උදවක් WordPress.org එකෙන් site එකක් පටන් ගන්න.
මචංලා මට දැන් blogger එක එපා වෙලා තියෙන්නෙ. මට WordPress.org එක use කරන්න ඔනෙ. එත් මම HTML, MYSQL, PHP, Java වගෙ languages දන්නෙ නෑ. ඉගන ගන්න වෙලාවකුත් නෑ. ඉතින් මම WordPress.org එක use කරොත් ප්‍රශ්නයක් වෙයිද?
WordPress.org එකෙ දැනට තියන own domain name එකකින් website එකක් පටන්ගන්න කොචර විතර ගානක් මසෙකට දෙන්න ඔනෙද? එක පාරම අවුරුද්දකට ගෙවල ගන්න පුලුවන්ද?
මම blue-host වගෙ hosting service එකක් use කරදින් blogger dashboard එක වගෙ ඔක්කොම දෙවල් එතන තියනවද? එක එක code use කරන්න ඔනෙද අලුතින් post එහෙම දාන්න.
FileZilla වගෙ programs computer එකෙ install නොකර ඔකොම වැඩ ටික web browser එකෙන් කරගන්න පුලුවන්ද හරියට blogger එකෙ වගෙ?
කොහොමද site එක hack වෙන්නෙ නැතුව, malware code නැතුව පාවිච්චි කරන්නෙ? එවට මොනවද කරන්න් ඔනෙ?
WP ගැන සිංහලෙන් මොනවගෙ පොත් ද තියෙන්නෙ?
****දන්නෙ නැත්ටම් bump එකක් හරි දෙන්න. +rep දෙනව. ****

Last edited:

එහින්ද hacking කරාන අමාරුයි කියල හිතනව. මෙවගෙ security එක වැඩිකරන්න WordPress වල මුකුත් නැත්ද්ද?