ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..![]()
මෙම දර්ශනය නැරඹීමෙන් මා හට කාමුක සිතුවිලි පහල විය
maha loku boudhdhaya
ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..![]()
මෙම දර්ශනය නැරඹීමෙන් මා හට කාමුක සිතුවිලි පහල විය
ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..
maha loku boudhdhaya




ඔය සින්දුව ගැන මට නම් කියන්න තියෙන්නෙ හැමෝම කරනව වගේ ගයාන්
මිනිස්සු අතරට යන්න ජයමංගල ගාථා යොදා ගෙන තියනව,මීට කලිනුත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙ
තේවාවේ නද රටා කට්ටිය කොපි කරලා නිර්මාණ කරලා තිබ්බ මට මතකයි
අන්තවාදී වෙනව කියන එකට මම මෙහෙම කියන්නම් සිංහල හැමදාම ඉවසුව
අපේ හාමුදුරුවරු මරල දාන කොට, පන්සල් බුල්ඩෝසර් ගෙනල්ල කුඩුකරලා දානකොට
ඉවසීමෙන් සැනසීම ලැබේවි කියල කටවල් වහගෙන අත් බැදගෙන හිටිය.දැන් සමහර පැතිවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්
ගියහම ගහල පන්නන්නෙ, ඔය සිංදුව ඇතුලට ගාථා යොදාගෙන ලොකු හානියක් වෙලා නැහැ නමුත් ඔහොම සමාජෙ හරපද්ධතීන් වලට අනුගත
වෙලා තියන සියුම් දේවල් මේවගෙ දෙකට යොදා ගත්තහම අපේ ඉතුරු වෙලා තියන අපේ උරුමයක් කියන්න පුළුවන් දෙයක් වේවිද
.......................
ඉදිරියේදී මේ ගීතය මංගල උත්සව වලදී ගායනා කරාවි, පෝරුවේ චාරිත්‍ර වලට ජයමංගල ගාථා කියල පසුව සිංදු කියන කට්ටිය මේක දැම්මහම
එතන ඉන්න පොඩි ළමයෙක් අමමගෙන් මෙහෙම අහවි "මොකද අම්මෙ මේක දැන් දැම්මෙ කලින් කලින් අක්කලට මේකනෙ music එක්ක කියන්න තිබ්බෙ"
අම්ම දෙන උත්තරේ මොකක්ද...........?
එකෙක්වත් පිලිතුරු දෙන්නෙ නැහැ 

කියල වැඩක් නෑ බන්..nedakin thoth eliyata awe amma kenekuge badin neda gobbayo.


ube thiyena pahath maanasikathawaya ihatha prakashayen monawata pahadlili we..
maha loku boudhdhaya
.....Do not argue with an idiot. He will drag you down to his level and beat you with experience.
lol uba wage ewunta e song eka download karanna bari wenna BAN karala lu..
mata nam kisi aulak nathuwa download page eka load wenawa..![]()


![]()
මෙම දර්ශනය නැරඹීමෙන් මා හට කාමුක සිතුවිලි පහල විය


everyone trying to be an online hero... to save their country, nation, religion.. But in real world, they're doing nothing other than SHIT...
කිව්වා හරිද මන්ද...![]()


මෙ වගෙ තාර්කානුකුලව අදහස් දාන එවාට මොනවත් කියන්නෙ නැහැ මෙතන ඉන්න උන බන්
උබ කියලා තියෙන එක හරි නමුත් ඔක මෙතන කිවුවාට වැඩක් නැහැඑකෙක්වත් පිලිතුරු දෙන්නෙ නැහැ
දෙපැත්තෙම අය කුනුහරපෙන් ආගමික නායකයන්ට බැනලා පොස්ට් දැම්මොත් කස්ටියක් හරි කියයි කස්ටියක් බනි කස්ටියක් හිනා වෙයි
ඔකයි තත්වෙ එ නිසා මුන්ට කියලා වැඩක් නැහැ බන්![]()
Umbata manasika ledak![]()