රෑට තන්යම යන ගමන් අය විශේෂයෙන්
අම්ම අප්පා මග හිටියත් වාහන නම් නවත්තන්න එපෝ....![]()

නෑන්දලාගේ ගෙදර.......
මේ සිද්දිය වුනේ නෑන්දලගේ අලුත් ගෙදර.....අලුත් ගෙදර කිව්වට අලුත්ම නෙමේ.පරන ගෙයක් නෑන්දලට ලාබෙට හම්බ වුනා.ඉතින් මොන යකා අද කාලේ හෑටියට ගන්නවනේ.......හා හා බොරු කතා ඈති.මෙන්න ස්ටොරි එක.
ඉතින් ගේ ගත්තට පස්සේ නෑන්දලා කල්පනා කලා පිරිතක් කියලා ශාන්තිකර්මයක් කරන්න.ඉතින් පිරිත දවසෙනම් මට යන්න වුනේ නෑ.එත් මන් තොයිලේ දවසෙනම් ගියා.තනියට කියලා මගෙත් එකට වෑටීගෙන,කාගෙන,බීගේන ඉන්න ජන්මෙන් ජන්මෙ මාව පතාගෙන එන මගේ අතිජාත යාලුවෝ හතර දෙනෙකුත් අරන් ගියා.
ඒ තොයිලෙ තිබ්බෙ ගෙදර ආරක්ශා කරන්න.අපි යනකොට 9.00 ට විතර ඈති.සෙනග හිටියට වෑඩිපුර හිටියේ බවලත් උදවිය.පිරිමි ඔක්කොම වයසක අයයි,පොඩි අයයි.ඉතින් අපි වගේ කොල්ලො කවදත් වෑදගත් තෑනක් මුල් තෑන හින්දා.අපි සෑහෙන්න මහන්සි වෙලා වෑඩ කටයුතු සූදානම් කලා.අහල පහල ගෑටිස්සියො ටිකකුත් ඈවිල්ලා හිටපු හින්දා කාලා කරලා පොඩි නෙට්වර්ක් එකකුත් දාගෙන හිටියා.
කෙල්ලො ටිකගෙන හිටියා ටිකක් ඈහෑට කනට පේන කෙල්ලෙක්.මන් ටිකක් ආරන්චි කරල බෑලුවා.නම රුචිරා.පෙරෙත තට්ටුව හද හද ඉන්නකොට රුචිරා හෝ ගාලා මා දෙස බලා කෑලුම් හෙලනවා.මාත් ඉතින් ගේව් ද රිප්ල්යි.සෙට් වුනා කතාවට.එකී කියනවා මේ ගෙදර හොල්මන් තියෙනවලු.මල හු***යි.
මම : නෑ..............
ඒකි : ඔව් අනේ...කලින් ගෙදර කට්ටිය ගියේ ඒකයි.
මම : නෑන්දට කියන්න් ඔනේ.යක්කුත් එක්ක පවුල් කන්නෙ කොහොමද?
ඒකි : නෑන්දා දන්නව අනේ...ඒකයි මේ ආරක්ශා කරන්නේ.
මම : මන් මේ වගක් දන්නෙවත් නෑනේ
ඉතින් ඔහොම කතා ගොඩක් කියලා කාලේ ගත වුනා.අපේ එවුන්නම් ගිය වෙලාවෙ ඉන්දලකනවා.පටන් ගත්ත තොයිලෙ.යකෑදුරත් දෑන් ආවේශ වෙලා දුම්මල ගගහ ගේ වටේ යනවා.අන්තිම කොටස එලම්බුනා.දෑන්නම් අපිත් ටිකක් බය වෙලා හිටියේ.හාවෙක් ඈල්ලීමේ අවශයතාවක් තිබුනත් බය හින්දා එලියට ගියේ නෑ.යකෑදුරා එක පාරට කිව්වා ගෑටයෙක් වර කියලා.මොකටද දන් නෑ අපි කුටු කුටු ගෑවා.යන්න එකෙක් නෑ.අපි විතරයි හිටියේ. වර යකෝ අරූ බෙරිහන් දෙනවා.
අපේ එවුන් එකපරටම මාව ඉස්සරහට තල්ලු කලා.බලපන් යාලුවන්ගේ තරම.රුචිරත් බලන් ඉන්නවා.හෑමදාම අනුන්ගෙ ටකරන් හින්දා මාත් කෑවා කට්ට.පොඩි කුප්පියක් දුන්නා ගේ මුල්ලේ බදින්න කියලා.ඔය වගේ මුලු තුනක බෑන්දා.අනිත් මුල්ලේ තියෙන්නේ කාමරයක්.කලුවරයි.පරන බඩු එහෙම පුරවල තිබ්බෙ.රුචිරා යන්න එප කියනවා ගොලු බාශවෙන්,මට එවෙලෙ තෙරුනේ නෑ,ඈයි යකො කියන එකක් තේරෙන්න කියන්න ඔනේ.මාත් ගියා ඈතුලට,
පට්ට කලුවරයි.කිව්වට විශ්වාස කරහන් ඈතුලට ගියා විතරයි ඈගේ මයිල් ස්මයිල් වුනා.
හේතුවක් දන්නෙ නෑ.කලුවරෙම අත ගාල ස්විච් එක හොය ගත්තා.
හු&*(())(*&^ ඒ හු**ත තිබ්බට වඩා හොදයි කලුවර.මටනම් දෑන් චූ යන්න වගෙ.කොහොම හරි අරකත් ගෑට ගහලා අවා එලියට.එනකොට ඔක්කොම එවුන් පුදුම වෙලා බලන් ඉන්නවා කාමරේ දිහා.මන් ඉතින් කව්ද මෑන් වගේ අවා එලියට.අපේ එවුනුත් හොලමන්.පාප මිත්‍රයො.
මන් අරක අස්සෙ මෑරුනත් මුන් දන්නෙ නෑ.ඔක්කොම වෑඩ ඉවර වුනා.පහු වෙනිදා රුචිරා මගෙන් අහනවා කොහොමද අරක බෑන්දෙ කියලා.මන් ඉතින් කිව්වා අත් දෙකෙන් කියලා.එකි කියනවා ඔය කාමරේ ඈතුලෙලු හොලමන ඉන්නෙ.
!@#$%%^%^&&&*^$%#%^^ දෑන්ද ඒක කියන්නෙ.කලින් ගෙදර එකෙක් ඈතුලෙ බෙල්ල වෑල දාගෙන මෑරිලා.
පස්සෙ ඌ ඔය කාමරෙ අතුලෙ ඉන්නවලු.හප්පා තව පොඩ්ඩෙන් මට ඌත් එක්ක බයිල කියන්න තමයි වෙන්නේ.
කවුරුත් ඔකට යන්නෙ නෑලු.ගිහ්ල්ල බය නොවී ආපු එකම මිනිහ මම
දෑන් ඉතින් බය වෙච්ච කතා කියන්නෙ මොකටද
මන් ශේප් එකෙ හිටියා.
අදත් මන් ඒ ගෙදර යන්නේ නෑ,නෑන්දලත් ගේ විකුනන්න යන්නේ.එයා අයෙත් අරූව දකලා.
යාලුවො විශ්වාස කරලා මන් නම් කනත්තකටවත් යන්නෙ නෑ බන්.:angry:











පිල්ලිය!!!!!
කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව
......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා
........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව
ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ
....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ
.............
හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........
ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................
50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......
හෙලෝ.......
හලො... මේ රොබොට් මහත්තයද???
ඔව් රොබොට් තමයි කවුද මේ???
ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......
ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......
ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........
මේකයි සිද්දිය ................
මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්..... ඇත්තටම මාත් මූට බයයි
...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ
හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා
...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........
මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියලසෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........
උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ අම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල.........![]()
ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????
අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........
මල හුත්$යි.........එච්චර ක්රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ
ඉතින් මොකක්ද සිද්දිය????
සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........
මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........
වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......
ගුරුන්නාන්සේ තම්බිය වළදැම්මඅදරෑම වැඩේ කරමු කියල.........
මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)
කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙපිල්ලියක්
යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල
.............
පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........
වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි...........
කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....
(කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)
ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා .......
ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා......![]()
ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........
කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න..........
ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා
..............
මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව........ හිතපන්කො තියෙන සනීපෙ..........
![]()
කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ..........
කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින්
දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)
මටනම් මහ පට්ට චා සීන් එක.....අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව
.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ
....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........
ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත
....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......
ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......
ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව
..............
ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා.........
ගුරුකම අගවරයි......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........
කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම.........
වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................
හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ
........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න.......
කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........
මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................
ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........
එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........
පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න
......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............
මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........
අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............
මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........
මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව...........
මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............
ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....
අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න..........
පස්සෙ සෙට්වෙමු......
රොබොට් අයියා







