Virus Help me plsssssss...

rillu200

Member
Jan 13, 2012
129
8
0
Machan la mage lap 1kata mokakdho virus 1kak avilla..
portable 1ke thiyena files 1kak wath pennane na...pls help me...Monawadha karanda one?
:(:(:(:(:(:(:(:(:(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ys macha..pls help 1kak karannako...

    hard එක වෙන මැෂින් එකකට ගහල බලහන් files පෙන්නවද කියල..

    hard එකේ files නැති උනාට පිරිල තියනවද බලහන්.. එහෙමනම් safe mode වලින් ගිහින් බලහන්.. එහෙම හරි යන්නෙත් නැත්තම්..ubuntu වලින් බලහන්..උබුන්ටු වලින් බලලත් files නැත්තම් sorry ම තමා..
     
    Last edited:

    rillu200

    Member
    Jan 13, 2012
    129
    8
    0
    hard එක වෙන මැෂින් එකකට ගහල බලහන් files පෙන්නවද කියල..

    hard එකේ files නැති උනාට පිරිල තියනවද බලහන්.. එහෙමනම් safe mode වලින් ගිහින් බලහන්.. එහෙම හරි යන්නෙත් නැත්තම්..ubuntu වලින් බලහන්..උබුන්ටු වලින් බලලත් files නැත්තම් sorry ම තමා..
    machan files pirila thiyenawa...1ka vitharak penawa...
    pls help me..
     
    Casio

    Member
    Nov 19, 2011
    29
    6
    0
    මේක කරලා බලන්නකෝ

    Command Prompt එකට යන්න.
    Windows 7 වල නම් All Programs --> Accessories ---> Command Prompt
    Windows XP වල නම් Run --> cmd

    ෆයිල් පේන්නෙ නැති ඩ්‍රයිවු එකේ ඩ්‍රයිවු ලෙටර් එක G: නම් command prompt එකේ G: enter කරලා ඩ්‍රයිවු එක තුලට යන්න.

    දැන් මේ විදියට ටයිප් කරලා enter කරන්නකෝ

    G:\>attrib -s -h *.* /d /s

    hs5af9.jpg

    ටිකකින් G:\> prompt එක නැවත ඒවි.දැන් සැඟවුනු දත්ත නැවත පෙනේවී. :D

    අපි සිස්ටම් ෆයිල් සහ හිඩ්න් ෆයිල් ලෙස වෙනස් වුනු දත්තවල (බොහෝවිට වයිරසයක් නිසා ) attributes යථා තත්වයට ගැනීමයි කලේ.:rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Command Prompt එකට යන්න.
    Windows 7 වල නම් All Programs --> Accessories ---> Command Prompt
    Windows XP වල නම් Run --> cmd

    ෆයිල් පේන්නෙ නැති ඩ්‍රයිවු එකේ ඩ්‍රයිවු ලෙටර් එක G: නම් command prompt එකේ G: enter කරලා ඩ්‍රයිවු එක තුලට යන්න.

    දැන් මේ විදියට ටයිප් කරලා enter කරන්නකෝ

    G:\>attrib -s -h *.* /d /s

    hs5af9.jpg

    ටිකකින් G:\> prompt එක නැවත ඒවි.දැන් සැඟවුනු දත්ත නැවත පෙනේවී. :D

    අපි සිස්ටම් ෆයිල් සහ හිඩ්න් ෆයිල් ලෙස වෙනස් වුනු දත්තවල (බොහෝවිට වයිරසයක් නිසා ) attributes යථා තත්වයට ගැනීමයි කලේ.:rofl:
    Or

    try this http://www.mediafire.com/?kz4hh3xtkan6awp