hetath bus strike

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බස් කාරයො ගෙදරඉන්න එකක් නෑ එයාලට පාඩුයිනේ:sorry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    yako bus diwwa kiyala labayak thiyenawada. diwwoth eetath wadiya paduine

    රජයෙන් සහනාදාරෙත් දීලා තව මෙන පාඩුද? මටපේන්නේ මේ බස්සංගම්කාරයෝ බලෙන් කරන වැඩක් වගේ!
    :angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113

    රජයෙන් සහනාදාරෙත් දීලා තව මෙන පාඩුද? මටපේන්නේ මේ බස්සංගම්කාරයෝ බලෙන් කරන වැඩක් වගේ!
    :angry:

    :confused:
    කොහෙද දිලා තියෙන්නෙ? තාම දිලා නෑ
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0

    රජයෙන් සහනාදාරෙත් දීලා තව මෙන පාඩුද? මටපේන්නේ මේ බස්සංගම්කාරයෝ බලෙන් කරන වැඩක් වගේ!
    :angry:
    ඕව බොරු.. දුන්න කීවට දීල නෑ.
    දුන්නා කියන්නේ මිනිස්සුන්ව රට්වට්ටන්න.එතකොට මිනිස්සු බනින්නේ බස් කාරයාටනේ
    :baffled:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕව බොරු.. දුන්න කීවට දීල නෑ.
    දුන්නා කියන්නේ මිනිස්සුන්ව රට්වට්ටන්න.එතකොට මිනිස්සු බනින්නේ බස් කාරයාටනේ
    :baffled:

    තාම දීල නැති පාටයි මෙහෙම ගණන උස්සනකොට මොන ලාබද බන්? අන්න එහෙන් ධිවරයොත් කචල් දාන්න අරගෙන
     

    max4uall

    Active member
  • Mar 4, 2008
    2,259
    19
    38
    ane mandanna ban eka thamai. anthimata oken meken rate hama deyak ma ganan yanawa. ape duppath minissu thalenawa ban. wahana thiyana minissu ewaye yanawa. wahana thibunath hamadama ewage yanna salli nane ban me ganan wala hatiyata. ai ban asarana minissunta mehema karanne.

    ubalata meka therenne nadda machanz.. me private bus walata permit denneth anduwen. anthimata mun strike karaddi kawadda ban me illeem nodunne?? hamdama bus gasthuu wadi kara.. eth ekkama bus pitin daala anith dewal wala ganan wadi karanawa.

    thawath deyak. oya bus keruwawen padu wela thiyenne katada ban? bana bana thawa thawa bus danawa. boruwata strike kara kara thattu gewal gahanawa bus karayo.. ubala mawa wishwasa karanne naththan mama ape town eke bus karayonge gewal wala 4tos dannam. oya para manthree lage 4tos dannam. balapalla unge gewalwala size.

    hamadama podi miniha thalala mun saraya ura bonawa. pau ban ape ammala thaththala.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    419963_270528576352607_100001863991849_679549_2119232272_n.jpg