Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ape rate wena ratawal wala wage kunuharupa kiyan, niruwath geanu inna, naraka weda karana Video/ Sindu nea ne.. oya karana weden wenne kalakaruwanta thamange rassawa epa wena aka. oya sinduwe oya kiyana gaathawa vikurthi karala aluth wachana daala rock vidiyata kiyannea.. mea ka mea aagam beada athikaranna aragaththa prashnayak

    dan ahai ara daagena gaana guitar paara gena. poddak hithanna sinduwak unama aakata adala melody 1k thiyenawa. oya gathawata nemeai ne oya guitar aka ganne. guitar aka gahanne song ake melody aka maintain karaganna.

    mehema karama saarthaka nirmana bihiweida ?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ජාතියට ආගමට ආදරෙ කරන එක ජාතිවාදිය විදියට දකීන්න එප මචන්
    සින්දුවෙ වැරැද්දක් දකින්නෙ නැත්තම් එක ලොකු ප්‍රශ්නයක්
    බලපන් අපි ජාතික ගීයට නටන්නෙ නැ නෙ,ඉතින්
    ජයමංගල ගාථ යන් අස්සෙ ගිටර් ගගහ නටනව,මාචන් මාහ පිරීතෙදිත් කියන ගාථා ඔය
    තෙරුම් ගනින්,ඉස්සරහට මුන්ට බුදු ගුණ කිය කිය නටන්න ඉඩ තියන්නෙප

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    යුද්ද නැතිවේවට කැමති අපි කැමති නැ යුද්ද ඇතිවෙනවට
    මන් ඔයාටා කලින්න් දාපු කමෙන්ට් එකට උත්තරයක් දෙනවද

    ම‍ච‍ං‍,
    ගා‍ථා‍ව‍ රැ‍ප්‍ ක‍ර‍ලා‍ නැ‍ති‍නි‍සා‍ත්‍, ම‍ගේ‍ දෘ‍ශ්‍ඨි‍යේ‍ හැ‍ටි‍ය‍ට‍ ගා‍ථා‍ව‍ට‍ අ‍ගෞ‍ර‍ව‍යක්‍ ක‍ර‍න‍වා‍ නො‍ද‍කි‍න‍ නි‍සා‍ත්‍ බැ‍ලු‍ම්‍ග‍ල‍ කි‍ය‍න‍ වැ‍ඩ‍සට‍හ‍නෙ‍න්‍ හො‍වා‍ද‍ක්‍ව‍න්‍න‍ හ‍ද‍න‍ දේ‍ට‍ වි‍රු‍ද්‍ද‍යි‍.. න‍මු‍ත්‍ බෞ‍ද්‍ධ‍යි‍න්‍ මෙ‍ය‍ට‍ වි‍රු‍ද්‍ධ‍න‍ම්‍ මෙ‍මෙ‍ සිං‍දු‍වේ‍ ඇ‍ති‍ ගා‍ථා‍ව‍ ඉ‍ව‍ත්‍ක‍ර‍ ගැ‍නී‍ම‍ යෙ‍හෙ‍කි‍යි‍ සි‍ත‍මි‍...

    පං‍ස‍ලේ‍ බ‍ණ‍ දා‍ල‍ ති‍ය‍න‍ වෙ‍ලා‍ව‍ට‍ උ‍බ‍ල‍ ගෙ‍ද‍ර‍ පා‍ටි‍ය‍ක්‍ ති‍බි‍ල‍ම‍ නැ‍ද්‍ද‍..?

    උ‍බ‍ ආ‍ග‍ම්‍ බේ‍ද‍ය‍ක්‍ ඇ‍ති‍ක‍ර‍න‍වා‍ කි‍ය‍ල කි‍ය‍න්‍නෙ‍ නෑ‍ ම‍ච‍න්‍.. න‍මු‍ත්‍ රේ‍ඩි‍යෝ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ ක‍ර‍න‍ වි‍දි‍හ‍ට‍ න‍ම්‍ ඒ‍ක‍ ත‍ම‍යි‍ තේ‍රෙ‍න්නෙ‍...
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ආනේ බන් පවු උබල්
    අපෙ කමෙන්ට් වලට රීපයී නොකර උබල්ගෙ එවුන්ට යෙප් යෙප් ගගා හිටප්ල්ල
    උබලගෙ සිංහල කම බේරෙනව් බන්
    සන්තෝසෙ බැ

