portable hard එකේ files ද දැන් පෙන්නන් නැත්තෙ ?![]()
ys macha..pls help 1kak karannako...
machan files pirila thiyenawa...1ka vitharak penawa...hard එක වෙන මැෂින් එකකට ගහල බලහන් files පෙන්නවද කියල..
hard එකේ files නැති උනාට පිරිල තියනවද බලහන්.. එහෙමනම් safe mode වලින් ගිහින් බලහන්.. එහෙම හරි යන්නෙත් නැත්තම්..ubuntu වලින් බලහන්..උබුන්ටු වලින් බලලත් files නැත්තම් sorry ම තමා..
machan files pirila thiyenawa...1ka vitharak penawa...
pls help me..
ඉතිං උබුන්ටු වලින් බලහන් තියනවද කියල files
තියනවනම් windows දාහන් බං..
files tika tiyanawa ban baya wenna epa oka wena machine ekakata gahala hidden files pennana widiyata a machine eke settings haduwanam files tika balaganna puluwan.


OrCommand Prompt එකට යන්න.
Windows 7 වල නම් All Programs --> Accessories ---> Command Prompt
Windows XP වල නම් Run --> cmd
ෆයිල් පේන්නෙ නැති ඩ්‍රයිවු එකේ ඩ්‍රයිවු ලෙටර් එක G: නම් command prompt එකේ G: enter කරලා ඩ්‍රයිවු එක තුලට යන්න.
දැන් මේ විදියට ටයිප් කරලා enter කරන්නකෝ
G:\>attrib -s -h *.* /d /s
![]()
ටිකකින් G:\> prompt එක නැවත ඒවි.දැන් සැඟවුනු දත්ත නැවත පෙනේවී.
අපි සිස්ටම් ෆයිල් සහ හිඩ්න් ෆයිල් ලෙස වෙනස් වුනු දත්තවල (බොහෝවිට වයිරසයක් නිසා ) attributes යථා තත්වයට ගැනීමයි කලේ.![]()