මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කට්ටිය මෙවුවත් කරලා ඇති නේද ? ? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

401251_3263172784683_1428145684_33212752_2097105822_n.jpg
 
Last edited:

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපි ලොකු පංති වල ඉද්දී පොඩි සෙට් එකක් අල්ලගෙන ක්‍රිකට් ගහන්න සෙට් වෙලා අපි ඉස්සෙල්ලම බැට් කරොත් පොඩි උන් ටික මඩවලා උන්ට බැට් කරන්න නොදී මාරු වෙනවා........... :P:P:P:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඔන්න මං ගිහිල්ලත් නෑ...
    GIhan එක පාරක් වලියකට යන්න හදද්දි මමයි නැවැත්තුවේ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:


    අනේ ඔව් ඈ..
    අර SheD එක ඉස්සරහා නේද..??
    අන්තිමට පොලිස්කාරයා එනකොට දෙන්නෙක් විතරක් ඉතුරුවුන දවසද කොහෙද..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනේ ඔව් ඈ..
    අර SheD එක ඉස්සරහා නේද..??
    අන්තිමට පොලිස්කාරයා එනකොට දෙන්නෙක් විතරක් ඉතුරුවුන දවසද කොහෙද..

    බොරු කියන්න එපා යකෝ...
    තුන් දෙනෙක් ඉතුරු උනා...
    බඩයි උඹයි මායි..

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඉස්කෝලෙට මෙවුවා ගෙනිහින් තියෙන්නේ කවුද ? ? :cool::cool::cool:

    122p817gun&mag.jpg


    මට මතකයි අපේ කාලේ ඔවුවා වසංගතයක් වගේ පැතිරිලා ගියා. ඉස්කෝලේ කොල්ලෝ නිකන් අස්සයෝ නැති cow boysලා වගෙයි :lol::lol::lol:. කලිසම් අස්සේ, බෑග් අස්සේ, කෑම පෙට්ටි අස්සේ පිස්තොලයි, එවුවාට දාන බුලටුයි පිරිලා. Prefectsලාටත් ඉතින් හෙනම වාසියි, ඇයි පොඩි එවුන්ගෙන් උස්සන සේරම උන්ම රාජ සන්තක කරගන්නවානේ. :yes::yes::yes:

    Fire Eye..
    මතකද උඹයි මමයි වලියක් දාගෙන මේකෙන් තියාගෙන අවුලක් දාගෙන හිටියා..
    ඒවා මතක් වෙනකොටත් දැන් හිනා යනවා බං..
    9 වසරේ සිඟිති ආතල්..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Fire Eye..
    මතකද උඹයි මමයි වලියක් දාගෙන මේකෙන් තියාගෙන අවුලක් දාගෙන හිටියා..
    ඒවා මතක් වෙනකොටත් දැන් හිනා යනවා බං..
    9 වසරේ සිඟිති ආතල්..

    අලේ...
    ඇයි බං අර වලියක ගහන්න එකෙක් හොය හොයා Building එකක් වටේ 10 සැරයක්ද කොහෙද ගියේ...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

     
    Jan 4, 2012
    620
    99
    0
    අඩේ සිරාවටම කියන්නෙ මචන් උබ ඔය කියපු හැමදෙයක්ම කලා වගෙ මතකයි මචන් පොඩි කාලෙ.ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි මචන්..:(:(:(
    හොද පෝස්ට් එකක් මචං.එල...:D:D:D
    රෙප්+
    :D:D:D