Did~you~ever~fall~in~love~during~class

amaangel

Member
Sep 16, 2011
642
57
0
hmm ammiyoooooooo ow. ehema koranda gihin panthiyen eliyata daalath thiyanawa
eth eken une mata wasiyak, moko mawa eliyata daapu ekata duka hithila kella mata kemathi una

shaaa hodaine.
3.gif
happy ending
p0104.gif
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒ කිව්වේ ?
    b0418.gif
    ඕලෙවල් ලගටම ඇවිත් මං ගෑණු ලමයෙක්ගේ පස්සෙන් ගියා:D
    එයා මගේ පන්තියෙමයි
    පිස්සු වැටිලා හිටියේ ඒ දවස් වල
    ඇහුවා ඇහුවා හා කිව්වෙම නෑ
    අන්තිම මොහොතේ හා කිව්වා
    ඒක හින්දම එක පාර උඩින්ම ගොඩ දාගත්තා

    ඒ ආදරේ ඒලෙවල් වෙනකල්ම තිබ්බා
    ඒලෙවල් කරලා අපි කතාවෙලා වෙන් උනා
    ඇත්තටම අපි දෙන්න අතර නොගැලපීම් තිබ්බ නිසා:yes:
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ඕලෙවල් ලගටම ඇවිත් මං ගෑණු ලමයෙක්ගේ පස්සෙන් ගියා:D
    එයා මගේ පන්තියෙමයි
    පිස්සු වැටිලා හිටියේ ඒ දවස් වල
    ඇහුවා ඇහුවා හා කිව්වෙම නෑ
    අන්තිම මොහොතේ හා කිව්වා
    ඒක හින්දම එක පාර උඩින්ම ගොඩ දාගත්තා

    ඒ ආදරේ ඒලෙවල් වෙනකල්ම තිබ්බා
    ඒලෙවල් කරලා අපි කතාවෙලා වෙන් උනා
    ඇත්තටම අපි දෙන්න අතර නොගැලපීම් තිබ්බ නිසා:yes:
    t0539.gif


    ඊට පස්සේ?
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ඊට පස්සේ ඒක ඉවරයි අනේ:P
    මේ ලගදී තමයි සුදු පූසිව හම්බුනේ:cool:

    හොද පුසා!!! සුදු පුසිත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව ඉන්න ඕනේ හොද පුසා වගේ
    m04101.gif