වටය කියන්නේ ගම වල විශ්වාශ කරන විදිහට එක්තරා ප්‍රේත කොට්ටාශයක්.හැබැයි මිනිසුන්ට හානියක් කරන්නේ නෑ.
![]()
ඔව් ඉතින් ඔය ප්‍රේත කොට්ටාශ ගොඩාක් කැමති කුණු සහ පුළුටු වලටනේ?අනික ඇයි මචන් ඌ බය වුනේ?
![]()
meka sirada bun. ammata udu ataya ape paththeth awith aenam. uta.![]()
අඩේ කතා ටික නැවතිලා වගේ නේද? දපල්ලකෝ බන් කතාවක් .
bump

මෙහෙමයි සීන් ඒක. ඒක හොස්ටල් එකක හිටියලු කෙල්ලෝ දෙන්නෙක්. ඒ දෙන්න නිවාඩුවට ගෙදර යන්නයි හිතාගෙන හිටියේ. එක්කෙනෙක් හවස කෝච්චියට යන්න පිටත් වෙලා, කොහොම හරි රෑට එයා ආපහු හොස්ටල් එකට ඇවිල්ලා. අනිත් කෙල්ල එයා දිහා බැලුවම එයා නිකන් සුදු මැලිලු. එයා ඇයි ආපහු ආවේ කියල ඇහුවම එයා කිව්වා "ආ මට කෝච්චිය මිස් වුනානේ" කියල.
එතකොට ඒ දෙන්නම ඊළඟ දවසෙම ආයේ ගෙදර යන්න තීරණය කරලා අර පලවෙනි කෙල්ල කිව්වලු, "දැන් මට නිදි මතයි , අපි හෙට උදේට යමු, ඉන්න මම ලයිට් ඒක ඕෆ් කරන්නන් කියලා." එතකොට අර කෝච්චිය මිස් වුන කෙල්ල," නෑ ඕනනේ නෑ මම ලයිට් ඒක ඕෆ් කරන්නන් කියල එයාගේ දිව ස්විච් ඒක ලඟට වෙනකන් දික් කරලා ඒක ඕෆ් කරාලු."
අර කෙල්ලට සිහිය ඇවිල්ල තියෙන්නේ උදේ. එතකොට ආරංචි වෙලා අර කෝච්චිය මිස්වුන කෙල්ල කෝච්චියට හැප්පිලා මැරිලා කියල, ඒ කෙල්ල්ලගේ දිව එලියට ඇවිල්ල තිබ්බලු.





amboo..mama inne hilda hall ekata udin..owa mathak karanda epa ban..okita wire maru wela ape hostl ekata awot....![]()


[/FONT]
ඉතින් තාත්තට හරි ආස හිතුනලු ඒකට යන්න.
හරි ලස්සනයි ලු ඒ සිද්ධිය. හැබැයි තාත්තට ඒක පාරම මතක් වෙලා මාවයි අම්මවයි. ඒක නිසා තාත්ත යන්න කැමති වෙලා නෑ.
[/FONT]

















(අයියා අපේ පැත්තේ අයව අදුරන්නෙත් නැති නිසා )

































































amboo..mama inne hilda hall ekata udin..owa mathak karanda epa ban..okita wire maru wela ape hostl ekata awot....![]()