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇත්ත ක්තා කරන අපිට රතු කොටු තමයි බන් ඉතුරු වෙන්නෙ,ගනන්ගන්නෙප
    :yes:

    ඔවු එක හරි
    එ වගේම මචන් ඔය වගේ සංගීත කංඩ ඇතුලට ගාථා දාන්න බැ මචන්
    මෙතන තනිකර පිස්සුවක් මචන් නටල තියෙන්නෙ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ

    ගත්ත සින්දු තියෙනවා මචන්.. නමුත් මේ සින්දුවේ යොදල තියෙන විදිහ නම් අන්තෙටම වැරදියි... ඒ මදිවට ගාථා 2ක් overlap වෙනවා එතන. යටින් ජයමංගල ගාථාවත් යනවා...
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ම‍ච‍ං‍,
    ගා‍ථා‍ව‍ රැ‍ප්‍ ක‍ර‍ලා‍ නැ‍ති‍නි‍සා‍ත්‍, ම‍ගේ‍ දෘ‍ශ්‍ඨි‍යේ‍ හැ‍ටි‍ය‍ට‍ ගා‍ථා‍ව‍ට‍ අ‍ගෞ‍ර‍ව‍යක්‍ ක‍ර‍න‍වා‍ නො‍ද‍කි‍න‍ නි‍සා‍ත්‍ බැ‍ලු‍ම්‍ග‍ල‍ කි‍ය‍න‍ වැ‍ඩ‍සට‍හ‍නෙ‍න්‍ හො‍වා‍ද‍ක්‍ව‍න්‍න‍ හ‍ද‍න‍ දේ‍ට‍ වි‍රු‍ද්‍ද‍යි‍.. න‍මු‍ත්‍ බෞ‍ද්‍ධ‍යි‍න්‍ මෙ‍ය‍ට‍ වි‍රු‍ද්‍ධ‍න‍ම්‍ මෙ‍මෙ‍ සිං‍දු‍වේ‍ ඇ‍ති‍ ගා‍ථා‍ව‍ ඉ‍ව‍ත්‍ක‍ර‍ ගැ‍නී‍ම‍ යෙ‍හෙ‍කි‍යි‍ සි‍ත‍මි‍...

    පං‍ස‍ලේ‍ බ‍ණ‍ දා‍ල‍ ති‍ය‍න‍ වෙ‍ලා‍ව‍ට‍ උ‍බ‍ල‍ ගෙ‍ද‍ර‍ පා‍ටි‍ය‍ක්‍ ති‍බි‍ල‍ම‍ නැ‍ද්‍ද‍..?

    උ‍බ‍ ආ‍ග‍ම්‍ බේ‍ද‍ය‍ක්‍ ඇ‍ති‍ක‍ර‍න‍වා‍ කි‍ය‍ල කි‍ය‍න්‍නෙ‍ නෑ‍ ම‍ච‍න්‍.. න‍මු‍ත්‍ රේ‍ඩි‍යෝ‍ වැ‍ඩ‍ස‍ට‍හ‍න‍ ක‍ර‍න‍ වි‍දි‍හ‍ට‍ න‍ම්‍ ඒ‍ක‍ ත‍ම‍යි‍ තේ‍රෙ‍න්නෙ‍...
    මොනද මාචන් උබ කියන්නෙ
    අමු අමුවෙ ගථාවට අපහස වෙනව
    ගාතාවට ගිටාර් ගගහ නටනව
    එ අස්සෙ පිස්සු කෙලිනව
    බණ යන වෙලාවට,ජාතික් ගීය යන වෙලාවට එහෙම නට්න්න පුලුවන්ද
    පොඩි කාලෙ ජාතික ගීය කියද්දි අපි හෙල්ලුනොත් අපෙ ගුරුවරු අපිට ගහල කියාල දෙනව නෙද සිරුවෙන් හිටපන් කිඅල
    තෙරුම් ගනින් මචන් වෙන දේ මොකක්ද කියල

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,854
    9,594
    113
    මේකනේ මචන් සීන් එක. මම නම් හිතන්නේ මේකේ video ඒකත් එක්කයි අවුල ඇති උනේ.. ගයාන් ට තිබ්බා මේ video එකේ තියෙන විවාහ මංගල්‍යය සිංහල බෞද්ධ විදිහට කෙරෙන එකක් පෙන්නන්න... ගාථාව දාන තැන ගැන සැලකිලිමත් වෙන්නත් තිබ්බ. එහෙනම් මෙහෙම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් මේක අච්චාරුවක් නෙ. කිසිම ගැලපීමක් නැති තැනකටනේ ගාථාව යොදලා තියෙන්නේ. වැඩේ එතැනින්ම කාලා. ගාථාව පසුබිමින් යන එකක් නිසා සින්දුවට ගත්ත එක අවුලක් නෑ කියලයි මගේ මතය. ඒත් සින්දුව හදපු අය හරි විදිහට වැඩේ කරලා නෑ..

    :yes:
     
    shafraaz001

    Member
    Feb 10, 2012
    5
    1
    0
    අපේ සිංහල බුද්ධාගමේ එවුන්ට කොන්ද පණ නැ...මෙවා අහ අහා තාමත් මේ ඩැඩි බැන්ඩ් එකට කඩේ යන එවුන් ඉන්නවනේ සිංදුව හොදයි කිය කිය..මුස්ලිම් අතලොස්සක් ඉන්න මේ රටේ ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න පුලුවන්..
    එත් මේක බෑ...අපි එකෙක් වත් දැක්කද මුස්ලිම් එවුන් ඇවිත් කියනවා ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න එපා..එයා දාපු එවයින් ආගමට අපහසයක් උනේ නෑ කියලා නෑ නේ.මේ අපේ සිංහල බුද්ධාගමේ සමහරක් එවුන්ගේ වරද මේකයි..අපේ රටේ ඉදන් අපිටම කෙලවනකම් බලන් ඉන්නවා.මේවා කතා කලොත් අගම් වාදය කිය කිය බෙරිහන් දෙනවා.

    meka ithin oya kattiyagema waradda? thamange agamata apahasak une naha kiyala hithana un thamai anith agamatath baninne/ dan kochara muslimalata mada gahala thread daanawda kattiya.. un thamai me sinduwe waradakk naha kiyalath kiyanne..thamange agamata garu karanne nathi eka anith aagam walata garu karaida?:no::no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,854
    9,594
    113
    අපේ සිංහල බුද්ධාගමේ එවුන්ට කොන්ද පණ නැ...මෙවා අහ අහා තාමත් මේ ඩැඩි බැන්ඩ් එකට කඩේ යන එවුන් ඉන්නවනේ සිංදුව හොදයි කිය කිය..මුස්ලිම් අතලොස්සක් ඉන්න මේ රටේ ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න පුලුවන්..
    එත් මේක බෑ...අපි එකෙක් වත් දැක්කද මුස්ලිම් එවුන් ඇවිත් කියනවා ඉරාජ්ගේ සිංදුව තහනම් කරන්න එපා..එයා දාපු එවයින් ආගමට අපහසයක් උනේ නෑ කියලා නෑ නේ.මේ අපේ සිංහල බුද්ධාගමේ සමහරක් එවුන්ගේ වරද මේකයි..අපේ රටේ ඉදන් අපිටම කෙලවනකම් බලන් ඉන්නවා.මේවා කතා කලොත් අගම් වාදය කිය කිය බෙරිහන් දෙනවා.

    :yes:niyama comment eka machan+++
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොනද මාචන් උබ කියන්නෙ
    අමු අමුවෙ ගථාවට අපහස වෙනව
    ගාතාවට ගිටාර් ගගහ නටනව
    එ අස්සෙ පිස්සු කෙලිනව

    බණ යන වෙලාවට,ජාතික් ගීය යන වෙලාවට එහෙම නට්න්න පුලුවන්ද
    පොඩි කාලෙ ජාතික ගීය කියද්දි අපි හෙල්ලුනොත් අපෙ ගුරුවරු අපිට ගහල කියාල දෙනව නෙද සිරුවෙන් හිටපන් කිඅල
    තෙරුම් ගනින් මචන් වෙන දේ මොකක්ද කියල

    අන්න හරි. ඔතන තමා අවුලට හේතුව...
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    තමන් උපන් ආගම ජාතිය...........නසනා
    පිලිලක් වේ රටකට මේකුන්..........වසනා
    දෑම සුදුසු වේ ලෝ හැලියෙක......පැසෙනා
    අඳ බාලයින් දැන් ඇත සිය හිස......කසනා

    අපගේ විරෝදය... :no::no::no::no::no:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    katiya magul gewal wala oka kiyanakota natanawada podak hithapalla oyawage deya othanata kohethma galapenne na mun nam maha meee harka jathika giyata garu keranathi un pasal giyata garu keranathi un ta mewa hodai nodokin witharak mewage hathak thawa yanakota manawa weida danne na
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොනද මාචන් උබ කියන්නෙ
    අමු අමුවෙ ගථාවට අපහස වෙනව
    ගාතාවට ගිටාර් ගගහ නටනව
    එ අස්සෙ පිස්සු කෙලිනව
    බණ යන වෙලාවට,ජාතික් ගීය යන වෙලාවට එහෙම නට්න්න පුලුවන්ද
    පොඩි කාලෙ ජාතික ගීය කියද්දි අපි හෙල්ලුනොත් අපෙ ගුරුවරු අපිට ගහල කියාල දෙනව නෙද සිරුවෙන් හිටපන් කිඅල
    තෙරුම් ගනින් මචන් වෙන දේ මොකක්ද කියල

    ai machan ethakota hamauduru waru pansal wala ganu thiyan inna kota eka agama apahasay nemeda?

    hamuduruwo koti ganan walin business karanakota eka agamata apahasayak nemeda?

    nikan me gathawak allan kagahanne....... gatha kiwwama niwan labenawa.... pinak wenawa.. kiyala hithan nisa neda?

    balan giyama machan umbala catholic hari musslim untath wada anthainne..... :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද ?

    මේ ප්‍රශ්නයට ඔය සිංදුව වැරදී කියන අය මට කෙළින් පිළිතුරක් දෙන්න

    මේ මොහොත මම අවස්ථාවක් කරගන්නවා මම දාපු බ්ලොග් පෝස්ට් එක වෙනුවෙන් පුද්ගලිකව කථා කරලා සතුට පල කිරීම ගැන ඩැඩී බෑන්ඩ් එකට

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,854
    9,594
    113
    mekath balapalla.

    munta buddagame thiyena gatha gana mara p**e amaruwak ne thiyenne.:frown:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මචන් උබ කතා කරන්නෙ උබේ මතාය දරන කෙන එක්ක විතර්යි
    එහෙම කොහොමද බාන් ප්‍රශ්න විසඳන්නෙ,උබ ඉන්නෙ තාම මොන්ඩිසොරි අවදියෙ
    හැමොගෙම මත අරාගෙන බලපාන් තාමන්ගෙ එපැත්තෙන්න් විතරක් හ්තන්නෙ නැතිව
    උඩ මන් දල තියෙනා කමෙන්ට් වලට රීප්ලයි කරපන්

    හරි මන් හැමෝටම රිප්ලයි කරන්නම් :) මුලින්ම ඔයා කියපුවට :)

    Daddy, කෙල්ල හොරෙන් ගෙදරින් පන්නාගෙන යාමේ පරමාදර්ශයට වඩා, සමාජයට, තරුණ කැලට, ඔබ මේගීය හරහා දුන් තේමාව මහත් දායාදයක් කොට සලකමි.

    අනික මන් කියන්නේ නැ මේ වීඩියෝ එක තහනම් කරන්න ඕනේ කියලා මොකද එහෙම කරන්න තරම් වැරද්දක් මේකේ පෙන්නේ නැ . දැන් ඔය කියන චෝදනා එන්නේ පෙබරවාරි 6 වෙනිදා රංග කියල කෙනෙක් දාපු බ්ලොග් පොස්ට් එකකින් නේ ඉතින් මන් අහන්නේ නොවැම්බර් 15 වෙනිදා අව සිංදුවකට මේ වෙනකන් හිටියේ ඇයි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව ?

