ඉස්ලාම් නිදහස?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්ලාම් නිදහස?

    ලෝකයම කම්පා කළ සිදු වීමක්‌ ගැන පසුගිය සතියේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී නඩු තීන්දුවක්‌ ලැබුණා. තාත්තා කෙනෙක්‌, එම තාත්තාගේ දෙවැනි බිරිඳ සහ එම තාත්තාගේ බෑණා දිවි ඇති තෙක්‌ හිරේට නියම වුණා. මේ තාත්තා කළ වරද කුමක්‌ද? තම දෙවන බිරිඳ සමග එකතු වී තමන්ගේම ලෙයින් හැදුනු සුරූපී දියණියන් තිදෙනා ඝාතනය කිරීමයි. ඒ සඳහා ඔහු තම දෙවැනි බිරියගේ පුතාද හවුල් කර ගත්තා.
    d7.jpg

    මේ පවුල ඇෆ්ගන් ජන්මයක්‌ ඇති පිරිසක්‌. ධනවත් සංක්‍රමණිකයන්ට තම රටේ නේවාසික වීසා ලබා දීමේ වැඩ පිළිවෙළක්‌ කැනඩාවේ තිබෙනවා. ඇෆ්ගනිස්‌ථානයේ තිබෙන දරුණු යුද්ධමය තත්ත්වය නිසා මේ පිරිස වසර 2001 දී කැනඩාවට සංක්‍රමණය වූණා. කැනේඩියානු සමාජය ඉතා විවෘත සමාජයක්‌. ටික කලකින්ම දැරියන් තිදෙනා, එනම් සෙයිනබ් (19) සහාර් (21) ගීති (13) රාත්‍රි ගමන් යැමටත්, සුහද -සම්භාෂණවලට සහභාගි වීමටත් ඉතා කෙටි ඇඳුම් ඇඳගෙන පින්තූරවලට පෙනී සිටින්නටත් පුරුදු වුණා. දැරියන්ගේ නියම මවගේ වයස අවුරුදු 53 යි. දෙවන බිරිඳ විසින් පළමුවන බිරිඳට සැලකුවේ වහළියකට සලකන ආකාරයටයි. ඒ අතර නව යුවලගේ පුතා ඇයට පහර දුන්නා. සැමියාත් පහර දුන්නා. එහෙත් දරුවන් වෙනුවෙන් ඒ සියල්ල දරා ගැනීමට ඇයට සිදු වුණා.

    දැරියන් තිදෙනා බටහිර ලෝකයේ ගති සිරිත් වැළඳ ගැනීම ගැන මේ මූලධර්මවාදී මුස්‌ලිම් පියා කල්පනා කළේ මහත් වෛරයෙන්. ඔවුන් තම පවුලට ද්‍රෝහී වූ බවත් අවනම්බු කළ බවත් ඔහුගේ පිළිගැනීම වූණා. ඇෆ්ගන් මූලධර්මවාදයට අනුව පවුලට අපකීර්තිය ගෙනෙන ගැහැනුන්ට අයත් වන්නේ මරණයයි. ඒ නිසා දැරියන් මැරීමට ඔවුන් තීරණය කළා.

    d7-1.jpg
    තම අප්‍රසාදය පිටතට නොපෙන්වූ පියාත් ඔහුගේ දෙවන බිරියත් පුත්‍රයාත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි නයගරා ඇල්ල බැලීමට විනෝද සංචාරයක්‌ සංවිධානය කළා. ඒ වසර 2009 දවසක. ඉන් පසු දැරියන් තුන්දෙනාගේ මළ සිරුරු සහ ගමනට එක්‌වූ ඔවුන්ගේ සැබෑ මවගේ සිරුර කිංස්‌ටන් ප්‍රදේශයේ ඇළක ගිලී තිබූ රථයක්‌ තුළ තිබී හමු වුණා. මේ විනෝද ගමන ගියේ 10 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌. ඔවුන් නයගරාව බලන්නට යන විට දිය ඇල්ල අසල පිහිටි හෝටලයක 10 දෙනකු සඳහා කාමර වෙන් කරගෙන තිබුණා. පසුව එන මඟදී කිංස්‌ටන් ප්‍රදේශයේදී නැවතීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා ඔවුන් වෙන් කර තිබුණේ හෝටල් කාමර 6 ක්‌ පමණයි. ආපසු එන ගමනේදී හතර දෙනකු අඩුවන බව ඔවුන් කල් තබාම සැලසුම් කර තිබූ හැටි මේ අනුව පොලිසියට පෙනී ගියා. පොලිසිය නිහඬව සිට දැරියන්ගේ පියාගේ නිවසේ දුරකථන සංවාද පටිගත කිරීම සඳහා උසාවි නියෝගයක්‌ ලබාගෙන පටිගත කිරීමේ කටයුතු පටන් ගත්තා.

    පියා සහ පුතා දැරියන් තිදෙනාගේ මරණ ගැන මහත් සතුටකින් පසුවන බව ඒ පටිගත කෙරුණු සංවාදවලදී හෙළි වුණා. ඔවුන් මිනීමැරුම සැලසුම් කළේ මෙසේයි. දැරියන් තිදෙනා තම සුළු මව සමග එක රථයක යනවා. එය පදවන්නේ වැඩිමහල් දියණිය. ආපසු එන අතර කිංස්‌ටන් ඇළ ඉවුරට ඇවිත් කාර් රථය නවත්වන ලෙස පිටුපසින් එන රථයේ සිටින පියා සෙලියුලර් දුරකථනයෙන් ලොකු දුවට කියනවා. ඒ සමගම පිටුපසින් එන මෝටර් රථය දැරියන් සිටින රථයේ හප්පා ඇළට තල්ලු කරනවා.

    තමන්ට මරණය අත වනන බව මේ දැරියන් තිදෙනාගෙන් බාල දියණිය දැන සිටියා. ඒ අනුව කැනේඩියානු ප්‍රාන්ත රජය හමු වූ ඇය තමන්ට රැකවරණය සලසා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. එහෙත් ඒ ඉල්ලීම ඉටු වී නැහැ.

    දැරියන් තිදෙනා අසවල් දිනයේ මැරිය යුතු බව ඔවුන්ගේ පියා හරියටම තීන්දු කර තිබෙන්නේ ඡායාරූප ඇල්බමයක්‌ දැකීමෙන් පසුවයි. දැරියන් තිදෙනා තරුණ පිරිමි ළමයින් කණ්‌ඩායමක්‌ සමග විනෝදයෙන් සිටින හැටි එම පින්තූරයේ තිබෙනවා.

    මේ නඩුව වසර 03 ක්‌ තිස්‌සේ විභාග කෙරුණා. විත්ති කරුවන් දිවි ඇති තෙක්‌ හිරේ දැමීම නිශ්ඵල බවත් ඔවුන්ද කිංස්‌ටන් ඇළට තල්ලු කර මරා දැමිය යුතු බවත් සමහරුන්ගේ මතය වී තිබෙනවා. :no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෝකයේ මිනිසුන්ගේ අවාසනාවට පහලවූ කාලකන්නි තුජ්ජ ආගමක්. ඒත් ඒ වයිරසේ ඈගේ තියන මිනිස්සු හිතන්නේ තමන් මහා ලොකු අනුගාමිකයන් පිරිසක් කියා.මුන් නෑත්නම් මේ ලෝකේ අපරාද වලින් 75% අඩුවෙනවා.උනුත් පව්. අපිත් පව්
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Aniwa loke inna kalakannima alkayda taleiban ...etc serama paka ballo lokema winasa karanawa kalakanna loketama pililayak ponna nithi hama ekatama maranawa kapanawa ana gahanawa gal gahala maranawa loketama henayak mun anthawadiyo
    kellek club ekakata giyoth hari deflower unoth maranawa habai emiri kiyala wenama air ways 1k thinawa dubai wala emir karayata badu adinna unta ganu 1000,200
    thiya ganna hodai thamange wasiyata boruwata gorawana ponna wesa ballo
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    "Api bauddayo muladhrmawadee wena tharamata hodai kiyalai mama hithanne..

    a kiyanne mehemai...

    Panathi patha.. Mama PRANAGATHA akusalaya nokarami
    Adhinnadana... Ansathu deyak anawasarayen, horen noganimi..
    Kamesumichcha chara... Kamayehi waradawa nohesiremi...
    Musawada... Borude, weradi de, pahath wachana nokiyami..
    Surameraya mjjapama.. Mathwena, sihi vikalwena deya noganimi....

    Onna oaya dewal walata muladharmawadee unanam loe anith agam mula dharma wadee unawage nethuwa katawath karadayak nethuwa jeewath wenna puluwan...

    Namuth apita wela thiyenne Thun dora- Sitha,Kaya, Wachanaya sanwara karaganna beri ekane..

    manasa hema deyatama pradhana wenawa, apita manasa palanaya karaganna beri nisa weradi karanawa...
     
    Sep 12, 2011
    884
    120
    0
    රත්තරං;12071523 said:
    ලෝකයේ මිනිසුන්ගේ අවාසනාවට පහලවූ කාලකන්නි තුජ්ජ ආගමක්. ඒත් ඒ වයිරසේ ඈගේ තියන මිනිස්සු හිතන්නේ තමන් මහා ලොකු අනුගාමිකයන් පිරිසක් කියා.මුන් නෑත්නම් මේ ලෝකේ අපරාද වලින් 75% අඩුවෙනවා.උනුත් පව්. අපිත් පව්

    Aniwa loke inna kalakannima alkayda taleiban ...etc serama paka ballo lokema winasa karanawa kalakanna loketama pililayak ponna nithi hama ekatama maranawa kapanawa ana gahanawa gal gahala maranawa loketama henayak mun anthawadiyo
    kellek club ekakata giyoth hari deflower unoth maranawa habai emiri kiyala wenama air ways 1k thinawa dubai wala emir karayata badu adinna unta ganu 1000,200
    thiya ganna hodai thamange wasiyata boruwata gorawana ponna wesa ballo

    මදැයි මුහම්මද් තුමා දීල ගියා ආගමක්.
    :cool::cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0

    මචන් මේකේ මුස්ලිම් එකෙක් ලජ්ජා නැතිව කොමෙන්ට් කරලා තිබ්බ ඌත් උගේ පවුලේ කට්ටිය එහෙම දෙයක් කලොත් කරන්නේ ඒකලු. මහ නැහැදිච්ච ලෝකෙන් ම තුරන් කරන්න ඕනේ ජාතියක් මුන්.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මහ නිළමේ;12073238 said:
    මචන් මේකේ මුස්ලිම් එකෙක් ලජ්ජා නැතිව කොමෙන්ට් කරලා තිබ්බ ඌත් උගේ පවුලේ කට්ටිය එහෙම දෙයක් කලොත් කරන්නේ ඒකලු. මහ නැහැදිච්ච ලෝකෙන් ම තුරන් කරන්න ඕනේ ජාතියක් මුන්.



    ඉතින් උන්ම ඒ ටික කරන්නේ බං :lol::lol::lol:


    TrollFaceDancing.gif





     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mehama dayak ape family eketh una nam mamath ekamai karanne... apiwa ellala maruwath kamak naha


    ලෝකයේ මිනිසුන්ගේ අවාසනාවට පහලවූ කාලකන්නි තුජ්ජ ආගමක්. ඒත් ඒ වයිරසේ ඈගේ තියන මිනිස්සු හිතන්නේ තමන් මහා ලොකු අනුගාමිකයන් පිරිසක් කියා.මුන් නෑත්නම් මේ ලෝකේ අපරාද වලින් 75% අඩුවෙනවා.උනුත් පව්. අපිත් පව්
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මෙවා තමයි මිනිස් කමටත් නිග්‍රහයක් කියන ජාතියෙ වැඩ.

    මෙතන එක වල් සක්කිලි ඌරෙක් ලොකුවට කියල තියෙනවා උගේ පවුලෙ උනා නම් ඌත් එහෙමයි ලු කරන්නෙ. ඒ කියන්නේ මේ රටේ මුස්ලිමාලට මේ රටේ නීතියෙන් වැඩක් නැහැ කියන එකයි.

    අවුරුදු 6ක අයේශාව ඇඳට ගත්ත බල්ලාගෙන් අපි මීට වඩා බලාපොරොත්තු වෙනව නම් අපියි මෝඩයෝ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    What a tragedy

    its not just a tragedy

    Its a bloody shame to the humanity.

    and it concerns you and me as well, since we are all civilized humans, not some barbaric animals living in desert chopping off women's hand and stoning them!