බස්_

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :angry::angry: කවුද යකෝ මෙතන ත්‍රෙඩ් දාලා බස් වලට බනින එකා........!! :frown::frown:

    මමත් අද ගෙදර.... බසුත් ගෙදර..... යකෝ මෙහෙම ඩීසල් ගහන් දුවනවට වඩා හොදයි ගෙදර තියෙනවා..... ඉස්සර නම් හිතේ තිබුනා මේ බස් කෙරුවාව පැත්තකට දාලා, බස් විකුනලා සල්ලි ටික පොතේ දාලා තියන්න...... දැන් ඒකත් බෑ.... මහින්ද මාමි, පොලී අනුපාත වලටත් ගේම දුන්නානේ...... :angry::angry:


    ow ban.. ape dawase labayath 500-1000 athara... den thel wedi unama dawasata 1200ka vithara wedipura thel yanawa.. itin padi gewanna wenneth athin thamai... apith ada gedara, strike nemei, paduwata duwanna bene ban..... :no::no::no::no::no:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Baninne nathwa hohomada.. kalakanni.
    minissun gen salli aran kata karana hati balapanko..
    Anika un pare drive karana hati balapan ko..

    Hena gahanna one okunta:angry::angry:

    Bus driverla conductorla kehagana eka aththa.. mokada goda denek wedi adyapanayak (modai neme) labapu aya nemei.. eka a ayage attitudes wala prashnayak... methana prashne eyala ke gahana ekamada...

    oya hithanna finance gewana bus ekak dawasata 250k hari padu labagena hemadama diwwa kiyala... ethakota a manussaya samaja sewaya karala athinuth kite karagena mase anthimata athinuth dala finance gewanna one... kauruwath kemathida kadayak dala nayata badu aragena adu ganata denna.. mekath awage thamai...
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    කෝ මේ ආණ්ඩුවට ගොට්ට අල්ලන උන්? අඩෝ වරෙන් එලියට. මොකෝ හැංගිලා? :lol:

    මැන්ස් ලා ඔන්ලයින් ඉන්නවා. උන්ටත් දැන් තෙල් ගහගන්න බැරුවද කොහෙද ඉන්නේ :confused::confused:
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    thel barrel ekaka mila dollar 106 indan 118 wenakan wadi una lu. Ethakota ethana dollar 12y. E kiyanne rs. 1500k kiyamu. Barrel ekakata litre 158.98. E kiyanne litre 150k kiyala gamu.

    Ethakota 1500, 150n beduwama rs.10. E kiyanne eka litre ekakata wadi wenne 10y. Ethakota me sadharana anduwa e rupiyal 10 wenuwata 31 kin thel litre ekaka gana wadi kale ai?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,963
    113
    funny-ridiculous-images-10.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    සාධාරණව සිතන්න ..
    මෙහෙම ඩීසල් මිල වැඩි වුනාම අපිට දවසට 2500 විතර පාඩු වෙනවා .
    බස් වර්ජන කර කියල අපිට බැනල වැඩක් නෑ... ආණ්ඩුව රජයේ වියදම් අඩු කරන්න ඕනේ ....
    එකසිය ගානක් ඇමතිලට කන්ඩ දුන්නම කොහමත් මිල වැඩි කරන්න වෙනවා තමා...
    දැන් ඉතින් HIGH WAY ටික කපාගෙන කාපල්ලා....

    _බස් හිමියෙක්_​

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කො මේ අණ්ඩුවේ කුණු හොදන කසල සොදක බල්ලෝ, ඉජුක් ඉජුක්,
    එකෙක්වත් පේන්න නැහැනේ, සිංගප්පූරුවත් ගියාද දන්නේ නැහැ.


    2w4jhx5.jpg
    ere, suni ඔයාලා කොහේද ?

    :rofl::rofl::rofl::rofl::P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    Baninne nathwa hohomada.. kalakanni.
    minissun gen salli aran kata karana hati balapanko..
    Anika un pare drive karana hati balapan ko..

    Hena gahanna one okunta:angry::angry:

    :frown::angry::growl: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.... එක සෙට් එකක් නිසා, ඔක්කොටම බනින එක අසාධාරණයි කියලා මතක තියා ගනින්..... ඔහොම බනිනවා නම්, දැන් CTB එකෙත් ඉන්නවා ඕනා තරම් ඔහොම උන්......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ape ekath ada gedara! ude gihin apahu awa! :P:rofl:

    :no::no: මම යැව්වේ නෑ බං..... දැන් බස් ස්ටෑන්ඩ් එකට නිකන් ගිහින් හැරිලා එන එකත් පාඩුයි...... 37%ක් වැඩි උනහම..... බලපන්කෝ ඔයිලුත් ගනන් ගිහින්.... රජාගේ...... ^&#^*#&*%# :angry::angry:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    උබේ කතාව ඇත්ත මචන්.
    බස් කාරයොන්ට තමයි ඔක්කොම බනින්නේ.
    තෙල් වැඩි කරපු උන්ට කවුරුත් බනින්නේ නෑ.

    බස් වලට මේ හේතුවට බනින එකේ ත්රෙඋමක් නැත්තේ Rs . 31 කින් Diesel වැඩි උනාම ලාභයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා . නමුත් බස් කාරයන්ට බනිනවා නම් බනින්න වෙන ඕනේ තරම් හේතු තියෙනෙව.
    කතා කරන්නවත් දන්න හැත්තක් නෙවෙයි. (සුළුතරයක් ඉන්නවා ඇත්තටම සේවයක් කරන )
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මහින්ද හදන්නේ ලංකාවේ මිනිසුන්වත් චීනේ මිනිස්සු වගේ පුෂ් බයිසිකලෙන් වැඩට යවන්න. ඇඟට හොඳයි කියලා. කොහොමද වැඩේ? :rofl:

    chinese-people-riding-bikes.jpg


    :rolleyes: ඉතින් බොල සංවර්ධිත රටවලත් බයිසිකල් පාවිච්චි කරන නිසා, අපිත් බයිසිකල් පාවිච්චි කරමු.....!! :yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඉතින් පඩි වැඩි කරයිද ඔඔම ගනන් වැඩි උනා කියලා....

    අපිට ලංකාවෙ ඉන්න පුළුවන් වෙයිද තව ඉස්සරහට.....?? අනාගතය පට්ට විදිහට සුභ වෙනව... ඇඩෙනවා ඕයි තනි ඇහැට...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,765
    66,963
    113
    mehe duwili kala caner hadila mareena wenne...mae gini katta awwe bike paddinne kohomada