ඔරිඔන්වරු අන්තර්සක්වලේ කොටසක්.2012 වසරේ පෘථිවියට ඔරිඔන්වරු විතරක් නෙවෙයි, වෙනත් අන්තර්සක්වල ජීවින් පවා එන වසරක්.මේ වෙනකොටත් ඒ අය අහසේ ඉන්නවා.ඒවගේම පිටසක්වල ජීවින් ලඟ හැදුන මානවයන් රැසක් පෘථිවිය මත ඉන්නවා.
මේක හැමෝගෙම යහපත උදෙසා වෙන සංසිද්ධියක්.
පිටසක්වල රැයක දවාලක් නෑ.ඔයාලට රාත්‍රී කාලයේ දවල් වගේම බලන්න පුලුවන් කුඩා උපකරණයක් හිසෙහි රඳවා ගත්තම.එහෙම නැත්නම් ඔය නයිට් විෂන් වගේ නෙවෙයි. ගිනිකන අව්ව වගේ රාත්‍රිය දවල් කරන කන්නාඩි පවා තියෙනවා.
ඔයාලා ඇදුම මාරු කරනවා වගේ බොඩි එක පවා සුපර් හියුමන්ස්ලට මාරු කරන්න පුලුවන්.


වෙලාවකට හිතෙනව උබ කියන ඒව වෙයිද කියලත්. මම උබ ඔච්චර කියන නිසා ටිකක් විස්තර හොයල බැලුව. උබ කියන එකට සමාන එකක් වෙනව කියල තියනව. ඒ කියන්නෙ ඉස්සර හිටපු දෙවිකෙනෙක් අයෙත් එනව කියල තියනව. ඒ විතරක් නෙමෙයි. තව ගොඩක් විස්තර තියනව උබ කියන ඒව හා සමාන ඒව. ඒත් ඔය කියන ඒව වෙනකම් ඕව විස්වාස කරන්න බෑ. උබට ඒක තේරෙනව ඇතිනෙ. පොඩිකාලෙ අහපු කතන්දර වගේ ඒ කියවපු කතායි උබ කියන ඒවයි. බලමු මොකද වෙන්නෙ කියල.ඔරිඔන්වරු අන්තර්සක්වලේ කොටසක්.2012 වසරේ පෘථිවියට ඔරිඔන්වරු විතරක් නෙවෙයි, වෙනත් අන්තර්සක්වල ජීවින් පවා එන වසරක්.මේ වෙනකොටත් ඒ අය අහසේ ඉන්නවා.ඒවගේම පිටසක්වල ජීවින් ලඟ හැදුන මානවයන් රැසක් පෘථිවිය මත ඉන්නවා.
මේක හැමෝගෙම යහපත උදෙසා වෙන සංසිද්ධියක්.
පිටසක්වල රැයක දවාලක් නෑ.ඔයාලට රාත්‍රී කාලයේ දවල් වගේම බලන්න පුලුවන් කුඩා උපකරණයක් හිසෙහි රඳවා ගත්තම.එහෙම නැත්නම් ඔය නයිට් විෂන් වගේ නෙවෙයි. ගිනිකන අව්ව වගේ රාත්‍රිය දවල් කරන කන්නාඩි පවා තියෙනවා.
ඔයාලා ඇදුම මාරු කරනවා වගේ බොඩි එක පවා සුපර් හියුමන්ස්ලට මාරු කරන්න පුලුවන්.




වෙලාවකට හිතෙනව උබ කියන ඒව වෙයිද කියලත්. මම උබ ඔච්චර කියන නිසා ටිකක් විස්තර හොයල බැලුව. උබ කියන එකට සමාන එකක් වෙනව කියල තියනව. ඒ කියන්නෙ ඉස්සර හිටපු දෙවිකෙනෙක් අයෙත් එනව කියල තියනව. ඒ විතරක් නෙමෙයි. තව ගොඩක් විස්තර තියනව උබ කියන ඒව හා සමාන ඒව. ඒත් ඔය කියන ඒව වෙනකම් ඕව විස්වාස කරන්න බෑ. උබට ඒක තේරෙනව ඇතිනෙ. පොඩිකාලෙ අහපු කතන්දර වගේ ඒ කියවපු කතායි උබ කියන ඒවයි. බලමු මොකද වෙන්නෙ කියල.![]()



ඔරිය ගෑණු පෙරේතයෙක්ද බන්?![]()


බලාංන්කො බන් ලයින් එක දෙන්න හැදුව විතරයි..
මොකෙක් හරි උදැල්ල දානවනෙ![]()

අනාත ඔරියට මොන ගෑණු ලමයිද,උබ ලයින් එක දාපන්!![]()




ටික දවසකින් අතුරුදහන් වෙයි වගේ...මෙන් ඉන් බ්ලැක්ස්ල ගේ වටේ කැරකෙනවයි කියන්නෙ!
සිරාවට මචන් දැන් ඔරියා වැඩිය එන්නෙ නෑ නේද? මූ තව ටික දොහකින් එන්නෙම නැතුව යයි වගේ![]()

ටික දවසකින් අතුරුදහන් වෙයි වගේ...මෙන් ඉන් බ්ලැක්ස්ල ගේ වටේ කැරකෙනවයි කියන්නෙ!![]()





මම එයාට බඩ්ඩක් ගෙනාව දෙන්න
![]()
දෙන්නගෙ මොනව හරි එකක් තියනව වගේ.![]()

රජකාලෙ ඉදන් අපිට අරින්න එන්නෙ ඉතින් men in whiteල තමා!
