** - Honda EG 8 (1992-1995) - **

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඔන්න ඉතින් අදත් ආවා සුපුරුදු ත්‍රෙඩ් එක අරගෙන වාහන ගැන:):). අද කියන්න යන්නේ ට්කක් පරන උනත් තාමත් පාර හැඩ කරන වැඩ කාරයෙක් ගැන:cool:. මේ දවසින් දවස පරණ වෙනවා වෙනුවට අලුත් වෙන වාහනයක් කිව්වොත් වැරදි නැහැ. හරි කයිවාරුව නවත්තලා සතා මොකාද කියලා බලමුකෝ.කට්ටිය නම් දැක්ක ගමන් අදුර ගනී :):) ...


ae0emf.jpg



1992-1995
අතර Honda වෙලද නාමය යටතේ නිෂ්පාදනය උනු EG 8 වර්ගයේ මොටර් රථයක් ගන තමා අද කතා කරන්න යන්නේ.අදවන කොට ලක්ෂ 9-15 ( 9 කිව්වට 9 නම් හොයගන්න බැරිවෙයි )අතර නැවත විනකිනීමේ වටිනාකමක් තියෙන මේ හැඩකාරය වැඩියෙන්ම ප්‍රසිද්ධ මේකේ තියෙන Sporty look එකට. අනික මොටර් රත නවීකරණය (MODIFY )කරන අය්යලගේ අoක 1 තෙරීමක් තමා මේක .


2lxxmjk.jpg



ඔන්න ඉතින් Modify කරන්න කෑලි ගලවනවානම් ඇණ මුරිච්චිටික තියෙන තැන් මෙකෙන් බලාගන්නකො...


ie4glc.jpg



මේ මාදිලියේ මොටර් රථ වල වඩිපුරම දකින්න තියෙන්නේ 1500CC මැනුවල් ගියර් පද්ධතියකින් සන්නද්ධ උණු රථ.හැබැයි ඉතින් ස්වයන්ක්‍රීය ගියර් පද්ධතියකින් සමන් විත වුනු ORIGINAL FACTORY FITTED සන්‍ රූෆ් , රෙට් රැක්ටබල් මිරස් , ABS තියෙන මොටර් රථ නැතුවාම නෙමෙයි :) . එවා ඉතින් දැක්කහමත් තනි ඇහැට ඇඩෙනවා. :P:P



i70qjl.jpg




ඔන්න ඉතින් මේවගේ රථයක් මිලදී ගැනීමට සූදානමක් තියෙනවානම් සැලකිලිමත් වෙන්න ඔන මූලික කරුනු ටිකක් කියලා දෙන්නම්. දැනටමත් මේ මාදිලියේ මොටර් රථයක් පාවිච්චි කරනායටත් වැදගත්වෙයි .. ඇත්ත කතා කරමුකො. ලන්කාවේ කොච්චර පරණ මොටර් රථයක් උනත් Millage එක 100,000KM -175,000 KM අතර තමා.මාරයි නේ :baffled::rofl:...එහෙමත් එකක තමා 250,000 පැනලා තියෙන්නේ:oo:. එහෙමයි කියලා ඉතින් මේවා නොගෙන ඉන්නද ?? අනේ අපොයි පිස්සු කෙරන්න එපා :shocked:. දක්ෂ කාර්මිකයෙක් අල්ලගෙන ගිහින් වහනේ හොදට බලල ගන්න:):).

2mdrznb.jpg



විමසිලිමත් වෙන්න පුලුවන් දෙවල් තියෙනවා. එන්ජිමේ පැත්තෙන් පොඩි කවරයක් තියෙනවා. එක පොසඩ්ඩක් ගැලෙව්වහම දක්ෂ කාර්මිකයෙක්ට නම් කියන්න පුලුවන් Timing Belt එක දාන්න ඔනද නැද්ද කියලා. මොකද අපිට වාහනේ දුවලා තියෙන MILLAGE එක ගැන වගකීමක් නැහැනේ:no::no:. හොදම දේගත්තු ගමන් එව බලොගන්න එක :):)


dfqiq.jpg


අනික තමා මේ මොටර් රත්යේ ඉස්සරහ වම් පැත්තේ ඩැෂ් බොර්ඩ් එක යට තියෙනවා Service Check දෙකක්. එක්කෙ 2 පින් කෙබල් එකට ජම්පර් වයර් එකක් ගහල වහනයේ එන්ජිමේ , සෙන්සර් වල සහ අනෙකුත් ගැටලු ගැන අවබොදයක් ගැන්න පුලුවන්.

1570y1s.jpg



Dash Board
එකෙ Engine Light එක Blink වෙන වාරගනන අනුව දොෂය අදුරගන්න පුලුවන් දක්ෂ කාර්මිකයෙකුට . මේක වෙන ක්‍රම දෙකක් තියෙනවා. වේගයෙන් සහ පත්තුවෙල තත්තපරක් විතර තිබිල නිවෙන ආකාර දෙකයි. පත්තු වෙන ක්‍රමය සහ වෙගය අනුව අපිට අන්කයක් දෙන්න පුලුවන්. එ අන්කයට අදාල දොෂයකුත් තියෙනවා. (උදා- බල්බය 3 වරක් දැල්වෙවි ... ... ... නිවෙනවානම් එක දිග බොහො විට එක මොටර් රථයේ ඔක්සිජසන් සෙන්සරයේ දොෂයක් වෙන්න පුලුවන් )


2wqvihl.jpg




Honda කාර් වල හැන්ඩ්ලින් ගැන කියන්න ඔන නැහැනේ.. එ නිසාම තමා මේ මොටර් රථය ගොඩක් ප්‍රසිද්ධ.

ezoa2w.jpg



අනික තමා මේ මාද්ලියේ රථවලට එන අලන්කරණ උපකරන සහ කොටස් බහුලව වෙලද පොලේ ලබගන්න පුලුවන්.. මෙහෙම මොටර් රථයක් අරන් බොඩිකිට් ගහන්නේ නැතුව වැදගත් විදිහට මොඩි ෆයි කරන්න ලැස්ති වෙන අයට එවගේ ගනන් ටිකක් උත් දාන්නම්. මේ දෙවල් ඔන මොටර් රථයකට එකතු කරගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලන්නකො



Head lights Angel Lights - Rs-18000-25000

Rear Cristal Lights - Rs 15000 - 22000

Metal Spoiler Rs 12000-25000

Xneon Under Light Bar -Rs 1850- Rs 4000

Wiper Blades -Rs 1250-3200

Alloy Wheels -Rs 15,000 -Rs 85,000

මිලගන්න ස්ථානය හා තත්වය මත වෙනස් විය හැක




x4otgj.jpg





ඔන්න ඉතින් මේ මාදිලියේ රථයක් මිලදී ගැනීමට හෝ එ පිලිබද වැඩිදුර ඉගනගන්න කැමැති අයට User manual ඔනේ නම් ඉල්ලන්න.මට PM keranna මම දෙන්නම් :):):)






Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:
 
Last edited:

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම ආසම වාහනයක් තමයි... අපේ අයියලා වි-ටෙක් කියලා අන්දන හැටිත් දාපන් මචන්... ඕක ගැන කියන කොට නොකියාම බැරිදෙයක්නේ.. එල එල සුපුරුදු පරිදිම +++++ :):):)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මම ආසම වාහනයක් තමයි... අපේ අයියලා වි-ටෙක් කියලා අන්දන හැටිත් දාපන් මචන්... ඕක ගැන කියන කොට නොකියාම බැරිදෙයක්නේ.. එල එල සුපුරුදු පරිදිම +++++ :):):)


    :P:P ela ela Yaluwa ... ටැන්කූ ටන්කූ...... :cool::cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ආසම වාහනයක් තමයි... අපේ අයියලා වි-ටෙක් කියලා අන්දන හැටිත් දාපන් මචන්... ඕක ගැන කියන කොට නොකියාම බැරිදෙයක්නේ.. එල එල සුපුරුදු පරිදිම +++++ :):):)



    අයි බං උඹලගේ අයියල විට කන්නේ :nerd: