Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    එදා හාමුදුරුවො මරපු.ජය ශ්‍රී මහ බෝධියට බෝම්බ ගහන්න සැලසුම් ගහපු අද ආණ්ඩුවෙ ඇමතිකම් දරණ අයව ඇමතිකමේ වැඩ බාර ගන්න අපේ හාමුදුරුවරු ගිහින් රත්ණත්‍රයේ ආශිර්වාදය ලබා දුන්නා.අච්චර හාමුදුරුවරු මරපු එවුන්ට.ඒවට කිසි කෙනෙක් අද නෑ කථා කරන්නෙ.

    machan hama ekakatama politics gava ganna epa.mahinda neme sinduwa kiyala thiyenne gayan.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    Ponnaya................ umbata puluwan methana witharai agamata kagahanna..... yako budu hamuduruwo kiwwa widiyata jeewath weyyan.... adu gana umbata ethakota minisa ath mayak hari labei!

    ekawath sanaseemen karanna denne nahane ubalage kattiya.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,730
    1,250
    113
    Mars
    මේ සිංදුවේ අවුලක් මම නම් දකින්නෙ නෑ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Ponnaya................ umbata puluwan methana witharai agamata kagahanna..... yako budu hamuduruwo kiwwa widiyata jeewath weyyan.... adu gana umbata ethakota minisa ath mayak hari labei!
    නපුන්සක පොන්නයො
    මෙතන විතරද කැ ගහන්නෙ කියල් තො බලන්න් හිටියද පොන්නය
    කලකන්නියො තොගෙ අම්මට කවුරු හරි අපහස කරනකොට තො බලන් ඉන්නවද හිඟන්න
    කියපන් අන්න එක
    තොපි නිකන් බොරු ටොක් දුන්නට තොපිත් ගොන් හරක් බන්
    මොඩ හරක
    අම්මට අපහස කරනකන් බලන් ඉන්න උබල වගේ පුතල මොකටද යකො හැදුනෙ මෙකෙ

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    eke rap ekak naha. gathawa dala thiyenne pasu bimata. oka kohomath magul gewal wala kiyanawa. boru jathi wadi gatalu athi karana pirisak hoda tharuna nagi ena gayakayonta karana madak meka.

    sirawatama machan ube kathawata math akagai mey lankawe inne maha moda miharak tikak ban hamadetama jathi bedai agam bedai paksha bedai adagena dagalanawa mewage kala kanni innakan kawadawath agamata newe ape ratatath goda aemak naha
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ තියෙන්නෙ මෙ වගේ දෙයක් තම් වෙල තියෙන්නෙ
    picture.php

    මාහත්තයො අපි මෙව දැක්කෙ ඉයෙ පෙරිද,හරි එවට එරෙහීව නැගි හිටිය එ වෙලවෙම
    ඔය දන්න දෙයක් කතා කරන්න්න,ඔයට එහෙම් කතා කරාන්නවත් බැරින්නම් අඩුම තරමෙ තාමන්ගෙ අගම ජාතිය පසු බසින විදියෙ කතා නොකර ඉන්න
    අච්චර වීඩියො වලින් ෆොටො වලින් පෙන්නලත් තෙරුම්ගන්නෙ නැති උබල කවදදට තෙරුම් කරල දෙන්නද

    හරි ඔය කියන එක ඇත්ත කියමුකෝ මෙච්චර කාලෙකට මන් බැලුම්ගල වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ අහලා තියෙනවා [ හරියටම කිව්වොත් youtube වලට දැම්මට පස්සේ ] ඉඳහිට අන්තර්ජාලයෙන් ඇසුවේ අහන්නට දෙයක් තිබූ නිසාය, ගවේෂණකාරී මාධ්‍ය කලාවක් එයින් විඳි නිසාය. අද දින ඒ වැඩ සටහන අහන්න විදියක් තිබුනේ න මොකද මන් ඒ ගැන හොයලා බලන්න ෆේස්බුක් ෆන් පේජ් එකේ බැලුවට එකේ ලින්ක් එකක් දාලා තිබ්බේ නෑ එත් පස්සේ බ්ලොග් එකක තිබ්බ ලින්ක් එකක් හරහා ගිහින් ඇහුව; පක්ෂාග්‍රාහී වෙමින් ගයාන් පෙරේරාව, අන්‍යාගමිකත්වය පට්ට ගැහුවා මිසක්, "සිංහල බෞද්ධයින්ගෙන්" තමන්ගේ වැඩසටහනට ආරක්ෂාව ඉල්ලා සිටියා මිසක් යමක් සිදු වූයේ නැත.

