MIG-27 CRASHES IN DUMMALASURIYA

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප‍්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොතකට පෙර නාත්තන්ඩිය , දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩාවැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පවසයි . කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී තිබේ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,226
    66,641
    113
    kadan waten nethuwa tiyeyda mewala production date enne 1980s wala.dan awurudu 30tath wada paranai..
     
    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ජෙට් ප‍්‍රහාරක යානාවක් මීට ස්වල්ප මොහොතකට පෙර නාත්තන්ඩිය , දුම්මලසූරිය ප‍්‍රදේශයට කඩාවැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය මහතා පවසයි . කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී තිබේ .
     
    Jacques

    Member
    Jan 23, 2009
    2
    0
    0
    Quotation for a New Mig 29

    Russia Mikoyan Aircraft Coperation

    Dear Mr. President,

    Quotation for a New Mig 29

    We would like to offer the best price for your country since you have bought our rusted none operational fighter jets before.

    • Mikoyan Mig 29 : US$28 million

    Brand-new
    Millage: 4000 Miles
    Auction Grade: 5
    Length: 17.37 m
    Height: 4.73 m
    Weight: 15,300 kg
    No Alloy wheels, No Winker Mirrors.

    JAAI inspection available.

    Thank you.
    Mikoyan
    Moscow, Russia