බස්_

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    dancegif.gif

    Funny-Elephant-Sexy-Dance.gif

    අපි නටමූ ප්‍රීති වීලා...
    සැම එක්වී ගී ගයාලා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකපාරට 31 කින් ඇරිය එක තමා ප්‍රස්නේ.........
    නමුත් අවංකවම කියනව නම් මේ ආන්ඩුවේ ගෝතයං ගේ නාස්තිකාර වියදම් සහ ඩෙගා නැටිලි නතර කරනව නම් මේ බර මෙච්චර ජනතාව මතට යන්නේ නෑ.
    ඔක්කොම &*^%ලා එකයි........
    බලේ තිය කොට මොලේ නෑ.....
    මොලේ තියන කොට බලේ නෑ..........
    බලේ තියන හැම &*^ගේ පුත්‍ර රත්නයම කරන්නේ පිස්සු *&%$#@වල්.................!!!!!!!!!!!!
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    එකපාරට 31 කින් ඇරිය එක තමා ප්‍රස්නේ.........
    නමුත් අවංකවම කියනව නම් මේ ආන්ඩුවේ ගෝතයං ගේ නාස්තිකාර වියදම් සහ ඩෙගා නැටිලි නතර කරනව නම් මේ බර මෙච්චර ජනතාව මතට යන්නේ නෑ.
    ඔක්කොම &*^%ලා එකයි........
    බලේ තිය කොට මොලේ නෑ.....
    මොලේ තියන කොට බලේ නෑ..........
    බලේ තියන හැම &*^ගේ පුත්‍ර රත්නයම කරන්නේ පිස්සු *&%$#@වල්.................!!!!!!!!!!!!

    :yes::yes::yes::yes::yes: ඔය මොන ආණ්ඩුව ආවත් ආපු දවසට තේරෙයි හැමෝම කරන්නේ එකම දේ කියන එක