A MiG-27 attack-fighter aircraft belonging to the Sri Lanka Air Force (SLAF) has crashed near Dummalasuriya today afternoon
Ada derana 2.18 pm
Ada derana 2.18 pm
Me prasna Amathaka Karanna Mig 27 Billata Dunnada dan ne

Me prasna Amathaka Karanna Mig 27 Billata Dunnada dan ne














ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොතකට පෙර නාත්තන්ඩිය , දුම්මලසූරිය ප්‍රදේශයට කඩාවැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පවසයි . කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී තිබේ .