Study Help

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මම මචන් A/L Science කරන්නේ..
    මම ඉස්කෝලේ තියෙන සංගමයක ඉන්නවා..
    එකේ භාන්ඩගාරික විදියට ඉන්නේ මම තව මගේ යාලුවෝ කට්ටියකුත් මේ සංගමේ ඉන්නවා ඉතින් දැන් මේ සංගමයේ කට්ටිය හෙට සංගමෙන් චාරිකාවක් යන්න සුදානම් කරන්..
    මටත් එන්න කියල කියනවා.. මට හෙට පන්ති..
    Biology ක්ලාස් එක හෙට මට එක කට දල යන්න හිතෙන්නේ නෑ.. ඔහොම ගියොත් වැඩ පාඩු වෙන නිසා..
    මචන් ලා Science කරපු කට්ටිය කියන්න කෝ කට දාල යන්නද එපාද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    නොයා ඉන්න
    ආවෙ නෑ කියල උබව මරන්නයැ
    (දවසක් කට් උනාම ඊළග දවසත් කට් කරන්න හිතෙනව. අත්දැකීමෙනි කියමි)
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    pissuda.. dont miss classes..
    eka class ekek miss una kiyanne miss unama thamai.. notes balagattata class eke hitiya wage na
    passe ona tharam trip yaganna barida.
    class yanna!!
     

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    Claz Yanna mithraya.....naththam ada Newe passe dawasaka Oya aniva Pasu thawenawa....Boru nam thawa aurudu kipayakin Awith Tread eka balanna....Heta noya inna eka newe aula....passe dawase melo deyak therenne na...ita passe Subject eka epa wenawa...Digatama passe Cut thama.....danna nisa kiyanne.....Claz yanna...