    අනික ඔබතුමාට ඔය ගැන කැක්කුමක් තිබ්බා නම් ඔය සින්දුව ආව දවසට පහුවෙනිදා මේ ගැන කියලා පොලිසි යන්න තිබ්බනේ අනික ඔය ගැන පැමිණිලි කරා කියන හමුදුරුඕ මෙච්චර දවස් කොහෙද හිටියේ? එයාලටත් ආ නේ මේකෙන් ආගමට අපහාස වෙනවා කියලා කියන්න මතක් වුනේ අර වගේ බ්ලොග් එකක ගියාම විතරයි නේද? එහෙම නැත්තන් මේ ගැන කලින් ක්‍රියාමාර්ගයක් ගන්න තිබා නේ

    මහත්තයෝ ඇස දෙක ඇරලා බලන්න ඔය දාගෙන ඉන්න කන්නාඩි ගලවලා මන් කලින් දාපු කමන්ට් එකේ කියලා තියෙන දේ තමා අයි කියන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,854
    9,594
    113
    ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද ?

    මේ ප්‍රශ්නයට ඔය සිංදුව වැරදී කියන අය මට කෙළින් පිළිතුරක් දෙන්න

    මේ මොහොත මම අවස්ථාවක් කරගන්නවා මම දාපු බ්ලොග් පෝස්ට් එක වෙනුවෙන් පුද්ගලිකව කථා කරලා සතුට පල කිරීම ගැන ඩැඩී බෑන්ඩ් එකට​

    machan ohoma katha karanna epa.hama ekama daddy ge sindu ahanne naha.mama meka dakketh me lagadi meke dapu thread ekaka.dakka welawata minissu awissena eka sadaranai.dan uba meka kalin dakkada?nahane.

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ගථාව වැරදී කියමුකො ඔතනට යොදා ගත්ත එක ඕක ඔය සිංදුව ආපුම දවස් වල කියන්න තිබ්බනෙ 2011 නොවැම්බර් මාසෙම ඇයි ඕකට නැහෙන්න 2012 පෙබරවාරි මාසයේම වෙනකම් හිටියෙ.බැලුම්ගල නිලූප සංජය මාත් ගරු කරන කෙනෙක්.ඔය මනුස්සයම තමයි මර්වින් සිල්වගෙන් සමාව ගත්තෙ බම්බලපිටියෙ ඔවුන්ගෙ කාර්යාලයෙදිම.අන්න ඒකත් කට්ටිය හොදට මතක තියාගත්තොත් නරකක් වෙන එකක් නෑ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කලාකරුවෙකුගේ නිදහස කියන්නේ තමන්ට හිතෙන හැම දේම නිර්මාණයට ගැනීම නෙමෙයි... තව කෙනෙක්ට කියන්න පුළුවන් නිර්මාණ කරුවන්ගේ නිදහස මේකෙන් නැති වෙනවා කියල.. ඒත් මොලයක් තියනවනම් මේ වගේ දේවල් සින්දු වලට ගැනීම වැරදි දෙයක් කියල තමයි මගේ පුද්ගලික අදහස.. ප්‍රදාන දේ තමයි අපේ රටේ ආගම සම්බන්දයෙන් තියෙන නීති කිසිම වැඩකට නැති එක.. පහුගිය කාලයේ උන දේවල් දැක්කම හොඳට තේරෙනවා එක.. මෙහෙම ගියොත් බෞද්ද රටේ බුද්දාගම ප්‍රසිද්දියේම හැල්ලුවට ගන්නවා හැමෝම... :(
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔය ගථාව වැරදී කියමුකො ඔතනට යොදා ගත්ත එක ඕක ඔය සිංදුව ආපුම දවස් වල කියන්න තිබ්බනෙ 2011 නොවැම්බර් මාසෙම ඇයි ඕකට නැහෙන්න 2012 පෙබරවාරි මාසයේම වෙනකම් හිටියෙ.බැලුම්ගල නිලූප සංජය මාත් ගරු කරන කෙනෙක්.ඔය මනුස්සයම තමයි මර්වින් සිල්වගෙන් සමාව ගත්තෙ බම්බලපිටියෙ ඔවුන්ගෙ කාර්යාලයෙදිම.අන්න ඒකත් කට්ටිය හොදට මතක තියාගත්තොත් නරකක් වෙන එකක් නෑ

    ammapa mama nam a sinduwa ahuwe 2 days before.. elakiri ekemai dakke mehema case ekak athiwela thiyana withthiya...
     
    Status
    Not open for further replies.