තෙල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ගේ මොන බොරුද? කෝ කලින් දෙනවා කියපු සහනාදාර? අනික ඕවා හිතන්න ඕනේ තෙල් මිල වැඩි කරන්න කලින්. බැර කොරයි ලබ්බක්. මොකට කියනවද. තුක් විතරක්. :growl::growl::growl:

    තෙල් මිල වැඩි වුණත් ජනතාවට සහන රැසක්
    බස්, ත්‍රිරෝද, පාසල් වෑන්, ධීවර, ඉන්ධන සහන අද සිටම


    ජයසිරි මුණසිංහ සහ පණ්ඩුක සමරසේකර

    ඉන්ධන මිල සංශෝධනයෙන් පොදු ජනතාවට ඇති විය හැකි පීඩාව අවම කිරීමේ අරමුණෙන් විශේෂ ඉන්ධන සහනාධාර ක්‍රමවේදයක් සැකසීමට රජය තීරණය කර තිබේ.

    මේ අනුව පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ධීවරයන් සහ විදුලිය නොමැති ගම්මානවල ජනතාවට ඉන්ධන සහනාධාරයක් වහාම ලබා දීමට නියමිතය.

    පෞද්ගලික බස් රථ හිමියන්ට ලබා දීමට යෝජිත ඉන්ධන සහනාධාරයෙන් අත්තිකාරමක් අද (13) සිටම ලබා දීමට නියමිත බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා “දිනමිණ” ට පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සමඟ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී ගත් තීන්දුවක් අනුව ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ මත අදාළ සහනාධාරය බස් රථ හිමියන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලටම බැර කෙරේ.

    ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රථමයෙන් අදාළ ක්ෂේත්‍රවල සියලු සමිති සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවත් ආටිගල මහතා කීවේය.

    බස් රථ ධාවනය වන දින ගණන හා කිලෝ මීටර් සංඛ්‍යාව අනුව සහනාධාරය ගණන් බලා අදාළ මුදල ගිණුමට බැර කිරීමට නියමිතය.

    ත්‍රිරෝද රථ හිමියන් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කෙරෙන්නේ වර්ෂ 2008 දී ක්‍රියාත්මක කෙරුණු ආකාරයට ය.

    විදුලිය නොමැති ගම්මානවල සමෘද්ධිලාභීන්ට ඔවුන් ගේ සමෘද්ධි කාඩ්පත් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

    ධීවරයන්, පාසල් වෑන් රථ හිමියන් සහ විදුලිය නොමැති ප්‍රදේශවල ජනතාව සඳහා ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව සහනාධාරය ක්‍රියාත්මක කෙරේ.

    මේ සියලු දෙනාටම මේ වසරේ මාර්තු මස වන විට නිශ්චිතවම සහනාධාරය ලැබෙන විධිමත් වැඩපිළිවෙළක් සැකසීම රජයේ අරමුණ බවත් ආටිගල මහතා පැවසීය.

    කෙසේ වෙතත් මේ ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් සංස්ථාව දැනට ලබන පාඩුව මුළුමනින්ම පියවීමට තරම් ප්‍රයෝජනවත් නොවන බව ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


    http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=p1202131
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දහ අතේ ණය වෙලා ලීසිං දාල ආසාවට කාර් එකක් වෑන් එකක් ගන්න අසරණ මිනිහ ඕකට ඇතුල් වෙන්නෙ නැතුව ඇති නේද? අනේ මුන්ගෙ ලබ්බේ සහනේ. මුන් කියන්නෙ දුප්පත් එකා දුප්පත් එකෙක් විදියට හිටපන් එතකොට සහන දෙන්නම් කියලනේ. ඒ මිනිස්සුන්ට අසාවට වාහනයක් ගන්න බෑ..ගත්තොත් උන් කාර් පදින සල්ලි කාරයෝ වෙනව
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ayubowewaaaa.... maha rajanani... chande dunna unta mara sepa... apita tikak sepa.... up next bus fare hike.. gas price hike.. electricity charges hike.. price hike of all essential goods.. but no up coming elections.. hahahah... maharajanani... uba apeth ayuleba chirath kalayak election nethuwa... thibbath jilmart dama wejabewa... !!! den okkoma saaadu kiyanna balanna... :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දහ අතේ ණය වෙලා ලීසිං දාල ආසාවට කාර් එකක් වෑන් එකක් ගන්න අසරණ මිනිහ ඕකට ඇතුල් වෙන්නෙ නැතුව ඇති නේද? අනේ මුන්ගෙ ලබ්බේ සහනේ. මුන් කියන්නෙ දුප්පත් එකා දුප්පත් එකෙක් විදියට හිටපන් එතකොට සහන දෙන්නම් කියලනේ. ඒ මිනිස්සුන්ට අසාවට වාහනයක් ගන්න බෑ..ගත්තොත් උන් කාර් පදින සල්ලි කාරයෝ වෙනව

