status
    Not open for further replies.