බොරලුගොඩ මහතා

  • Feb 12, 2012
    70
    7
    8
    බොරලුගොඩ මහතා;12083679 said:
    එකටනම් උඹ ලාංකික සිංහලයෙක් උනේ කොහමද කියනේක වගේ තමය්...
    ;);););)

    මම සිංහල! මේක සිංහලයන්ගේ රට... ඉතින් මම ලාංකික පුරවැසියෙක්!
    උඹ රටක් නැතුව අපේ රටේ ඉන්න සරණාගතයෙක්.. ඉතින් උඹ ලාංකික නෙමෙයි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිරිබිරිල්ලා;12083728 said:

    මම සිංහල! මේක සිංහලයන්ගේ රට... ඉතින් මම ලාංකික පුරවැසියෙක්!
    උඹ රටක් නැතුව අපේ රටේ ඉන්න සරණාගතයෙක්.. ඉතින් උඹ ලාංකික නෙමෙයි

    :lol::lol::lol:
    මරු විහුලුව... උඹ ලාංකිකයෙක් කියල කොහමද ඔප්පු කරන්නේ? උප්පැන්න සහතිකයෙන්ද? ජාතික හැදුනුම් පතෙන්ද?
    මටත් ඒවා තියෙනවා...
    වෙන මොන විදිහකින්ද? අපි සරණාගත උනේ කොහමද? රටේ ඉතිහාස මොකක්ද කියල දන්නවද?? මම කියල දෙන්නද?? හෙබෙය් ඉතින් එකට වෙනම ත්‍රෙඩ් එකක් දාන වෙය්...
    මේක උඹේ රට නම් මේක මගෙත් රට.. මොකද මම කතාකරන්නේ අරාබි බාෂාව නෙමෙය්, දෙමල හෝ සිංහල...
    උඹ ශ්‍රිලන්කිකයෙක් නම් මමත් ශ්‍රිලන්කිකයෙක්.. මොකද මගේ මුතුන් මිත්තොත් මේ රට තමය්...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12083479 said:
    උඹේ මේ ප්‍රශ්නෙට අඩන්නද හිනවෙන්නද කියලවත් තේරෙන්නේ නැ බන්.. මොකද උඹට තාම එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල දන්නේ නැති නිසා...

    මම ඉතින් උඹට හෙමදේම කිව්වේ උදාහරණයත් එක්කනේ..

    උඹ දන්නවනේ චූCoollifestyle4u ගැන..
    උ මෙච්චරකල් මොකක්ද කරේ? උ ජාතිවාදය ගැන කතාකරල තියෙනවද? උ හොදින් හිටපු නිසය් උව මොඩරටර් (moderator) හැටියටත් GT උසස්වීමක් දුන්නේ..
    උ අඩුමගානේ සිරාජ් දාන ත්‍රෙඩ් වලටත් කොමෙන්ට් කරන්නේ නැති එකෙක්... ආදර ත්‍රෙඩ් වැටුනොත් උ ඇතැන.. උ හැමදාම කොල්ලන්ට උපදෙස් දුන්න.. හරියට උදව් කළා..
    ඒ ඔක්කොම උ මුස්ලිම් කියල දැනගන්නකම් විතරය්.. උ මුස්ලිම් කියල දැනගත්තට පස්සේ එළකිරි එකේ කට්ටිය මොකක්ද කරේ? උව කැපුවා.. එකට සහෝදරයන් වගේ හිටපු එවුන් පවා උව කැපුවා.. එක මම උගේ කොමෙන්ට් දෙකල හොදට දෙනගත්ත...

    දැන් මගේ සබ්ජෙක්ට් එකට එමු...
    මම මේ වෙනකන් මම මුස්ලිම් කියල පෙන්නගෙන නැ.. මම ත්‍රෙඩ් එකක් දැම්මොත් මට එකට ගොඩක් සහයෝග හම්බෙනවා...
    ඒ කාගෙන්ද කියල දන්නවද? මේවා උදාහරණ ටිකක් පමනය්..
    සුදු පුසා
    කළු පුසා
    පිස්සු පුසා
    I've Style
    Dj Ice cold
    ගල්පාත
    crazzy buddy

    වගේ කට්ටියගෙන්.. මම මුස්ලිම් කියල දැනගත්තොත් මේගොල්ලෝ මට එළකිරි එකේ ඉන්න දෙය් කියල උඹ හිතනවද??
    එකය් මම වෙන අය ඩී එකෙන් ආවේ.. මම මෙච්චරකල් මහන්සියෙන් හොයාගත්තු දේවල් නැති කරගන්න කැමති නැති නිසා...
    කොහම උනත් මම කව්ද කියල තාම කව්රුවත් අදුනගත්තේ නැ.. ඒ වෙනකන් මට සතුටුය්... මොකද මම ජාති වාද ට්‍රේඩ් වලට මම කලින් උත්තර දීලා නැ...

    මම මේ විදිහට එන්නත් හේතුව මට එත්තටම එළකිරි එක කලකිරිච්ච අවස්ථාවල් ගොඩක් තියෙනවා... මට ඔඅනේ එළකිරි එකේ අපි හැමදාම සහෝදරයෝ වගේ ඉන්න...
    ---------------------------------------------

    umba kiyana eka mata hodatama theruna--dukai eththenma why umba.. umbava penna gaththe umba vena ID eken aavaa kiyalaa......??

    mama kavadaavath jathibedayata supot karanne nehe, ape rate hari neethiyak nethi kama nisaa thamai me serama presna,,,,,
     
    :yes::yes::yes:
    මම වෙන අයඩී(ID) එකෙන් ආවා කියල පෙන්නගන්න නැති උන කියල මෙතන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ යාළුවා...
    කොහමත් එළකිරි එකේ ඉන්නේ බබාලා කට්ටියකුත් නෙමෙය්.. ඊට පස්සේ උන්ම හොයාගත්තොත් මට අයඩී (ID) දෙකක් තියෙනවා කියල එක ඊටවඩා අන්තය්..
    කෝකටත් මෙහෙම ආපු එක හොදය්...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹ ගිහිල්ලා ඇත්ත ID එකෙන් වරෙන්.........
    උඹ මගේත් යාලුවෙක් කිවනේ......
    ඇත්ත ID එකෙන් වරෙන්.....
    උඹ කරන්නේ හරි දෙයක්නම් කාටවත් තරහ වෙන්න උවමනාවක් නෑනේ.....
    එහෙම ආවොත් අපි තරහ වෙයි කියලා හිතාගෙනනේ උඹ ඉන්නේ... ඒ කියන්නේ උඹ කරන්නේ වැරදි වැඩ වෙන්න ඇති........
    අනික අපි කොල්ලෙක් මුස්ලීම් වුන පලියට යාලුකම අත හැරලා දාන්නේ නෑ.....
    මගේ පෞද්ගලිකවම මුස්ලීම් යාලුවෝ කීදෙනෙක් ඉන්නවද........
    අපිට ජිවිතේදි හම්බෙන්නේ සිංහල යාලුවෝ විතරක් නෙවේනේ.....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12083929 said:
    :yes::yes::yes:
    මම වෙන අයඩී(ID) එකෙන් ආවා කියල පෙන්නගන්න නැති උන කියල මෙතන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ යාළුවා...
    කොහමත් එළකිරි එකේ ඉන්නේ බබාලා කට්ටියකුත් නෙමෙය්.. ඊට පස්සේ උන්ම හොයාගත්තොත් මට අයඩී (ID) දෙකක් තියෙනවා කියල එක ඊටවඩා අන්තය්..
    කෝකටත් මෙහෙම ආපු එක හොදය්...

    meke anantha apramaanava ID deka thuna thiyena hoda evunuth naraka evunuth minnava, ithim mama ahanne eyai mehem, meken therenne thamn avanka nethi bavai, hoda avankayaata eka ID ekak hodatama ethi.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    Captain ජැක් ස්පැරෝ;12083952 said:
    උඹ ගිහිල්ලා ඇත්ත ID එකෙන් වරෙන්.........
    උඹ මගේත් යාලුවෙක් කිවනේ......
    ඇත්ත ID එකෙන් වරෙන්.....
    උඹ කරන්නේ හරි දෙයක්නම් කාටවත් තරහ වෙන්න උවමනාවක් නෑනේ.....
    එහෙම ආවොත් අපි තරහ වෙයි කියලා හිතාගෙනනේ උඹ ඉන්නේ... ඒ කියන්නේ උඹ කරන්නේ වැරදි වැඩ වෙන්න ඇති........
    අනික අපි කොල්ලෙක් මුස්ලීම් වුන පලියට යාලුකම අත හැරලා දාන්නේ නෑ.....
    මගේ පෞද්ගලිකවම මුස්ලීම් යාලුවෝ කීදෙනෙක් ඉන්නවද........
    අපිට ජිවිතේදි හම්බෙන්නේ සිංහල යාලුවෝ විතරක් නෙවේනේ.....

    එකනේ එකනේ... :P:P:P:P

    මම උඹ ගැන හොදටම දන්නවා යාළුවා... මම උඹ ගැන නෙමෙය් කිව්වේ... මම කිව්වේ එළකිරි එකේ ඉන්න සමහර කට්ටිය ගෙන..
    මම වැරදි වැඩක්ද කරන්නේ නැත්තම් හොද දෙයක්ද කරන්නේ කියල විවුර්ත මනසින් බලන ඕන කෙනෙක්ට තේරෙනවා..
    ඔයාට දෙන්න පුළුවන් උත්තරේ මේක තමය්.. මේක ටිකක් කියවන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1350314&page=4
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Captain ජැක් ස්පැරෝ;12083952 said:
    උඹ ගිහිල්ලා ඇත්ත ID එකෙන් වරෙන්.........
    උඹ මගේත් යාලුවෙක් කිවනේ......
    ඇත්ත ID එකෙන් වරෙන්.....
    උඹ කරන්නේ හරි දෙයක්නම් කාටවත් තරහ වෙන්න උවමනාවක් නෑනේ.....
    එහෙම ආවොත් අපි තරහ වෙයි කියලා හිතාගෙනනේ උඹ ඉන්නේ... ඒ කියන්නේ උඹ කරන්නේ වැරදි වැඩ වෙන්න ඇති........
    අනික අපි කොල්ලෙක් මුස්ලීම් වුන පලියට යාලුකම අත හැරලා දාන්නේ නෑ.....
    මගේ පෞද්ගලිකවම මුස්ලීම් යාලුවෝ කීදෙනෙක් ඉන්නවද........
    අපිට ජිවිතේදි හම්බෙන්නේ සිංහල යාලුවෝ විතරක් නෙවේනේ.....

    oya inne Captain pavule ekek,:P ithin me vage thamai ban thavath godak hoda evun innva, umba hema sinhalayava naraka ehen balana eka atha erala daapan umbe veradi neththam.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බොරලුගොඩ මහතා;12083997 said:
    එකනේ එකනේ... :P:P:P:P

    මම උඹ ගැන හොදටම දන්නවා යාළුවා... මම උඹ ගැන නෙමෙය් කිව්වේ... මම කිව්වේ එළකිරි එකේ ඉන්න සමහර කට්ටිය ගෙන..
    මම වැරදි වැඩක්ද කරන්නේ නැත්තම් හොද දෙයක්ද කරන්නේ කියල විවුර්ත මනසින් බලන ඕන කෙනෙක්ට තේරෙනවා..
    ඔයාට දෙන්න පුළුවන් උත්තරේ මේක තමය්.. මේක ටිකක් කියවන්න..

    http://www.elakiri.com/forum/showthread.php?t=1350314&page=4
    මෙහෙමයි මචන්, මම මේ ත්‍රෙඩ් එකක්වත් කියවලා නෑ........
    ඉතින් මට උඹ කියපු ඒවගේ හොද නරක කියන්න බෑ.........
    මට එක නෙවේ දුක තියෙන්නේ....
    අපේ යාලුවෙක් වෙලත් ඇයි උඹ ෆේක් වලින් එන්නේ.......
    මට පෙන්නන්නම බැරි ඒවගෙන් එකක් තමා ඔය ෆේක් ID
    කොන්ද කෙලින් තියාගෙන රියල් අයිඩි එකෙන් වරෙන්.....
    එළකිරියේ කීදෙනෙක් රියල් අයිඩි එකෙන් ඇවිල්ලා කියන්න තියන දේ මූනට කියනවද........
    ඇයි එක උඹට විතරක් බැරි........
    අනික උඹ ඔය කරන්නේ හොද දෙයක්නම්, ඒකට උඹේ යාලුවෝ විරුද්ද වෙනවනම් උඹට තේරුම් ගන්න පුලුවන් නේද උඹට ඉන්න සැබෑ යාලුවෝ කවුද නිකන් නමට විතරක් ඉන්න යාලුවෝ කවුද කියලා.......
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි රියල් අයිඩි එකෙන් වරෙන්....
    මෙතනින් එහාම මම රිප්ලයි කරන්නේ නෑ................
     
    Jul 10, 2011
    5,011
    473
    0
    oya inne Captain pavule ekek,:P ithin me vage thamai ban thavath godak hoda evun innva, umba hema sinhalayava naraka ehen balana eka atha erala daapan umbe veradi neththam.

    :no::no::no::no:
    මම කිසිම සිංහල යාළුවෙක්ව නරක ඇහෙන් බැලුවේ නැ යාළුවා... වැරදි අදහස් ඉදිරිපත් කරන්න එපා... :shocked::shocked::shocked:
    මම මිනිස්සුන්ව මනින්නේ හොද මිනිස්සු සහ නරක මිනිස්සු කියලය්.. එකට ආගමක්වත් ජාතියක්වත් අදාළ නැ..:no::no::no:
    මම අවන්කද නැද්ද කියනෙකට වඩා උඹල මෙතන තේරුම් ගත යුතු කරුණු කීපයක්ම තියෙනවා... ඒවා තේරුම් ගත්තොත් හොදටම ඇති... මම කව්ද කියල මම එදාට කියන්නම්.. :yes::yes::yes:
    මට පුදුමේ උඹල මෙච්චර කල් එළකිරි එකේ ඉදලත් එළකිරි එකේ සංස්කෘතිය මොකක්ද කියල තේරුම් ගත්තු නැති එක... :confused::confused::confused:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Captain ජැක් ස්පැරෝ;12084075 said:
    මෙහෙමයි මචන්, මම මේ ත්‍රෙඩ් එකක්වත් කියවලා නෑ........
    ඉතින් මට උඹ කියපු ඒවගේ හොද නරක කියන්න බෑ.........
    මට එක නෙවේ දුක තියෙන්නේ....
    අපේ යාලුවෙක් වෙලත් ඇයි උඹ ෆේක් වලින් එන්නේ.......
    මට පෙන්නන්නම බැරි ඒවගෙන් එකක් තමා ඔය ෆේක් ID
    කොන්ද කෙලින් තියාගෙන රියල් අයිඩි එකෙන් වරෙන්.....
    එළකිරියේ කීදෙනෙක් රියල් අයිඩි එකෙන් ඇවිල්ලා කියන්න තියන දේ මූනට කියනවද........
    ඇයි එක උඹට විතරක් බැරි........
    අනික උඹ ඔය කරන්නේ හොද දෙයක්නම්, ඒකට උඹේ යාලුවෝ විරුද්ද වෙනවනම් උඹට තේරුම් ගන්න පුලුවන් නේද උඹට ඉන්න සැබෑ යාලුවෝ කවුද නිකන් නමට විතරක් ඉන්න යාලුවෝ කවුද කියලා.......
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි රියල් අයිඩි එකෙන් වරෙන්....
    මෙතනින් එහාම මම රිප්ලයි කරන්නේ නෑ................

    sathutai dukai dekama thiyenava + niyamai////- eheth mata dukai :(
     
    හරි උඹ මට කියපන් එහෙම මුනට කියපු එවුන් දැන් එළකිරි එකේ ඉන්නවද කියල?? ඉන්න දුන්නද ??
    ඉස්සෙල්ල මම මොකක්ද කිව්වේ කියල කියවල වරෙන්කො... ඊටපස්සේ උඹ කියන දේ හිතල බලමු..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12084075 said:
    මෙහෙමයි මචන්, මම මේ ත්‍රෙඩ් එකක්වත් කියවලා නෑ........
    ඉතින් මට උඹ කියපු ඒවගේ හොද නරක කියන්න බෑ.........
    මට එක නෙවේ දුක තියෙන්නේ....
    අපේ යාලුවෙක් වෙලත් ඇයි උඹ ෆේක් වලින් එන්නේ.......
    මට පෙන්නන්නම බැරි ඒවගෙන් එකක් තමා ඔය ෆේක් ID
    කොන්ද කෙලින් තියාගෙන රියල් අයිඩි එකෙන් වරෙන්.....
    එළකිරියේ කීදෙනෙක් රියල් අයිඩි එකෙන් ඇවිල්ලා කියන්න තියන දේ මූනට කියනවද........
    ඇයි එක උඹට විතරක් බැරි........
    අනික උඹ ඔය කරන්නේ හොද දෙයක්නම්, ඒකට උඹේ යාලුවෝ විරුද්ද වෙනවනම් උඹට තේරුම් ගන්න පුලුවන් නේද උඹට ඉන්න සැබෑ යාලුවෝ කවුද නිකන් නමට විතරක් ඉන්න යාලුවෝ කවුද කියලා.......
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි රියල් අයිඩි එකෙන් වරෙන්....
    මෙතනින් එහාම මම රිප්ලයි කරන්නේ නෑ................

    Konda pana Thiyenawa Real Sinhalun Menna Adura ganna, +4
     
  • Feb 12, 2012
    70
    7
    8
    බොරලුගොඩ මහතා;12083783 said:
    :lol::lol::lol:
    මරු විහුලුව... උඹ ලාංකිකයෙක් කියල කොහමද ඔප්පු කරන්නේ? උප්පැන්න සහතිකයෙන්ද? ජාතික හැදුනුම් පතෙන්ද?
    මටත් ඒවා තියෙනවා...
    වෙන මොන විදිහකින්ද? අපි සරණාගත උනේ කොහමද? රටේ ඉතිහාස මොකක්ද කියල දන්නවද?? මම කියල දෙන්නද?? හෙබෙය් ඉතින් එකට වෙනම ත්‍රෙඩ් එකක් දාන වෙය්...
    මේක උඹේ රට නම් මේක මගෙත් රට.. මොකද මම කතාකරන්නේ අරාබි බාෂාව නෙමෙය්, දෙමල හෝ සිංහල...
    උඹ ශ්‍රිලන්කිකයෙක් නම් මමත් ශ්‍රිලන්කිකයෙක්.. මොකද මගේ මුතුන් මිත්තොත් මේ රට තමය්...
    ඇවිල්ල කියලා දියන් ඉතිහාසෙ! කොහොම උනත් පණ නැති කොක්කු ලාංකික නෙමෙ!
    යකෝ රටක භාෂාව ඉගෙන ගත්තම උඹ ඒ රටේ වෙන්නෙ නැහැ. පොඩ්ඩක් මොළෙන් හිතපන්.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිරිබිරිල්ලා;12084449 said:
    ඇවිල්ල කියලා දියන් ඉතිහාසෙ! කොහොම උනත් පණ නැති කොක්කු ලාංකික නෙමෙ!
    යකෝ රටක භාෂාව ඉගෙන ගත්තම උඹ ඒ රටේ වෙන්නෙ නැහැ. පොඩ්ඩක් මොළෙන් හිතපන්.

    රටේ බාෂාව ඉගන ගත්තු එකක් නෙමෙය් ඩෝ.. උපතින්ම හම්බවෙච්ච එකක්..
    මොකද මමත් ලාංකිකයෙක් නිසා...