බස්_

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ayubowewaaaa.... maha rajanani... chande dunna unta mara sepa... apita tikak sepa.... up next bus fare hike.. gas price hike.. electricity charges hike.. price hike of all essential goods.. but no up coming elections.. hahahah... maharajanani... uba apeth ayuleba chirath kalayak election nethuwa... thibbath jilmart dama wejabewa... !!! den okkoma saaadu kiyanna balanna... :D
     
    ලොක්කා - උබල කුණුහරුප කියවනවා අහරේ නෙලුම් කුලුනට මුල් ගල තිබ්බ එක හදන්නේ තොපේ ඇට විකුනලද
    මහජනතාව - අපිට නෙලුම් කුළුණු එපා
    ලොක්කා - තොපි එපා කිව්වට ඕක හදන්නේ නැතිව මම කොහොමද යකෝ 20% ගන්නේ

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    හෙට දින උදෑසන 7 පුවත්.

    ඩීසල් මිල 40% කින් වැඩි වීම හේතුවෙන් බස් ගාස්තුවද 40% කින් වැඩි කිරීමට ආසියාවේ අය්ස්චර්යමත් රජය තීරනය කර ඇත.

    ඒ අනුව අවම බස් ගාස්තුව 10 ක් බවටද දෙවෙනි අවම බස් ගාස්තුව rs. 10 සිට rs. 14 ක් දක්වාද, තෙවැනි අවම බස් ගාස්තුව rs. 13 සිට rs. 18.50 දක්වාද වැඩි කර ඇත...
    :oo::oo::oo:
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    බස් කාරයොන්ට බැනලා වැඩක් නෑ මචන්....
    උනුත් කරන්නේ business එකක් නේ.. උන්ගේ සේවාව ගැන නං කතා කරලා වැඩක් නෑ තමා.... එත් 31 කින් වැඩි වෙද්දී උන්ටත් පාඩු ඇති නේ...
    ඕකුන් strike කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා නේ... මොකද උනුත් දන්නවා ලීසිං එක ගෙවන්න බස් එක ගෙදර තියන් බෑ කියලා.....
    ටික ටික වැඩි කරන්නේ නැතුව හෙන ගහන්න වගේ වැඩි කලාම ඔහම තමා... වැරැද්ද තියෙන්නේ ඔය තීරණ ගන්න ලොකු එවුන්ගේ !!!
    :no::no:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    bump.gif
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ඉදන් සැම භාණ්ඩයකම ( හාල් පොල් පරිප්පු ඇටේ ඉදන් කැරට් අලෙ වට්ටක්ක ගෙඩිය හල්මස්සා අල ලුණු ගෙඩිය - මේවා සදහන් කලේ අපේ එවුන් ට පරිබෝහික භාණ්ඩ කියපුව ඇගට තේරෙන්නේ නැහැ - උන් හිතන්නේ පාරිභෝගික භාණ්ඩ කියන ඒවා අපි කන්නේ බොන්නේ නැහැ කියල ) ආදී මිල වැඩි කරන්න වෙනවා එක කවුරුත් කියන්න ඕනි නැහැ ගානට වියාපරිකයෝ එක කරයි (ඒ මිනිස්සුන්ටත් වෙන විකල්පයක් නැහැ )
    හෙට බස් ගාස්තු වැඩි කරන්න වෙනවා
    ලබන සතියේ ලයිට් බිල වැඩි කරන්න වෙනවා
    ලබන මාසේ ගැස් වැඩි කරන්න වෙනවා
    අද ඉදන් සිමෙන්ති කෝට්ටේ ඉදන් කම්බි ඇනේ දක්වාද
    ඒවා ට්‍රාන්ස්පෝර්ට් කොරන වියදමද
    එකී නොකී මෙකි සියලු පරිබෝජන භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා
    එහෙත් කලබල නොවන්න ආසියාවේ අස්චාර්ය ලගදීම උද වේවි
    (ඉහත මිල වැඩිවීම් සුනිමල් වගේ සුනකයන්ට අදාල නොවේ. උන්ට කන්න කටු ටික නොමිලේ ලැබෙනවා උගේ අදායම් මාර්ගය අනුව ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී ලැබෙනවා )

     
    • Like
    Reactions: chanaka chana

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ෆ්ලග් එක ගලවන්න රජයට ගිය රැව්ලා
    ඔබපිය තෙලේ හයියෙන් බෙල්ලෙන් අල්ලා
    තෙල් මිල ඉහළ යන විට තව යැදපල්ලා
    ඡන්දය දුන් එවුන් දත්මිටි කාපල්ලා..!!!
    :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තෙල් උඩ ගියත් මොකද අපි ජෝලියේය
    හයි වේ ගොස් නෙළුමේ උඩ අපි රගමුය
    කන්නට නැතත් අපි හරි ආඩම්බරය
    කටට puකට ඇබ ගසා තව ආවඩමුය
     
    • Like
    Reactions: thushana

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද හදන්නේ ලංකාවේ මිනිසුන්වත් චීනේ මිනිස්සු වගේ පුෂ් බයිසිකලෙන් වැඩට යවන්න. ඇඟට හොඳයි කියලා. කොහොමද වැඩේ? :rofl:

    chinese-people-riding-bikes.jpg

     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    නිකරුනේ බස් වලට බනින්න එපා මචන් කවුරුත්..
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් අපි මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕන..
    මෙහෙම ඩිසල් මිල වැඩි උනාම ඒ මිනිස්සු කොහොමද බස් දුවන්නේ..
    :yes::yes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,255
    6,116
    113
    තෙල් උඩ ගියත් මොකද අපි ජෝලියේය
    හයි වේ ගොස් නෙළුමේ උඩ අපි රගමුය
    කන්නට නැතත් අපි හරි ආඩම්බරය
    කටට puකට ඇබ ගසා තව ආවඩමුය

    :lol::lol::lol::lol::lol::lol: