Present situation in NEGOMBO.

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    Bovinos0031.gif
    Bovinos0031.gif
    Bovinos0031.gif
    Bovinos0031.gif
    Bovinos0031.gif
    Bovinos0031.gif
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ටිකක් සැරටම යනවලු මීගමූට කෝච්චි එන්න දෙන්නෙත් නැලු:baffled:

    ගොන්නු වගේ බලන් ඉන්න ගියොත් එහේම රජතුම අත හොදලා පිහදාන්නෙත් මිනිස්සුන්ගේ ඇගෙමයි. නැගිටපල්ලා දැන්වත්.

    රජතුමා නරක බව ඇත්ත නමුත් රජාව පන්නලා ඊළගට පත්කරන්නේ කවුද? කරුණවද? සජිත්වද?
    නැත්නම් රනිල්වද? නැත්නම් ෆොන්සේකාවද? මේ එකෙක් වත් රටට ආදරේ එවුන් නෙවෙයි.
    ෆොන්සේකාට දේශපාලණ දැනුමක් තියෙනවද රටක් පාලනය කරන්න හමුදා පාලනයට හොදයි ගඩාෆි වගේ. අනෙක් අයට අත්දැකීම් තිබ්බත් වැඩක් නෑ රටක් පාලනය කරන්න තරම් අවංක බවත් නැති නිසා. ආණ්ඩුවක් පෙරලන්න කලින් හොද නායකයෙක් හොයාගන්න ඊට පස්සේ වැඩේම බහන්න නැත්නම් වෙන්නේ සෝමාලියාව වගේ රට හතර පහකට කැඩිලා එක එක කල්ලි රට පාලනය කරන්න ගන්න එකයි ඊට පස්සේ ත්‍රස්ත කල්ලියක් වැරදිලා හරි බලවත් වුනොත් (මෙහේ වහබ් එක වගේ) අනෙක් කල්ලි ඔක්කොටම ගහලා ඔක්කොම රටම අල්ලගනියි.
    අනෙක් මතක තියාගන්න රාජ ද්‍රෝහිකමට දඩුවම ලංකාවේ මරණීය දණ්ඩනයයි. කැරල්ල වැරදුනොත් එක්කොම ටිකට එකට යන්න පුලුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මීගමු බස් එකකට රාගම සෙට් එකක් වග කියල කියල ආරංචියක් අවා උදෙන්ම බලන් ගියාම වීදුරුව නෑ ඉස්සරහ.අයිතිකාරය එළවළ තියෙන්නෙ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    හරි යන නායකව තමා කුඩු කරලා තියෙන්නෙ? රටව කැඩෙන්නෙ නැතිව තියාගන්න ඒක ජනාධිපතිගේ වගකිම ඒකට රටේ මිනිස්සු පලි නැනේ. රු 31න් ඩීසල් වැඩි කරාම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ?
     
    මීගමුවෙත් බස් දෙක තුනකට ගහලා තිබ්බා.
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31

    ආදරේටද හු** තෙල් වැඩි කලේ ?
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    හරි යන නායකව තමා කුඩු කරලා තියෙන්නෙ? රටව කැඩෙන්නෙ නැතිව තියාගන්න ඒක ජනාධිපතිගේ වගකිම ඒකට රටේ මිනිස්සු පලි නැනේ. රු 31න් ඩීසල් වැඩි කරාම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ?

    ඉස්සරහට ඇමරිකාව/ඊශ්‍රාලය ඉරාණයට ගහනකොට ඕක තව වැඩි වෙනවා.
    එතකොට උබලා මිනිත් මරයි.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉස්සරහට ඇමරිකාව/ඊශ්‍රාලය ඉරාණයට ගහනකොට ඕක තව වැඩි වෙනවා.
    එතකොට උබලා මිනිත් මරයි.
    ඒකද මෙහේ තෙල් වැඩි වෙන්නෙ?:lol: උබ ගෝනා වගේ අනාගතෙ ගැන කියන්නෙ නතිව දැන් වෙන දේ ගැන බලපන්.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මොනව වැඩි උනත් අපිට Highway එකක් තියෙනව.. නැව් එන්නෙ නැති වරායක් තියෙනව.. පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව.. මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව.. මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව... ආඩම්බර වෙයල්ල ඒක ගැන..! :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනව වැඩි උනත් අපිට Highway එකක් තියෙනව.. නැව් එන්නෙ නැති වරායක් තියෙනව.. පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව.. මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව.. මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව... ආඩම්බර වෙයල්ල ඒක ගැන..! :lol:
    398549_10150546054957688_567447687_9124116_572804040_n.jpg

    :rofl::rofl:
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    මොනව වැඩි උනත් අපිට Highway එකක් තියෙනව.. නැව් එන්නෙ නැති වරායක් තියෙනව.. පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව.. මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව.. මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව... ආඩම්බර වෙයල්ල ඒක ගැන..! :lol:
    :lol::lol::lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Fuck you all Privet Bus Owners !

    url
    උන් මොනා කරන්නද බොල තෙල් වැඩි කරා කියලා:lol: උබ ගානේ කලින් ගානට ඩීසල් දෙනවනම් උන් අයේ බස් දායි :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මීගමුවෙත් බස් දෙක තුනකට ගහලා තිබ්බා.
    අයේෂ්මන්ත ට්‍රැවල්ස් කියල ගහපු එකක් මේක
    අලුත් වගේ ලේලන්ඩ් එකක් ස්ට්‍රයික් උන් ගහල තියෙන්නෙ
    අයිතිකාරයා එළවල ඌට තුවාලලු
    කොන්දගෙ සල්ලි වලටත් ගේම දීල