    ඔව් සුනිමල්ට අනුව එක එහෙමලු. එකනේ ඌ ගත් කටටම කිව්වේ ලක්ස ගානක් යට කරලා වාහන ගන්න පුළුවන් හැබැයි තෙල් ගහන්න බැහැලු. :angry:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    අනවශ්‍ය විදිහට ජොබ් එකට යන්නේ එපා. උබල හැමදාම ජොබ් එකට යන හින්දයි මේ ඔක්කොම.
    5.gif
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    අඩුවට තෙල් ඕනේ නම් බාල්දියක්,සවලක්,මුල්ලුවක් රැගෙන මන්නාරම් මුහුදු තිරයේ කැනීම් සදහා
    එක් වෙන්න.:rofl:
    හාරමු තෙල් හම්බ වෙනකම්.:yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ayubowewaaaa.... maha rajanani... chande dunna unta mara sepa... apita tikak sepa.... up next bus fare hike.. gas price hike.. electricity charges hike.. price hike of all essential goods.. but no up coming elections.. hahahah... maharajanani... uba apeth ayuleba chirath kalayak election nethuwa... thibbath jilmart dama wejabewa... !!! den okkoma saaadu kiyanna balanna... :D

    කන්ටේනර් ප්‍රවාහන ගාස්තු ඉහල දමන බව කන්ටේනර් හිමියන්ගේ සංගමය පවසයි..ඒ කියන්නෙ ඉතින් සබ්බ සකලමනාවටම ගණන් ඉහල දාන්න වෙයි :yes:

    අනේ සාදු..තව වැඩි වෙයන් දෙයියනේ මේ චන්දෙ දීපු පුකදෙන රාළලාට පාන් කියා ගන්න බැරි වෙන්නම මේව වැඩි වෙන්න ඕන.:yes:
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    කන්ටේනර් ප්‍රවාහන ගාස්තු ඉහල දමන බව කන්ටේනර් හිමියන්ගේ සංගමය පවසයි..ඒ කියන්නෙ ඉතින් සබ්බ සකලමනාවටම ගණන් ඉහල දාන්න වෙයි :yes:

    අනේ සාදු..තව වැඩි වෙයන් දෙයියනේ මේ චන්දෙ දීපු පුකදෙන රාළලාට පාන් කියා ගන්න බැරි වෙන්නම මේව වැඩි වෙන්න ඕන.:yes:
    :lol::yes:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    petrol diesel lankaawata gennanna yanne rupiyal 90k withara....
    thawa sahanadarath denawanum thel mila mechchara ganan mokada????
    :angry::angry::angry:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දගේ කාලේ දැන් ඉවර වේගන එන්නේ .බලමුකෝ තව කොට්චර මිනිස්සු ඉවසිද කියල
    5.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩුවට තෙල් ඕනේ නම් බාල්දියක්,සවලක්,මුල්ලුවක් රැගෙන මන්නාරම් මුහුදු තිරයේ කැනීම් සදහා
    එක් වෙන්න.:rofl:
    හාරමු තෙල් හම්බ වෙනකම්.:yes:

    :lol::lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහින්දගේ කාලේ දැන් ඉවර වේගන එන්නේ .බලමුකෝ තව කොට්චර මිනිස්සු ඉවසිද කියල
    5.gif

    උගේ කාලේ නෙමේ අපේ කාලේ ඉවරවේගෙන එන්නේ ... නොදකින් අමන හැත්ත බන් මුන් !! :dull::baffled: පව් බන් දුප්පත් මිනිස්සු උන්ගේ බඩටත් ගැහුව බූමිතෙල් බෝතලෙන් !! කයිය විතරයි මුන්ගේ !! වේ* හැත්ත නාස්ති කරනවා දුප්පත් මනුස්සයට කෙල වෙනවා !! :dull::(
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    A Petroleum Resources Ministry official said yesterday the price revision was likely to abolish state subsidies. An example, the official said, was the sale of diesel where the state was suffering a loss of Rs 22 a litre. Similarly, the state was also incurring a loss of Rs 39 a litre on kerosene. The new prices would be fixed at levels that would not require state subsidies.

    yako munta loss nm OT kapanna puluwan wada karana un boruwata dana...Commis nawattanna puluwan...ewa naha....

    Anika gon harakek ne enne...u commis ganna Refine karapu thel genne...meha Crude oil genath refine kala nm ochchara padu wenneth na..aduwata dennath puluwan...Jobs wadith wenawa.......


    munge labbba....
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මෙතෙක්‌ ඉන්ධන ලබා දීමේදී භූමිතෙල් ලීටරයක්‌ සඳහා රුපියල් 45 ක්‌ සහ ඩීසල් ලීටරයක්‌ සඳහා රුපියල් 25 ක පාඩුවක්‌ සංස්‌ථාව දැරූ බවද කී හෙතෙම පෙට්‍රල් ලීටරයකින් සංස්‌ථාව රුපියල් හතක ලාබයක්‌ ලැබූ බවද කීය.

    මෙම මිල ගණන් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සංස්‌ථාව පාඩු ලැබූ බවද කී එම ප්‍රකාශකයා නව මිල සංශෝධනය තුළින් වුව සංස්‌ථාවට ලාභයක්‌ හිමි නොවන බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    p.ka thama...:P
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    2006 වසරදී ගලවා දමන ලද ලෝක වෙළදපලේ පලග් එක කිසියම් පුද්ගලයකු විසින් නැවත සවිකිරීම හේතුවෙන් පෙට්‍රල්,ඩිසල්,බුමි තෙල් මිල ඉහල ගොස් ඇත.:rolleyes: