pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Kohomada? Kiyapan widiya puluwannam karanna..

    na mama kiwwe kollo desktop walata nadda record karana software? nathi wenna ba. Umba hiru eka web page eken play wena gaman record karanna. Poddak hitapan balanna mama hoyala balanna. Office eke me sellam danna bari hinda mama tablet eke thama record karanne :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ආ එකත් නියමයි:):),ඔන්න අපි ප්‍රර්තනා කරනවා සබඳතාවය විසන්ධි නොවෙවා කියලා

    ස්තුත්යි ස්තුත්යි :yes: අවුලක් වෙන එකක් නෑ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    na mama kiwwe kollo desktop walata nadda record karana software? nathi wenna ba. Umba hiru eka web page eken play wena gaman record karanna. Poddak hitapan balanna mama hoyala balanna. Office eke me sellam danna bari hinda mama tablet eke thama record karanne :yes:
    Oka mehe welawen patan ganne 4ta neda.. Ehema unoth mata 1 hour record karanna puluwan office1e idan.. Peyakata passe record karanna puluwan gedara gihin.. Maga erena kotas walata makkey koranne..
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Oka mehe welawen patan ganne 4ta neda.. Ehema unoth mata 1 hour record karanna puluwan office1e idan.. Peyakata passe record karanna puluwan gedara gihin.. Maga erena kotas walata makkey koranne..
    :cool:

    මචෝ කරන වැඩේ නම් හොඳයි.
    උඹ Record කරන්න Adobe Audition or Cool Edit දාගන්න.

    1 hour ම Record කරන්න දාල පස්සෙ edit කරන්න..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Oka mehe welawen patan ganne 4ta neda.. Ehema unoth mata 1 hour record karanna puluwan office1e idan.. Peyakata passe record karanna puluwan gedara gihin.. Maga erena kotas walata makkey koranne..

    මට තියෙන වාසිය ඕකයි මචෝ. මට උදේ 10.30 තම පටන් ගන්නේ :yes:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපෝ මේව විහිලුද?
    මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
    තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
    ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
    මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන

    තම්යි හිනා වෙනන්න වෙන්නේ...
    මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර

    විහිළු අහපු නැති එවුන්ට හොදයි...

    ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
    ටෙනියලා බන්දුලා ඇරුනම ...
    හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
    චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
    පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :cool:

    මචෝ කරන වැඩේ නම් හොඳයි.
    උඹ Record කරන්න Adobe Audition or Cool Edit දාගන්න.

    1 hour ම Record කරන්න දාල පස්සෙ edit කරන්න..

    Ela ela...

    මචන්ලා ඔය වගේ ලොකු ඒවා ඕනේ නෑ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ටූල් එක හරි පොඩියි ඒවගේම මේක නොමිලේ ලැබෙන්නේ

    http://www.dvdvideosoft.com/products/dvd/Free-Audio-Dub.htm

    ඊට පස්සේ Windows Movie Maker එකෙන් තමා video එක හදන්නේ :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපෝ මේව විහිලුද?
    මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
    තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
    ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
    මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන

    තම්යි හිනා වෙනන්න වෙන්නේ...
    මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර

    විහිළු අහපු නැති එවුන්ට හොදයි...

    ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
    ටෙනියලා බන්දුලා ඇරුනම ...
    හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
    චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
    පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..

    එහෙම කියන්න එපා මචන් , එක එකාගේ රසය වෙනස් නේ.. :rolleyes:
    හැබැයි සුනෙතුයි ගාමින්දගෙයි විහිලු වලට නම් ගහන්න විහිලු නෑ:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපෝ මේව විහිලුද?
    මේ ඇහෙන්කොට පුකෙන්වත් හිනා යන්නේ නෑ මිනිස්සුන්ට..
    තුහුක් විතරක් මේවත් අහන ගොන්නු ලංකාවේ ඉන්නවානේ
    ඒකට කොහොමද චූටි මල්ලියි පොඩිමල්ලියි දෙන ටොක්ස්
    මේ හිරු එෆ් එම් එකේ යන ඒවට අපි කුචි කවාගෙන

    තම්යි හිනා වෙනන්න වෙන්නේ...
    මේ වා කොමඩි කියලා හිතන්නේ අද ඉන්න තරුණ පරපුර

    විහිළු අහපු නැති එවුන්ට හොදයි...

    ඇනස්ලි බර්ටි ලගෙන් පස්සෙ..
    ටෙනියලා බන්දුලා ඇරුනම ...
    හිනාවෙන්න පුලුවන් විහිළු තියෙන්නේ
    චූටි මල්ලියි පොඩි මල්ලියි ගාව..
    පටි රෝල්" මොනවද මේ දෙකයි පනහෙ විහිලු..

    ඉතින් මම උඹට බලෙන් ඇවිල්ල අහන්න කිවේ නෑ නේද මචන්. උඹ ඇවිල්ල නිකන් පුක දෙන්නේ නැතුව ඉදපන් එතකොට හරි. මේක අහල අතල එකක් ගන්න උන ඉන්නවා උඹට ඕන නම් චුටි මල්ලියි පොඩි බාප්පාගේ එවයි දන්නා උඹ නුලක් දාපන්කෝ. කැමති නැත්තනම් වෙන එකක් අහගනින් යකෝ මේක මාර මගුලක් නේ. තොපි වගේ උන ඉන්න හින්ද තම රට හැදෙන්නෙත් නැත්තේ කවුරු හරි වැඩක පටන් ගන්නකොටම ඇවිල්ල උදව්වක් දෙනවා වෙනුවට එකට කෙලවන්නමයි බලන්නේ.