    තව දුරටත් වෙනත් ආගම් සම්බන්ධ තහනම් වූ ගීත ගෙන උදාහරණ පෙන්වා සිටිමින් බැලුම්ගල කරපු නිලුප ඇතුළු කට්ටිය උත්සාහ කරන්නේ බෞද්ධාගමිකයින්ද අනෙකුත් ආගම් හා සමාන විය යුතුයැයි කියාද? බෞද්ධයින් අනෙකුත් ආගම් වලින් වෙනස් වූයේද ඔවුන් සතුවූ විවෘත බව නිසායි කියන එක ඇයි අමතක කරේ ?

    ගීතයේ භවතු සබ්බ මංගලම් ගාථා පාඨය රැප් කර තිබේද? විකෘති කර තිබේද?
    විවාහක යුවලකට ආශිර්වාද කරන්නට මින්පසු භවතු සබ්බ මංගලම් ගාථාව භාවිතා කිරීම අකපැද?

    මම දන්නා තරමින් මේ ගීතයට යොදාගෙන තියෙන්නේ ටොරානා ආයතනය නිකුත් කරපු තැටියක අඩංගු වෙච්ච ගාථා කොටසක් [ මන් වැරදි නම් නිවැරදි කරන්න ]

    අනික මම ඉන්නේ ලංකාවේ නෙමේ එංගලන්තේ ලංකාවේ ඉන්න ය වගේ ඔය වැඩසටහන කවදාවත් සජීවීව අහන්න ලැබිලා නෑ මන් අහන්නෙත් අන්තර්ජාලයට එක කරාට පස්සේ. එත් අද වැඩසටජනෙන් අනිත් වැඩසටහන් වලට වඩා එක පැත්තකට බරව කරලා තියෙනවා කියන එකයි මගේ හැගීම
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඉතින් සහෝදරයා ඕක කලින් කියන්න තිබ්බ නේද සිංදුව ආපු කාලෙම.ඒ දවස් වලම ඔය සිංදුව නවත්තන්න තිබ්බ නේද

    සෝභිතල කරපු හොර වැඩ ඒ දවස් වලම නවත්වන්න තිබ්බනේද ඔය මහත්තුරුන්ට ඇයි සේරම උනාට පස්සෙ දොඩවන්නෙ.ගථාව යොදාගෙන වැරැද්දක් කරල තියෙනව කියමු ඩැඩීලා.ඒක කලින් පෙන්නල දෙන්න තිබ්බ නේද ඔයාලට
    අපී එවට විරුද්දව වැඩ කරමත්
    එතනදිත් අපෙ එවුන්ම තමයි අපිට බෞද්ධ විරොදි ලෙබල් අලවන්නෙ
    දන්නවයී

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නපුන්සක පොන්නයො
    මෙතන විතරද කැ ගහන්නෙ කියල් තො බලන්න් හිටියද පොන්නය
    කලකන්නියො තොගෙ අම්මට කවුරු හරි අපහස කරනකොට තො බලන් ඉන්නවද හිඟන්න
    කියපන් අන්න එක
    තොපි නිකන් බොරු ටොක් දුන්නට තොපිත් ගොන් හරක් බන්
    මොඩ හරක
    අම්මට අපහස කරනකන් බලන් ඉන්න උබල වගේ පුතල මොකටද යකො හැදුනෙ මෙකෙ

