Welcome Elakiri PHOTOGRAPHERS!! (PANORAMA)

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Panorama04.jpg

    කොහොමද කස්ටිය ආ....

    එළකිරි වගේ ඉන්නවනේ නේ... එල එල හැමෝටම ජයම ශ්‍රී!!!:D

    මචන්ලා මං පොඩි වැඩකට අත ගහන්න කියලා හැදුවේ..හැමදාම වගේ උඹලගේ සප් එක අදත් ඕනේ...

    ගින්නක් නැතුව එකෙන්ම මේකයි සීන් එක...
    උඹල දැක්කද මං දාපු නුල...
    මේ තියෙන්නේ ඒක...
    amazing 360° panorama collection

    මේකෙදි මං පොඩි දෙයක් දැක්කා මචන්...එලකිරියේත් අපි හිතන් නැති විදිහේ වැඩ්ඩො ඉන්නවා...:eek:
    මාත් පොඩි ට්‍රයි එකක් දැම්මා උඹලා එකට හිනා වෙන්න එපා එකත් මං අන්තිමට දානවා...

    සිරාවටම කියන්නේ හැමෝම ෆොටෝ ගන්නවා..එත සමහරුන්ට මේ ගැන ඉගෙන ගෙන නැති උනත් සුපිරිම හැකියාවක් තියෙනවා...

    මේ ඒ වගේ වැඩ්ඩො ටිකක් අපේ එළකිරියේ...


    maxxan
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif

    20120107095035.jpg









    කොහොමද මචන් ඒ නුලේ වැටිලා තිබුන ෆොටෝස්...
    සිරාවටම කියන්නේ මටනම් මේ වගේ ලොකු හැකියාවක් නෑ...
    මේවා අපි අගය කරන්න ඕනේ මචන් සිරාවටම..

    ඉතින් මන මෙච්චර වෙලා කිව්වේ උඹලටත් මේ වගේ PANORAMA ක්‍රමයට ෆොටෝස් ගන්න පුලුවන්නම් තමන්ගේ හැකියාවත් පෙන්නන්න කියලා...
    ලොකු ලොකු කැමරා ඕනේ නෑ...අතේ ගෙනියන හෑන්ඩ් පෝන් එකේ උනත් මේ ක්‍රමය දැන් ගොඩක් වෙලාවට තියෙනවා...

    එහෙනම් ඉතින් ලොවෙත් නැති වෙන්න වැඩ පෙන්නන්න මෙන්න චාන්ස් එකක් තියෙනවා...

    මෙන්න ඉතින් මගේ ගොන් අතල් එක...:rofl:

    scaled.php


    මේ ඉන්නේ මගේ පොඩි යාළුවො දෙන්නෙක්...තරහ ගන්න එපා..;)
    මේක දැම්මේ මගෙන් ආරම්භයක් විදිහට...ෆොටෝ එකක් ගන්න ලස්සන වෙල යයක්නම් තියෙනවා...
    එතෙන්ට යන්න කම්මැලි කමට තමයි මුන් දෙන්නවා සෙට් කරලා දැම්මේ..

    මේ මුන්ට මන ඉන්න කියපු විදිහ නෙවෙයි හරිය..දැන් කලේ හැදෙන උන තමයි මේ ...

    ඉතින් එහෙනම් හැමෝටම ෆිට් එකේ කියනවා..ඇවිත් පුළුවන් විදිහට දෙයක් කරලා පෙන්නන්න...

    එහෙනම් ඉතින් ජයශ්‍රී එකෙන්ම හරිය !!!!
    scaled.php


     
    • Like
    Reactions: Lokka Ayya

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කඩියා චමියා ගත්ත පික් ටිකක් තිබ්බා... උන් දෙන්නා දායි ඒ ටික. :D
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    umba podi un dennata mnada mey ugannwanne ah.. hehehe.. ela ela..thawa dahan .. balanna rep added.
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හුරේ... හුරේ....
    4000 පොස්ට්... ජය ශ්‍රී!! ජය ශ්‍රී!!! ජයශ්‍රී!!!!
    ....ජය ශ්‍රී කංසා මල්ලි...


    .............................
    *.......................*




     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Phone ekei Cam ekei dekema Panorama thibbata photo ekakata ganna tharam lassana wata pitawak na ban ape hariye :dull:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේ තියෙන්නේ මචන් ලොවෙත් නැති වෙන්න..
    සුපිරි පාර හරිය...
    සිරාවටම උඹලට මාර හැකියාවක් තියෙනවා...හැමෝටම මේක කරන්න බෑ මචන්..
    තව තව ෆොටෝස් ගන්නවානම් Share කරන්න මචන්... ජයම ශ්‍රී!!!;)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Taken from a mobile phone
    and im not a photographer :P

    18ofvd.jpg
    එකෙන්ම කියන්නේ උඹ සුපිරිම Photographer කෙනෙක්...
    නැත්තන් කොහොමද මේ ෆොටෝ එක මෙච්චර සුපිරියට එන්නේ
    ෆොටෝ එක ගත්ත තැනත් දැම්මනම් එළමකිරි හරිය..:D