සෝම-හාමුදුරුවෝ-බෞද්දයන්ටamathakda?

geforcelk

Member
Dec 18, 2011
408
55
0
සෝම-හාමුදුරුවෝ-බෞද්දයන්ටamathakda?

සෝම හිමි අපවත් කරවූ ක්‍රිස්තියානි කුමන්ත්‍රණය ඔබට අමතකද?
තම ආගම ,ජාතිය,රට වෙනුවෙන් ජීවිතය පුජා කල සෝම හිමි

දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා

සිංහලයිනි අවදි වෙය වූ !!!

1948 අප්‍රේල් මස 24 වැනි දින ජාතියේ පිනට අප ලක් දෙරණේ පහළ වූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් වන අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ජාතියට අහිමි කර අදට වසර අටක් සපිරෙයි. වයස අවු 26දී පැවිදි දිවියට ඇතුලත් වූ සෝම හිමියන් අප රටේ සම්මානනීයත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහා නා හිමියන් යටතේ සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණ වර්ෂ 1976 දී උපසම්පදාව ලැබූහ. විශේෂයෙන්ම සිංහල බෞද්ධයා නිද්‍රාශීලීව සිටි සමයක, රට ඉමහත් අර්බුදකාරී වාතාවරණයකට මුහුණ දී තිබුනු සමයක රට දැය සමහ වෙනුවෙන් තම වගකීම් මනාව හැදිනගත් මේ ශ්‍රේෂ්ඨ යතිවරයානෝ සිය දේශය අවදි කිරීමේ කාර්යයට මනාව උරදුන්නේය. එකල සිහල බෞද්ධයින් බුදු දහමේ නියම හරය අමතක කොට දමා වෙනත් මිත්‍යා දෘෂ්ඨික ඇදහිලි හා විශ්වාසයන් පසුපස අයාලේ ගමන් කරන තත්වයක් පෙනෙන්නට තිබින. සෝම හිමියන්ගේ පළමු කාර්යය වූයේ එසේ අයාලේ යමින් සිටි බොහෝ බෞද්ධයින් නැවතත් නියම බුදු දහමේ මැද මාවතට අවතීර්න කිරීමයි. විශේෂයෙන් තරැණ පරපුර වෙත ඉතා සරලව, නමුත් හරවත් ලෙස ගැඹුරැ ධර්ම කාරණා මෙන්ම එදිනෙදා ජීවිතය කෙරෙහි බුදු දහම ආදේශ කරගනිමින් තම ජීවිත අර්ථවත් කරගන්නා අයුරැ ඉතා සිත්ගන්නා ලෙසින් ඉදිරිපලකත් කිරීමට සමත් වූ මේ ශ්‍රේෂ්ඨ චරිතය වෙත විශේෂයෙන්ම තරැණ පරපුරේ මෙන්ම වයස් බේදයකින් තොරව අනෙකුත් සියළුම දෙනාගේ අවධානය යොමු වන්නට විය. බෞද්ධයන්ට අමතරව ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන්ද විශාල පිරිසක් සෝම ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමට පුරැදු වී සිටි බව කිසිවෙකුටත් රහසක් නොවේ.
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන්ට් පීටර්ස් බර්ග්ස් හිදී අභිරහස් ලෙස අපවත් වූ සෝම ස්වාමීන් වහන්සේගේ මරණය පසුපස ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇති බවට බරපතල සැක සංකා ශ්‍රී ලාංකීය සමාජය තුල ඇතිවිය. ඒ පළිබදව සැක කල හැකි සාධාරන සාක්ෂි ද පැහැදිලිව පෙනෙන්නට ඇති මුත් ක්‍රිස්තියානි මූලධර්මවාදී බලපෑම් හා නොයෙක් දේශපාලනීක කරැනු කාරණා මත ඒ පිළිබදව නිසි පරීක්ෂණ පැවැත්වීමක් මෙතෙක් සිදුවී නොමැත. අන්ධකාරයේ ගිලී සිටි ශ්‍රි ලාංකික ජනයා එයින් මුදවා ආලෝකය කරා රැගෙන යාමට තම මුලු දිවියම කැපකල අපේ සෝම සමිදු නිවන්සුව ලබන්නට පෙර තවත් එක වතාවක් හෝ මේ මව් බිමේ ඉපදේවායි අප ප්‍රාර්ථනා කරමු…
 
Last edited:

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    samahara tharka hari samahara than wala adupadu thiyenawa......monawunath mee de dan wela iwarai......mee gana apita karanna deyak na.....mee wage dewal karapu aya ee pawa aran yai......apita thiyenne soma hamuduruwanta niwan suwa pathana eka witharai.......
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    mm

    LAnkawe ewunta koheda ban mula mataka tiyenne...

    E dawas wala Soma hamudururuwanta hitiye TNL tv eka witarai..anik okkoma kokka damma..moko unge asikkitha awalan wanachara dewal dala lankawe lamai minissu wesa kan walata polobawala lankawe child abuse rape casino kudu wadi wena nisa unwanse baya natuwa unta banna nisa

    Namuth Soma himiyan gathanaya unahama Sirasa,Swarnavahini ITN Rupavahini wage ewun boru wata kibul kandulu hala hala Soma hamuduruwange sri dehaya dawas ganak wikunan kawa para ballo...Tawa Tv wala bana kiyana hamuduruwaru..Soma himiyanta vaira kala aya..boruwata kadulu salamin Soma himiyange sri dehaya mathin parliment giya...Lajjai neda

    Soma himiyanta aththatama help kala Shan wickremasinghe mahattaya,Dr harischara tamai niyama Soma himiyange kalyana mithuro....

    Anik okkoma Soma himiyange naame wikunan kawa

    LAnkawe kollanta kellanta..semi nude dance ekak, ara estar me star,modelin,musical dala aduwama Soma himiyange darmaya kohomath matak wen naha
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හොඳ එකක් Thread මචන්. ඒත් මේ thread එක නිසා ජාතිවාදය අවුස්සනවා කියලා හිතන්න පුලුවන්. ඒක නිසා අපි හැමෝම මේ thread එකට පරිස්සමෙන් අදහස් දක්වන්න ඕන.
    අනිත් එක සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමට ප්‍රධාන සැක කරුවෙක් වෙන ලලිත් කොතලාවලටත් ඒ කරපු පාප කර්මෙට හොඳට ලැබිලනේ තියෙන්නේ.....
     
    ජාතිවදේ ඇවිස්සෙන ඒවාට edit එකක් දාන්නම්.:yes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    samahara tharka hari samahara than wala adupadu thiyenawa......monawunath mee de dan wela iwarai......mee gana apita karanna deyak na.....mee wage dewal karapu aya ee pawa aran yai......apita thiyenne soma hamuduruwanta niwan suwa pathana eka witharai.......
    මුලදර්මවාදීන් තවත් කුමන්ත්‍රණයක් කරනවා වෙන්න පුළුවන් බන්.
    ඒවාට ලෑස්ති පිට ඉන්න ඕනේ.

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    මේ වෙන දේවල් නිසා නොදැම්මත් ප්‍රෂ්ණයක් නෑ මචන්......
    :yes::yes::yes::yes::yes:
    1.gif

    හිතේ කැක්කුමට බන් thread එක දැම්මේ. සිංහලයා, සිංහලයටම වලකපනවා බලන් ඉන්න බැරිම තැන.
    සිංහලයට මුල මතක් කරන්න ඕනේ හින්ද.
    2.gif
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    LAnkawe ewunta koheda ban mula mataka tiyenne...

    E dawas wala Soma hamudururuwanta hitiye TNL tv eka witarai..anik okkoma kokka damma..moko unge asikkitha awalan wanachara dewal dala lankawe lamai minissu wesa kan walata polobawala lankawe child abuse rape casino kudu wadi wena nisa unwanse baya natuwa unta banna nisa

    Namuth Soma himiyan gathanaya unahama Sirasa,Swarnavahini ITN Rupavahini wage ewun boru wata kibul kandulu hala hala Soma hamuduruwange sri dehaya dawas ganak wikunan kawa para ballo...Tawa Tv wala bana kiyana hamuduruwaru..Soma himiyanta vaira kala aya..boruwata kadulu salamin Soma himiyange sri dehaya mathin parliment giya...Lajjai neda

    Soma himiyanta aththatama help kala Shan wickremasinghe mahattaya,Dr harischara tamai niyama Soma himiyange kalyana mithuro....

    Anik okkoma Soma himiyange naame wikunan kawa

    LAnkawe kollanta kellanta..semi nude dance ekak, ara estar me star,modelin,musical dala aduwama Soma himiyange darmaya kohomath matak wen naha

    :(ගොඩක් කලකිරෙනවා මචෝ :(
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    1.gif

    හිතේ කැක්කුමට බන් thread එක දැම්මේ. සිංහලයා, සිංහලයටම වලකපනවා බලන් ඉන්න බැරිම තැන.
    සිංහලයට මුල මතක් කරන්න ඕනේ හින්ද.
    2.gif

    එළ....! ප්‍රෂ්ණයක් නෑ මචන්......

    :D:D:yes::yes::yes::D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සොම හාමුදුරුවන්ට මෙ දෙ කරපු උන්ටනම් හෙන ගහන්න ඔන
    සැමට
    අපහාසයක් නොවන විදියට මෙ ගැන කතා කරමු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    soma hamuduruwange maraneta soma hamuduruwantath wageemak thibba... thaman yanne koheda, mokatada yanne, kath ekkada yanne kiyala hoyala balanna..... mokada unwahanse giye piligaththu university ekkata newene degree eka ganna....