විදුලි බිල 25% – 40% කින් ඉහලට
ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බෙදා හරින විදුලිය සඳහා අය කරන ගාස්තුද සංශෝධනයකට ලක් කොට තිබේ.
නව සංශෝධන මහජන උපයෝගිතා කොමිසම විසින් නියම කරනු ලැබ ඇත.
නව මිල ගණන යටතේ පරිභෝජනය කරන ලද විදුලි ඒකක ප්රමාණය ඒකක 30කට අඩු නම් 25%කින්ද, 31-60 අතර නම් 35%කින්ද, ඒකක 60ට වඩා වැඩි නම් 40%කින්ද විදුලි බිල ඉහල යයි.
කෝ මේ ආණ්ඩුවට පශ්චාත් බාගය පූජ කරපු පණ්ඩකයෝ ටික ?

mata meka kiyapan.