



කට්ටිය මෙවුවත් කරලා ඇති නේද ? ?![]()
![]()



පාසල් නිල ඇඳුම ඇඳගෙන ලව් කර නොමැත!!!!!!!!
මමත් එහෙම කරලා නෑ..
ඔන්න මං ගිහිල්ලත් නෑ...
GIhan එක පාරක් වලියකට යන්න හදද්දි මමයි නැවැත්තුවේ...
![]()
![]()
![]()
![]()
අනේ ඔව් ඈ..
අර SheD එක ඉස්සරහා නේද..??
අන්තිමට පොලිස්කාරයා එනකොට දෙන්නෙක් විතරක් ඉතුරුවුන දවසද කොහෙද..
ඉස්කෝලෙට මෙවුවා ගෙනිහින් තියෙන්නේ කවුද ? ?
![]()
මට මතකයි අපේ කාලේ ඔවුවා වසංගතයක් වගේ පැතිරිලා ගියා. ඉස්කෝලේ කොල්ලෝ නිකන් අස්සයෝ නැති cow boysලා වගෙයි. කලිසම් අස්සේ, බෑග් අස්සේ, කෑම පෙට්ටි අස්සේ පිස්තොලයි, එවුවාට දාන බුලටුයි පිරිලා. Prefectsලාටත් ඉතින් හෙනම වාසියි, ඇයි පොඩි එවුන්ගෙන් උස්සන සේරම උන්ම රාජ සන්තක කරගන්නවානේ.
![]()
Fire Eye..
මතකද උඹයි මමයි වලියක් දාගෙන මේකෙන් තියාගෙන අවුලක් දාගෙන හිටියා..
ඒවා මතක් වෙනකොටත් දැන් හිනා යනවා බං..
9 වසරේ සිඟිති ආතල්..

බොරු කියන්න එපා යකෝ...
තුන් දෙනෙක් ඉතුරු උනා...
බඩයි උඹයි මායි..
අලේ...
ඇයි බං අර වලියක ගහන්න එකෙක් හොය හොයා Building එකක් වටේ 10 සැරයක්ද කොහෙද ගියේ...
![]()
![]()
![]()
![]()
අලේ...
ඇයි බං අර වලියක ගහන්න එකෙක් හොය හොයා Building එකක් වටේ 10 සැරයක්ද කොහෙද ගියේ...
![]()
![]()
![]()
![]()











