Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
මේ තියෙන්නෙ ගයාන්ගෙ සින්දුව
ගයාන් ගෙ Tiken TIka ගීතයෙන් අප ආගමට අපහසයක් ගෙන දුන්නද ,අපේම සම හරක් ඇත්තො එක නිවරදි කරනය කරල තිබ්බ,
මෙන්න මෙ ත්රෙඩ් එක දීහා බැලුවම එක පේනව
අන්න එ අය මෙකෙ ඔක්කම බලන්න
මේ නෙත් FM බැලුම්ගල අනාවරනයයි
ජාතිවාදය ආගම්වාදය නෙමෙයි
කොන්ද නැති මිනිස්සු ආගම්වාදය ජාතිවාදය අරගෙන මෙතනට එන්න එප
ටිකක් හිතපන් අපේ කකුලෙන් අදින්නේ අපේ එවුන්මයි
අපිට මොවුන් එක්ක තරහක් නැ,වෛරයක් නැ
අනුකම්පා කරනව,දඬුවම් ලැබිය යුතු නැත,එනමුත් මෙය තහනම් විය යුතුය.
දැන්වත් අපෙ දීන මානසිකත්වයෙන් මිදිල මෙ ආගම ජාතිය රැකගමු
(විශේෂයෙන්ම මම මෙ නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමට මාගේ ප්රණාමය පුද කර සිටිනව)
මේ වගේම දෙයක් තමයි ගාථාවට වෙලා තියෙන්නෙත්
අපි කැමති නැ
මෙහෙම පසුබිමකින් ඇසිය යුතු ගාථා රත්නයක්,පිස්සු විකාරයෙන් නටන පසුබිමකින් ඇසෙනවාට,එකයි මෙතන තියන ලොකුම ප්රශ්නය...
තෙරුවන් සරණයි !

Last edited:

බලලා කමෙන්ට් කරන්න වෙන්නේ..... 