    ane moda miharakoooooo thopi wage miharak innakal ammalata tiya ratata wath hari yanne naha yakooo manussayek mokak hari nirmanayak kalahama aka age karapiya agama adagena dagalanne nathiwa ponna kariyo anunge ammalata bannine nathuwa indahan miharaka. hari tho kiyahan thopi agamata karala tiyenne monawada ane nikan hakke buduras bokke dada mas tiyan kagahanne nathuwa wadak balaganin ballo
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan hama ekakatama politics gava ganna epa.mahinda neme sinduwa kiyala thiyenne gayan.
    ඉතින් හරි ගයාන් ඔය සිංදුව රිලීස් කරපු මුල්ම කලේ ඔය සිංදුව ගොඩක් රේඩියෝ චැනල් වල වීඩියෝ එක ටීවී වල පට්ට ගහනව.ඔය ගාථාවත් එතකොට ඔය සිංදුවෙ තිබුණ.එතකොට ඔය සිංදුව අහපු අපේ බුද්ධාගමේ අය කොහෙද හිටියෙ.සිංදුව ආපු මුල් කලේ පට්ට සිංදුව කියල චියර්ස් කරන අපේ අය දැන් ගිරිය කඩාගෙන කෑ ගහනවා

    ඇයි යකුනේ ඕක ඒ දවස් වලම කියන්න තිබ්බනේ දැන් ඕක තහනම් කරා කියල වැඩක් තියෙනවද හැම තැනම ඕක දැන් විසිරිලානේ
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හරි ඔය කියන එක ඇත්ත කියමුකෝ මෙච්චර කාලෙකට මන් බැලුම්ගල වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ අහලා තියෙනවා [ හරියටම කිව්වොත් youtube වලට දැම්මට පස්සේ ] ඉඳහිට අන්තර්ජාලයෙන් ඇසුවේ අහන්නට දෙයක් තිබූ නිසාය, ගවේෂණකාරී මාධ්‍ය කලාවක් එයින් විඳි නිසාය. අද දින ඒ වැඩ සටහන අහන්න විදියක් තිබුනේ න මොකද මන් ඒ ගැන හොයලා බලන්න ෆේස්බුක් ෆන් පේජ් එකේ බැලුවට එකේ ලින්ක් එකක් දාලා තිබ්බේ නෑ එත් පස්සේ බ්ලොග් එකක තිබ්බ ලින්ක් එකක් හරහා ගිහින් ඇහුව; පක්ෂාග්‍රාහී වෙමින් ගයාන් පෙරේරාව, අන්‍යාගමිකත්වය පට්ට ගැහුවා මිසක්, "සිංහල බෞද්ධයින්ගෙන්" තමන්ගේ වැඩසටහනට ආරක්ෂාව ඉල්ලා සිටියා මිසක් යමක් සිදු වූයේ නැත.

    තව දුරටත් වෙනත් ආගම් සම්බන්ධ තහනම් වූ ගීත ගෙන උදාහරණ පෙන්වා සිටිමින් බැලුම්ගල කරපු නිලුප ඇතුළු කට්ටිය උත්සාහ කරන්නේ බෞද්ධාගමිකයින්ද අනෙකුත් ආගම් හා සමාන විය යුතුයැයි කියාද? බෞද්ධයින් අනෙකුත් ආගම් වලින් වෙනස් වූයේද ඔවුන් සතුවූ විවෘත බව නිසායි කියන එක ඇයි අමතක කරේ ?

    ගීතයේ භවතු සබ්බ මංගලම් ගාථා පාඨය රැප් කර තිබේද? විකෘති කර තිබේද?
    විවාහක යුවලකට ආශිර්වාද කරන්නට මින්පසු භවතු සබ්බ මංගලම් ගාථාව භාවිතා කිරීම අකපැද?

