hmm ammiyoooooooo ow. ehema koranda gihin panthiyen eliyata daalath thiyanawa
eth eken une mata wasiyak, moko mawa eliyata daapu ekata duka hithila kella mata kemathi una
ඕලෙවල් ලගටම ඇවිත් මං ගෑණු ලමයෙක්ගේ පස්සෙන් ගියාඒ කිව්වේ ?![]()


ඕලෙවල් ලගටම ඇවිත් මං ගෑණු ලමයෙක්ගේ පස්සෙන් ගියා
එයා මගේ පන්තියෙමයි
පිස්සු වැටිලා හිටියේ ඒ දවස් වල
ඇහුවා ඇහුවා හා කිව්වෙම නෑ
අන්තිම මොහොතේ හා කිව්වා
ඒක හින්දම එක පාර උඩින්ම ගොඩ දාගත්තා
ඒ ආදරේ ඒලෙවල් වෙනකල්ම තිබ්බා
ඒලෙවල් කරලා අපි කතාවෙලා වෙන් උනා
ඇත්තටම අපි දෙන්න අතර නොගැලපීම් තිබ්බ නිසා![]()
මටත් ක්ලාස් එකෙදි ලව් සික් ගහලා තියනවා.

ඊට පස්සේ ඒක ඉවරයි අනේ
මේ ලගදී තමයි සුදු පූසිව හම්බුනේ![]()
හාහොද පුසා!!! සුදු පුසිත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න ඕනේ හොද පුසා වගේ![]()

