2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරිඔන්වරු අන්තර්සක්වලේ කොටසක්.2012 වසරේ පෘථිවියට ඔරිඔන්වරු විතරක් නෙවෙයි, වෙනත් අන්තර්සක්වල ජීවින් පවා එන වසරක්.මේ වෙනකොටත් ඒ අය අහසේ ඉන්නවා.ඒවගේම පිටසක්වල ජීවින් ලඟ හැදුන මානවයන් ‍රැසක් පෘථිවිය මත ඉන්නවා.
    මේක හැමෝගෙම යහපත උදෙසා වෙන සංසිද්ධියක්.
    පිටසක්වල ‍රැයක දවාලක් නෑ.ඔයාලට රාත්‍රී කාලයේ දවල් වගේම බලන්න පුලුවන් කුඩා උපකරණයක් හිසෙහි රඳවා ගත්තම.එහෙම නැත්නම් ඔය නයිට් විෂන් වගේ නෙවෙයි. ගිනිකන අව්ව වගේ රාත්‍රිය දවල් කරන කන්නාඩි පවා තියෙනවා.
    ඔයාලා ඇදුම මාරු කරනවා වගේ බොඩි එක පවා සුපර් හියුමන්ස්ලට මාරු කරන්න පුලුවන්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :shocked::shocked:

    koheda machn gihin hitiye..?? umba den wediya updates danneth nehe neda??
     
    33000W

    Member
    ඔරිඔන්වරු අන්තර්සක්වලේ කොටසක්.2012 වසරේ පෘථිවියට ඔරිඔන්වරු විතරක් නෙවෙයි, වෙනත් අන්තර්සක්වල ජීවින් පවා එන වසරක්.මේ වෙනකොටත් ඒ අය අහසේ ඉන්නවා.ඒවගේම පිටසක්වල ජීවින් ලඟ හැදුන මානවයන් ‍රැසක් පෘථිවිය මත ඉන්නවා.
    මේක හැමෝගෙම යහපත උදෙසා වෙන සංසිද්ධියක්.
    පිටසක්වල ‍රැයක දවාලක් නෑ.ඔයාලට රාත්‍රී කාලයේ දවල් වගේම බලන්න පුලුවන් කුඩා උපකරණයක් හිසෙහි රඳවා ගත්තම.එහෙම නැත්නම් ඔය නයිට් විෂන් වගේ නෙවෙයි. ගිනිකන අව්ව වගේ රාත්‍රිය දවල් කරන කන්නාඩි පවා තියෙනවා.
    ඔයාලා ඇදුම මාරු කරනවා වගේ බොඩි එක පවා සුපර් හියුමන්ස්ලට මාරු කරන්න පුලුවන්.
    වෙලාවකට හිතෙනව උබ කියන ඒව වෙයිද කියලත්. මම උබ ඔච්චර කියන නිසා ටිකක් විස්තර හොයල බැලුව. උබ කියන එකට සමාන එකක් වෙනව කියල තියනව. ඒ කියන්නෙ ඉස්සර හිටපු දෙවිකෙනෙක් අයෙත් එනව කියල තියනව. ඒ විතරක් නෙමෙයි. තව ගොඩක් විස්තර තියනව උබ කියන ඒව හා සමාන ඒව. ඒත් ඔය කියන ඒව වෙනකම් ඕව විස්වාස කරන්න බෑ. උබට ඒක තේරෙනව ඇතිනෙ. පොඩිකාලෙ අහපු කතන්දර වගේ ඒ කියවපු කතායි උබ කියන ඒවයි. බලමු මොකද වෙන්නෙ කියල.:eek::eek::eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වෙලාවකට හිතෙනව උබ කියන ඒව වෙයිද කියලත්. මම උබ ඔච්චර කියන නිසා ටිකක් විස්තර හොයල බැලුව. උබ කියන එකට සමාන එකක් වෙනව කියල තියනව. ඒ කියන්නෙ ඉස්සර හිටපු දෙවිකෙනෙක් අයෙත් එනව කියල තියනව. ඒ විතරක් නෙමෙයි. තව ගොඩක් විස්තර තියනව උබ කියන ඒව හා සමාන ඒව. ඒත් ඔය කියන ඒව වෙනකම් ඕව විස්වාස කරන්න බෑ. උබට ඒක තේරෙනව ඇතිනෙ. පොඩිකාලෙ අහපු කතන්දර වගේ ඒ කියවපු කතායි උබ කියන ඒවයි. බලමු මොකද වෙන්නෙ කියල.:eek::eek::eek::eek:

    මාත් ඔය ගැන අම්බානක් හෙව්වා මචන්.. මටත් වෙයි කියලා හිතෙනවා ලාවට වගේ..:yes:
    ගොඩක් රටවල අතීත කතා හොයලා බැලුවාම උඩින් ආපු ඩයල් තමාලු උන්ට හෙල්ප් කලේ..:eek:
    ඒත් අපි මේක විශ්වාස කරගෙන ඉඳලා, ඔරියා අපිව අනාත කරලා ශේප් උනොත් අපි චාටර් නෙ බන් අම්බානකට:sorry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරිය ගෑණු පෙරේතයෙක්ද බන්?:baffled:

    බලාංන්කො බන් ලයින් එක දෙන්න හැදුව විතරයි..:eek:
    මොකෙක් හරි උදැල්ල දානවනෙ:growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අනාත ඔරියට මොන ගෑණු ලමයිද,උබ ලයින් එක දාපන්!:lol:

    :baffled::P:P

    සිරාවට මචන් දැන් ඔරියා වැඩිය එන්නෙ නෑ නේද? මූ තව ටික දොහකින් එන්නෙම නැතුව යයි වගේ:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled::P:P

    සිරාවට මචන් දැන් ඔරියා වැඩිය එන්නෙ නෑ නේද? මූ තව ටික දොහකින් එන්නෙම නැතුව යයි වගේ:baffled:
    ටික දවසකින් අතුරුදහන් වෙයි වගේ...මෙන් ඉන් බ්ලැක්ස්ල ගේ වටේ කැරකෙනවයි කියන්නෙ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    හායි ටි ටී....
    මම ඔයාට :love::love::D

    ඔයත් මට :love::love: නේද?:D
    barneylaugh.gif

    දෙන්නගෙ මොනව හරි එකක් තියනව වගේ.:eek::eek::eek::eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ටික දවසකින් අතුරුදහන් වෙයි වගේ...මෙන් ඉන් බ්ලැක්ස්ල ගේ වටේ කැරකෙනවයි කියන්නෙ!:baffled:

    ශුවර් එකට මෙන් ඉන් බ්ලැක්ලා එන්න හදන්නෙ ගල් ලයින් එහෙකට වගේ,ඔරියා පව්!:baffled::baffled::eek::eek:

    කෝ මේ ටිටී...:love::love: මම එයාට බඩ්ඩක් ගෙනාව දෙන්න:love:

    barneylaugh.gif

    දෙන්නගෙ මොනව හරි එකක් තියනව වගේ.:eek::eek::eek::eek:

    මට ලැජ්ජයි වගේ බන්ස්!! :love:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන්ස්ලා කෝමද මගේ අලුත් අවතාරේ? :cool:

    පිටසක්වලින් එව්වේ....... ;)
     
    Status
    Not open for further replies.