    මම දන්නා තරමින් මේ ගීතයට යොදාගෙන තියෙන්නේ ටොරානා ආයතනය නිකුත් කරපු තැටියක අඩංගු වෙච්ච ගාථා කොටසක් [ මන් වැරදි නම් නිවැරදි කරන්න ]

    අනික මම ඉන්නේ ලංකාවේ නෙමේ එංගලන්තේ ලංකාවේ ඉන්න ය වගේ ඔය වැඩසටහන කවදාවත් සජීවීව අහන්න ලැබිලා නෑ මන් අහන්නෙත් අන්තර්ජාලයට එක කරාට පස්සේ. එත් අද වැඩසටජනෙන් අනිත් වැඩසටහන් වලට වඩා එක පැත්තකට බරව කරලා තියෙනවා කියන එකයි මගේ හැගීම
    එ උබ එහෙම දකීනන් නිස යලුව
    අපෙ ආගමටා ජාතියට වෙන එක අවනඩුවක් ගැන කවුරු හරි කතා කරොත් උබල බලන්නෙ ඔය ඇහෙන් තමයි
    කාමක් නැ බලපන්
    මේ අපේ කුමාර යාලුව දාපු කමෙන්ට් එකක් එකට රීප්ලය් එකක් දිපන්

    උඹල මෙතන ඇඩ් දාලා සද්දෙ දාලා තමන්ගෙ මතේ දිනවන්න හැදුවට උඹලගෙ හිත දන්නව නේද මේක වැරදි වැඩක් කියල....
    අපේ රට ජාතිය කියන්නේ අපේ අම්ම වගේ වටින වස්තුවක්..
    ඉතින් උඹල ආසද උඹලගෙ අම්මව වෙන එකෙක් මොඩ් කරල, කොන්ඩේ ටින්ට් කරල, මිනි ගවුමක් අන්දල,ඇවිදගන්න බැරි තරම් අඩි උස සපත්තු දෙකක් දාලා සෙක්සි ලුක් එකක් අරන් දෙනවට..?
    ඇත්ත කියපන්.. අපි කැමති නැහැ නේද?​
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ඉතින් හරි ගයාන් ඔය සිංදුව රිලීස් කරපු මුල්ම කලේ ඔය සිංදුව ගොඩක් රේඩියෝ චැනල් වල වීඩියෝ එක ටීවී වල පට්ට ගහනව.ඔය ගාථාවත් එතකොට ඔය සිංදුවෙ තිබුණ.එතකොට ඔය සිංදුව අහපු අපේ බුද්ධාගමේ අය කොහෙද හිටියෙ.සිංදුව ආපු මුල් කලේ පට්ට සිංදුව කියල චියර්ස් කරන අපේ අය දැන් ගිරිය කඩාගෙන කෑ ගහනවා

    ඇයි යකුනේ ඕක ඒ දවස් වලම කියන්න තිබ්බනේ දැන් ඕක තහනම් කරා කියල වැඩක් තියෙනවද හැම තැනම ඕක දැන් විසිරිලානේ

    aka atha machan ape miharak ge mole nathi kama thamai oka kohe hari pansalaka wadak nathi hamuduru kenek kohe hari inna bath kana harak tikakwa kulappu karana athi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපී එවට විරුද්දව වැඩ කරමත්
    එතනදිත් අපෙ එවුන්ම තමයි අපිට බෞද්ධ විරොදි ලෙබල් අලවන්නෙ
    දන්නවයී

    මම කියන්නෙ මේ සිංදුව තහනම් වෙන්න ඕනේ මොකද ඉරාජ්ගෙ සිංදුවත් තහනම් කරානම්.මේකත් අනිව තහනම් වෙන්න ඔනේ.නැත්නම් ඒක ඉරාජ්ට කරන අසාධාරණයක්.මොකද දෙන්නම කරන්නෙ එකම වරද.

    ඒත් මම අහන්නෙ ඕක ලංකාව වටේ ප්‍රචාරය වෙනකොට ආපු කාලේ ඇයි ඕක නවත්තන්න හැදුවෙ නැත්තෙ බ්ලොග් පෝස්ට් එකක් දානකම් ඉන්නවා.
    කෑ ගහන්න.බ්ලොග් පෝස්ට් එක දැම්මෙ නැත්නම් අද කවුරුත් මේ ගැන කථා කරන්නෙ නෑ.අන්න ඒක තමයි ඇත්ත
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ane moda miharakoooooo thopi wage miharak innakal ammalata tiya ratata wath hari yanne naha yakooo manussayek mokak hari nirmanayak kalahama aka age karapiya agama adagena dagalanne nathiwa ponna kariyo anunge ammalata bannine nathuwa indahan miharaka. hari tho kiyahan thopi agamata karala tiyenne monawada ane nikan hakke buduras bokke dada mas tiyan kagahanne nathuwa wadak balaganin ballo
    පලයන් මිහරකො
    ඇත්ත එකෙන් එන්න පන නැති තොපි කොහොමද මෙව් ගැන කතා කාරන්නෙ,ටිකක් හිටුකො ඔහොම

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඉතින් හරි ගයාන් ඔය සිංදුව රිලීස් කරපු මුල්ම කලේ ඔය සිංදුව ගොඩක් රේඩියෝ චැනල් වල වීඩියෝ එක ටීවී වල පට්ට ගහනව.ඔය ගාථාවත් එතකොට ඔය සිංදුවෙ තිබුණ.එතකොට ඔය සිංදුව අහපු අපේ බුද්ධාගමේ අය කොහෙද හිටියෙ.සිංදුව ආපු මුල් කලේ පට්ට සිංදුව කියල චියර්ස් කරන අපේ අය දැන් ගිරිය කඩාගෙන කෑ ගහනවා

    ඇයි යකුනේ ඕක ඒ දවස් වලම කියන්න තිබ්බනේ දැන් ඕක තහනම් කරා කියල වැඩක් තියෙනවද හැම තැනම ඕක දැන් විසිරිලානේ
    ඒ වුනාට දැන් උනත් තරනම් කරන්න ප්‍රමාද නෑ මචන්.....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම කියන්නෙ මේ සිංදුව තහනම් වෙන්න ඕනේ මොකද ඉරාජ්ගෙ සිංදුවත් තහනම් කරානම්.මේකත් අනිව තහනම් වෙන්න ඔනේ.නැත්නම් ඒක ඉරාජ්ට කරන අසාධාරණයක්.මොකද දෙන්නම කරන්නෙ එකම වරද.

    ඒත් මම අහන්නෙ ඕක ලංකාව වටේ ප්‍රචාරය වෙනකොට ආපු කාලේ ඇයි ඕක නවත්තන්න හැදුවෙ නැත්තෙ බ්ලොග් පෝස්ට් එකක් දානකම් ඉන්නවා.
    කෑ ගහන්න.බ්ලොග් පෝස්ට් එක දැම්මෙ නැත්නම් අද කවුරුත් මේ ගැන කථා කරන්නෙ නෑ.අන්න ඒක තමයි ඇත්ත
    හරියට හරි මචන්...ඉරාජ්ට විතරක් නෙව.....අපේ මුලු ජාතියටම කරන අසාධාරණයක්.............
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    මේ සිංදුවේ අවුලක් මම නම් දකින්නෙ නෑ
    oya sinduwe kisima aulak naha machan man nam kalekin ahapu honda sinduwak.. bath kana harakta nam owage loku aulak penawa athi miharak
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12061664 said:
    ඒ වුනාට දැන් උනත් තරනම් කරන්න ප්‍රමාද නෑ මචන්.....
    අනිව තහනම් කරන්න ඕනේ නැත්නම් ඒක ඉරාජ්ටත් කරන අසාධාරණයක්.හැබැයි බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් හැමෝම පට්ට සිංදුව කිය කිය කියනවා"සිංදුව ආපු කලේ පට්ට සිංදුව කියපු එවුන් අද බනිනවා"ඇයි ඕක කලින් කියන තිබ්බනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12061666 said:
    හරියට හරි මචන්...ඉරාජ්ට විතරක් නෙව.....අපේ මුලු ජාතියටම කරන අසාධාරණයක්.............
    ඕක කලින් කරන්න තිබ්බ නේද 2011 නොවැම්බර් වලම
     
    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    පලයන් මිහරකො
    ඇත්ත එකෙන් එන්න පන නැති තොපි කොහොමද මෙව් ගැන කතා කාරන්නෙ,ටිකක් හිටුකො ඔහොම

    ane palayan ponnayo yanna thopi wage kala kanni inna kal kawadawath mey lankawata hariyanne naha sunamiyak wath awith thopi wage unhedilama yanawanam santhose ba
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද ?
     
    Status
    Not open for further replies.