Tiken Tika ජාතිය ආගම විනාස කරමුද?

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    qsjrep.jpg


    මෙම දර්ශනය නැරඹීමෙන් මා හට කාමුක සිතුවිලි පහල විය

    ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..

    maha loku boudhdhaya
     
    • Like
    Reactions: BANKIMOON

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594
    113
    ගයාන් පෙරේරා විසින් ගායනා කරනු ලබන ” ටිකෙන් ටික ” ගීතය සම්බුද්ධ දේශනාවන්ට නිග‍්‍රහයක් බව දක්වමින් සුනේත‍්‍රාදේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය මහමීතව පඤ්ඤාරතන හිමියන් 2600 වන ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවට ලිපියක් යවා තිබෙනවා. එහි දක්වා ඇත්තේ තරුණ යුවළකගේ මධුසමය අළලා නිර්මාණ කර ඇති ටිකෙන් ටික ගීතයේ දී ”භවතු සම්බ මංගලම් ” ආදී වූ ගාථාව විකෘති කර යොදා ගෙන ඇති බවයි. එම ගීතය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ද ඒ නිසා සැදැහැවත් බෞද්ධයන් මානසික පීඩාවකට ලක්ව සිටින බව ද පෙන්වා දී තිබෙනවා. සම්බුද්ධ දේශනාවන්ට නිග‍්‍රහ කෙරෙන මෙවැනි නිර්මාණ මීට පෙර ද එළිදක්වා ඇති බවයි වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ. එහෙත්, ඒ සම්බන්ධයෙන් කිසිදු බළධාරී පාර්ශවයක් ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර නැතැයි චෝදනා කර තිබෙනවා.


    neth
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය සින්දුව ගැන මට නම් කියන්න තියෙන්නෙ හැමෝම කරනව වගේ ගයාන්
    මිනිස්සු අතරට යන්න ජයමංගල ගාථා යොදා ගෙන තියනව,මීට කලිනුත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ
    තේවාවේ නද රටා කට්ටිය කොපි කරලා නිර්මාණ කරලා තිබ්බ මට මතකයි
    අන්තවාදී වෙනව කියන එකට මම මෙහෙම කියන්නම් සිංහල හැමදාම ඉවසුව
    අපේ හාමුදුරුවරු මරල දාන කොට, පන්සල් බුල්ඩෝසර් ගෙනල්ල කුඩුකරලා දානකොට
    ඉවසීමෙන් සැනසීම ලැබේවි කියල කටවල් වහගෙන අත් බැදගෙන හිටිය.දැන් සමහර පැතිවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්
    ගියහම ගහල පන්නන්නෙ, ඔය සිංදුව ඇතුලට ගාථා යොදාගෙන ලොකු හානියක් වෙලා නැහැ නමුත් ඔහොම සමාජෙ හරපද්ධතීන් වලට අනුගත
    වෙලා තියන සියුම් දේවල් මේවගෙ දෙකට යොදා ගත්තහම අපේ ඉතුරු වෙලා තියන අපේ උරුමයක් කියන්න පුළුවන් දෙයක් වේවිද
    .......................
    ඉදිරියේදී මේ ගීතය මංගල උත්සව වලදී ගායනා කරාවි, පෝරුවේ චාරිත්‍ර වලට ජයමංගල ගාථා කියල පසුව සිංදු කියන කට්ටිය මේක දැම්මහම
    එතන ඉන්න පොඩි ළමයෙක් අමමගෙන් මෙහෙම අහවි "මොකද අම්මෙ මේක දැන් දැම්මෙ කලින් කලින් අක්කලට මේකනෙ music එක්ක කියන්න තිබ්බෙ"
    අම්ම දෙන උත්තරේ මොකක්ද...........?

    මෙ වගෙ තාර්කානුකුලව අදහස් දාන එවාට මොනවත් කියන්නෙ නැහැ මෙතන ඉන්න උන බන්
    උබ කියලා තියෙන එක හරි නමුත් ඔක මෙතන කිවුවාට වැඩක් නැහැ :( එකෙක්වත් පිලිතුරු දෙන්නෙ නැහැ
    දෙපැත්තෙම අය කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනලා පොස්ට් දැම්මොත් කස්ටියක් හරි කියයි කස්ටියක් බනි කස්ටියක් හිනා වෙයි

    ඔකයි තත්වෙ එ නිසා මුන්ට කියලා වැඩක් නැහැ බන්:yes::(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..

    maha loku boudhdhaya
    මම නාමික බෞද්ධයෙක් නොවෙමි !
    විශේෂයෙන් මම එලකිරි සහ ෆේස්බුක් කාඩ්බෝඩ් බෞද්ධයෙක් ද නොවෙමි





     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මෙ වගෙ තාර්කානුකුලව අදහස් දාන එවාට මොනවත් කියන්නෙ නැහැ මෙතන ඉන්න උන බන්
    උබ කියලා තියෙන එක හරි නමුත් ඔක මෙතන කිවුවාට වැඩක් නැහැ :( එකෙක්වත් පිලිතුරු දෙන්නෙ නැහැ
    දෙපැත්තෙම අය කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනලා පොස්ට් දැම්මොත් කස්ටියක් හරි කියයි කස්ටියක් බනි කස්ටියක් හිනා වෙයි

    ඔකයි තත්වෙ එ නිසා මුන්ට කියලා වැඩක් නැහැ බන්:yes::(
    කියල දීල තියෙන්නව මචන්
    මම මේ ත්‍රෙඩ් එක පුරාවටම කලින් එ දෙවල් පෙන්නල දුන්න
    තෙර්ඩ් එකෙනුත් එව පෙන්නල දීල තියෙනව


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Umbata manasika ledak :lol::lol:
    මට එහෙම ඇති උනේ නෑ හැබැයි සිංහල බෞද්ධය කියන බ්ලොග් එකේ තියෙන්නෙ මේක බැලුවම එහෙම ඇති වෙනව කියල
    උන්ට ලොකු ලෙඩක් වගේ එහෙනම්
     
    Status
    Not open for further replies.