ටිකක් සැරටම යනවලු මීගමූට කෝච්චි එන්න දෙන්නෙත් නැලු
ගොන්නු වගේ බලන් ඉන්න ගියොත් එහේම රජතුම අත හොදලා පිහදාන්නෙත් මිනිස්සුන්ගේ ඇගෙමයි. නැගිටපල්ලා දැන්වත්.
හරි යන නායකව තමා කුඩු කරලා තියෙන්නෙ? රටව කැඩෙන්නෙ නැතිව තියාගන්න ඒක ජනාධිපතිගේ වගකිම ඒකට රටේ මිනිස්සු පලි නැනේ. රු 31න් ඩීසල් වැඩි කරාම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ?රජතුමා නරක බව ඇත්ත නමුත් රජාව පන්නලා ඊළගට පත්කරන්නේ කවුද? කරුණවද? සජිත්වද?
නැත්නම් රනිල්වද? නැත්නම් ෆොන්සේකාවද? මේ එකෙක් වත් රටට ආදරේ එවුන් නෙවෙයි.
ෆොන්සේකාට දේශපාලණ දැනුමක් තියෙනවද රටක් පාලනය කරන්න හමුදා පාලනයට හොදයි ගඩාෆි වගේ. අනෙක් අයට අත්දැකීම් තිබ්බත් වැඩක් නෑ රටක් පාලනය කරන්න තරම් අවංක බවත් නැති නිසා. ආණ්ඩුවක් පෙරලන්න කලින් හොද නායකයෙක් හොයාගන්න ඊට පස්සේ වැඩේම බහන්න නැත්නම් වෙන්නේ සෝමාලියාව වගේ රට හතර පහකට කැඩිලා එක එක කල්ලි රට පාලනය කරන්න ගන්න එකයි ඊට පස්සේ ත්‍රස්ත කල්ලියක් වැරදිලා හරි බලවත් වුනොත් (මෙහේ වහබ් එක වගේ) අනෙක් කල්ලි ඔක්කොටම ගහලා ඔක්කොම රටම අල්ලගනියි.
අනෙක් මතක තියාගන්න රාජ ද්‍රෝහිකමට දඩුවම ලංකාවේ මරණීය දණ්ඩනයයි. කැරල්ල වැරදුනොත් එක්කොම ටිකට එකට යන්න පුලුවන්.
මීගමුවෙත් බස් දෙක තුනකට ගහලා තිබ්බා.මීගමු බස් එකකට රාගම සෙට් එකක් වග කියල කියල ආරංචියක් අවා උදෙන්ම බලන් ගියාම වීදුරුව නෑ ඉස්සරහ.අයිතිකාරය එළවළ තියෙන්නෙ
ආදරේටද හු** තෙල් වැඩි කලේ ?රජතුමා නරක බව ඇත්ත නමුත් රජාව පන්නලා ඊළගට පත්කරන්නේ කවුද? කරුණවද? සජිත්වද?
නැත්නම් රනිල්වද? නැත්නම් ෆොන්සේකාවද? මේ එකෙක් වත් රටට ආදරේ එවුන් නෙවෙයි.
ෆොන්සේකාට දේශපාලණ දැනුමක් තියෙනවද රටක් පාලනය කරන්න හමුදා පාලනයට හොදයි ගඩාෆි වගේ. අනෙක් අයට අත්දැකීම් තිබ්බත් වැඩක් නෑ රටක් පාලනය කරන්න තරම් අවංක බවත් නැති නිසා. ආණ්ඩුවක් පෙරලන්න කලින් හොද නායකයෙක් හොයාගන්න ඊට පස්සේ වැඩේම බහන්න නැත්නම් වෙන්නේ සෝමාලියාව වගේ රට හතර පහකට කැඩිලා එක එක කල්ලි රට පාලනය කරන්න ගන්න එකයි ඊට පස්සේ ත්‍රස්ත කල්ලියක් වැරදිලා හරි බලවත් වුනොත් (මෙහේ වහබ් එක වගේ) අනෙක් කල්ලි ඔක්කොටම ගහලා ඔක්කොම රටම අල්ලගනියි.
අනෙක් මතක තියාගන්න රාජ ද්‍රෝහිකමට දඩුවම ලංකාවේ මරණීය දණ්ඩනයයි. කැරල්ල වැරදුනොත් එක්කොම ටිකට එකට යන්න පුලුවන්.
හරි යන නායකව තමා කුඩු කරලා තියෙන්නෙ? රටව කැඩෙන්නෙ නැතිව තියාගන්න ඒක ජනාධිපතිගේ වගකිම ඒකට රටේ මිනිස්සු පලි නැනේ. රු 31න් ඩීසල් වැඩි කරාම මිනිස්සු කොහොමද ජිවත් වෙන්නේ?
ඒකද මෙහේ තෙල් වැඩි වෙන්නෙ?ඉස්සරහට ඇමරිකාව/ඊශ්‍රාලය ඉරාණයට ගහනකොට ඕක තව වැඩි වෙනවා.
එතකොට උබලා මිනිත් මරයි.
උබ ගෝනා වගේ අනාගතෙ ගැන කියන්නෙ නතිව දැන් වෙන දේ ගැන බලපන්.
මොනව වැඩි උනත් අපිට Highway එකක් තියෙනව.. නැව් එන්නෙ නැති වරායක් තියෙනව.. පාඩුලබන අමාත්‍යංශ ගොඩක් තියෙනව.. මෝඩ ඇමති මණ්ඩලයක් ඉන්නව.. මොලේ කලඳක් නැති ජනාදිපති කෙනෙක් ඉන්නව... ආඩම්බර වෙයල්ල ඒක ගැන..!![]()

උන් මොනා කරන්නද බොල තෙල් වැඩි කරා කියලාFuck you all Privet Bus Owners !
![]()
උබ ගානේ කලින් ගානට ඩීසල් දෙනවනම් උන් අයේ බස් දායි 
අයේෂ්මන්ත ට්‍රැවල්ස් කියල ගහපු එකක් මේකමීගමුවෙත් බස් දෙක තුනකට ගහලා තිබ්බා.