+_ValentinE_+

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම 2007 එළ කිරි රෙජිස්ටර් උනාට නිතරම ආවෙ නෑ... මොකද ඒකි තමයි මගේ පැය 24ම... දැන් මම පැය 24ම එළකිරියෙ... මම 2007 ඉදල 2012 වෙනකල් 10රෙප් කිවුවම හිතපන්කො... නමුත් දැනටම මට 450ක්...( මට ඒව වැඩක් නෑ... බල්ලොත් නොකන රෙප්...)
මම එහෙම නෑ මචන් ඒකිව මතක් කර කර බුල ගහන්න මම මෝඩයෙක් නෙමෙයි... නමුත් ඒකි අරන් ගිය නින්ද දැන් මට නෑ... එළි වෙනකල් ඒකි එක්ක කතා කර කර හිටපු මට දැන් නින්ද යන්නෑ... පිස්සු වගේ... අනික මම කොහොමත් දුක කියව කියව ඉන්නෙ නෑ.... මට දුක ටිකක් වැඩිපුර මෙවෙලෙ දැනුනෙ... අවුරුදු 5ක් ඒකිව වැලන්ටයින් ඩේ එකට කොහේ හරි එක්කගෙන යනව මොනව හරි දෙනව... හදවතින්ම මම පුදුම සතුටක් එයා හින්ද ලබනව... එයා නැති නිසා නෙමෙයි ඒ දේවල් මතක් වෙලයි... ගොඩාක් හිත රිදුනෙ... නැත්නම් මම ඒ වගේ බුවෙක් කියල උඹලට අල්ලන්නවත් බෑ මචන්...
 
GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මටනම් හොඳටම නිදිමතයි..
    මගේ වස්තුවත් ගියානේ..
    මමත් යනෝ..

    අවංක ආදරේට ජයවේවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම 2007 එළ කිරි රෙජිස්ටර් උනාට නිතරම ආවෙ නෑ... මොකද ඒකි තමයි මගේ පැය 24ම... දැන් මම පැය 24ම එළකිරියෙ... මම 2007 ඉදල 2012 වෙනකල් 10රෙප් කිවුවම හිතපන්කො... නමුත් දැනටම මට 450ක්...( මට ඒව වැඩක් නෑ... බල්ලොත් නොකන රෙප්...)
    මම එහෙම නෑ මචන් ඒකිව මතක් කර කර බුල ගහන්න මම මෝඩයෙක් නෙමෙයි... නමුත් ඒකි අරන් ගිය නින්ද දැන් මට නෑ... එළි වෙනකල් ඒකි එක්ක කතා කර කර හිටපු මට දැන් නින්ද යන්නෑ... පිස්සු වගේ... අනික මම කොහොමත් දුක කියව කියව ඉන්නෙ නෑ.... මට දුක ටිකක් වැඩිපුර මෙවෙලෙ දැනුනෙ... අවුරුදු 5ක් ඒකිව වැලන්ටයින් ඩේ එකට කොහේ හරි එක්කගෙන යනව මොනව හරි දෙනව... හදවතින්ම මම පුදුම සතුටක් එයා හින්ද ලබනව... එයා නැති නිසා නෙමෙයි ඒ දේවල් මතක් වෙලයි... ගොඩාක් හිත රිදුනෙ... නැත්නම් මම ඒ වගේ බුවෙක් කියල උඹලට අල්ලන්නවත් බෑ මචන්...

    :(:(:(දැන් උඹ නිදාගනින්..අපි පස්සෙ චැටක් දාමු..දුක හිතේ තියා නොගෙන එළියට දාලා ඉවරකරපන් හිමීට..අපි අහන් ඉන්නම්..හැබැයි දැන් නෙමෙයි..අද දවස සුබ නැහැ...පස්සෙ දවසක...දැන් උඹ නිදාගනින් මචන්..වැඩිය හිතන්නෙ නැතුව...
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :rolleyes::rolleyes::rolleyes:
    ලබන ආත්මෙදි නම් වැලන්ටයින් ඩේ එක බොක්කෙන්ම සමරනවා .:love::love::love:
    මේ ආත්මේ පින් මදි .:sorry::(:(:(

    මට නැතත් උඹලට හැපි වැලන්ටයින්ස් ඩේ..... ! :love::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes:
    ලබන ආත්මෙදි නම් වැලන්ටයින් ඩේ එක බොක්කෙන්ම සමරනවා .:love::love::love:
    මේ ආත්මේ පින් මදි .:sorry::(:(:(

    මට නැතත් උඹලට හැපි වැලන්ටයින්ස් ඩේ..... ! :love::cool:

    උඹටත් අනිවා හරියටම සෙට් වෙන කෑල්ල ඉක්මනට සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
    ලබන ආත්මෙදි නෙමෙයි ලබන වැලන්ටයින් වෙද්දි උඹත් හොද පට්ට ප්‍රේම කුරුල්ලෙක් වෙනවා අනිවා...:P:P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹටත් අනිවා හරියටම සෙට් වෙන කෑල්ල ඉක්මනට සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
    ලබන ආත්මෙදි නෙමෙයි ලබන වැලන්ටයින් වෙද්දි උඹත් හොද පට්ට ප්‍රේම කුරුල්ලෙක් වෙනවා අනිවා...:P:P

    අනේ මන්දා අයියා.:( කාක්කෙක් ප්‍රේම කුරුල්ලෙක් වෙයිද ? :sorry:

    ඉපදුන දවසේ ඉඳන් තනියම ගෙවන 23 වෙනි වැලන්ටයින් ඩේ එක .
    මගේ අවුරුදු 7යි මාස 11හේ ඒක පාර්ෂවික ප්‍රේම වෘතාන්තය :love: ගැන විස්තරේ හම්බවුන වෙලාවක කියන්නම්කෝ.:yes::(

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දා අයියා.:( කාක්කෙක් ප්‍රේම කුරුල්ලෙක් වෙයිද ? :sorry:

    ඉපදුන දවසේ ඉඳන් තනියම ගෙවන 23 වෙනි වැලන්ටයින් ඩේ එක .
    මගේ අවුරුදු 7යි මාස 11හේ ඒක පාර්ෂවික ප්‍රේම වෘතාන්තය :love: ගැන විස්තරේ හම්බවුන වෙලාවක කියන්නම්කෝ.:yes::(

    :angry::angry::angry:ඇයි කාක්කො පැටව් හදන්නෙ ලව් කරල කසාද බැදල අහවල් එක කරල නෙමෙයිද? සැලෙන්න එපා යකෝ...මම අවුරුදු 25ක් තනියම සැමරුව වැලන්ටයින්...:baffled::baffled:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    ඔයාල හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන වැලන්ටයින් දිනයක් වේවා!!!:yes:
    :no:kellek na bn:no::(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම වැලන්ටයින් එකට මෙන්න මේක දැම්ම..කේඑස්පී සහෝදරී හා ඒකාබද්ධව
    http://www.elakiri.com/forum/showthread.php?t=1352244

    කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    කොහොමත් උබට තනියෙම වැඩක් කරගන්න බැහැනේ, උබ වැඩි හරියක්ම දියත් කරන්නේ එකාබද්ධ මෙහෙයුම් තමයි, අද උබ කෙල්ලත් එක්ක කොහෙද බන් යන්නේ, මම එන්නද එකාබද්ධව ආදරය කරන්න.

    :lol: :rofl: :P